As Prophet Shu’aib [alyhis] told his people:
“And my [tawfeeq] success is not but through Allah. Upon him I have relied, and to Him I return” [Qur’an: Chapter 11, Verse 88]
21 අප්‍රේල් 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 13:37 GMT
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කොට තිබියදී මැතිවරණයේ අපේක්ෂකයෙකුට වාසි සහගත හෝ තවත් අපේක්ෂකයෙකුට අවාසි සහගත වන ආකාරයට යම් පුද්ගලයෙකු මුදලක්, පරිත්‍යාගයක්, වරප්‍රසාදයක්, තනතුරක් ලබා දෙන්නේනම් එය 'අල්ලසක්'ලෙස සැලකිය යුතු බව ජනාධිපතිවරණ පනතේ සදහන් වන්නේ යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය විරෝධය පිළිබඳ අදහස් දැක්වීම සඳහා රජය අද(21) පාර්ලිමේන්තුවේදී කැඳවූ මාධ්‍ය හමුවේදීයි අමාත්‍යවරයා එම අදහස් පළ කළේ.
එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වූයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබූ අවස්ථාවක බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා ජනාධිපතිවරණ පනතට අනුව එය අල්ලසක් බවයි කියා සිටියේ.
‘කවුරුහරි කියනවනම් වරදක් කරලා නැහැ කියලා, ගිහිල්ල ප්‍රකාශයක් කරන්න පුළුවන් මම වරදක් කරලා නැහැ කියලා’ ඔහු පැවසීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඇඟිලි ගැසීමට කථානායකවරයාට,ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට බලයක් නැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
වාද්දුව - සිරිසෝම සුසෙව්හේවා
සංවර්ධනය වෙමින් පවතින පානදුර පැරණි ගාලු පාරේ ඉදිකරමින් තිබූ වතුර පිරුණ කාණුවකට වැටී සිටි පුද්ගලයාගේ මරණය පාර අයිනේ ජලය පිරුණ කාණුවක වැටී දියේ ගිලීම නිසාවෙන් සිදුවී ඇති මරණයක් බව එම මරණ පරීක්‍ෂණය පැවැත්වූ පානදුර හදිසි මරණ පරීක්‍ෂක එන්. කුරුප්පු මහතා සඳහන් කළේය.
එහිදී මරණ පරීක්‍ෂකවරයා මෙසේද කීවේය. හොරේතුඩුව ජනාකීර්ණ ප්‍රදේශයක්. නමුත් මියගිය පුද්ගලයා වැටී සිටි කාණුවෙන් ඔහු ගොඩ ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ. ඔහුගේ සොහොයුරියට මළ සිරුර කාණුවෙන් ගොඩ ගැනීමට එක් මුස්‌ලිම් පුද්ගලයෙක් ඉදිරිපත් වුණා. එපමණක් නොව ගොඩට ගත් මළ සිරුර වසා දැමීමට ඔහු ළඟ තිබූ සරමක්‌ද දුන්නා. සිංහලයන්ගේ මනුෂ්‍යත්වය පිරිහී ඇති ආකාරය මට ඒ සිද්ධියෙන් වැටහුණා.
පසුගිය 01 දා සන්ධ්‍යාවේ සිදුවී ඇති මේ අනතුරින් මියගොස් සිටියේ ඒ ප්‍රදේශයේ වඩුමඩුවක සේවය කරන 43 වියෑති ස්‌ටැන්ලි සොයිසා නමැති අවිවාහකයෙකි.
එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පානදුර මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආරියරත්න මහතා පානදුර රෝහලේ දී පැවැත්වීය.
එම මරණය පිළිබඳ වෛද්‍යවරයාගේ නිර්දේශය වූයේ මතුපිටින් නොවැසූ ජලය පිරුණ පැරණි ගාලු පාර අයිනේ කාණුවක වැටී හුස්‌ම හිරවීම මරණයට හේතුව බවයි.
http://www.divaina.com/2015/04/22/provin02.html
හේමන්ත රන්දුණු
ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරි දින කීපය ඇතුළතදී කැඳවීමට නියමිතය.පෞද්ගලික ආරක්‍ෂක අංශයක් වෙත යුද හමුදාවේ අවි ආයුධ ලබාදුන් බවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වෙත චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතදී ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.
ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන්ද මීට ඉහතදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබිණි.
http://www.divaina.com/2015/04/09/news03.html
අස්ගිරි පාර්ශවයේ මහනායක අති ගෞරවණීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ජාතික ෂූරා සභාව තම අතිශය සංවේගය ප්‍රකාශ කර සිටී.
දීර්ග කාලයක් සාසන සේවයේ නිරතව සිටි මහානායක ස්වාමීන් වහන්සේ ජාතික සමගිය වෙනුවෙන් හා සංහිඳියාව වෙනුවෙන් කළ මෙහෙවර ජාතික ෂූරා සභාව ගෞරවයෙන් මතක් කර සිටී.
http://www.nationalshoora.com/
2015 අපේ‍්‍රල් මස 09 11:47:35 | . , කමනි අල්විස්
ඩ්‍රක්ස් හරාම් (කුඩු එපා) යනුවෙන් උද්ඝෝෂණයක් සිකුරාදා (10) සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේදි පවත්වන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසිය.
බස්නාහිර පළාතේ මුස්ලිම් පල්ලි එකසිය හැත්තපහකට යාච්ඤා සඳහා රැස්වෙන මුස්ලිම්වරුන්ට ඊට එක්විමට නියමිතය.
මත්කුඩු තුරන් කිරිමේ මෙහෙයුමට මුස්ලිම් පල්ලි සිය ජනතාව සමඟ පෙරමුණ ගෙන ක්‍රියා කරන බවත් වෛද්‍ය සමරසිංහ මහතා සඳහන් කළේය.
http://www.lankadeepa.lk/index.php/articles/308355
10 Tips to Earn Allah’s [swt] Tawfeeq
As Prophet Shu’aib [alyhis] told his people:
“And my [tawfeeq] success is not but through Allah. Upon him I have relied, and to Him I return” [Qur’an: Chapter 11, Verse 88]
.
Tawfeeq is the special acceptance and blessing of Allah with which He enables us to achieve our aims. It is His special help for the true believers who truly want to do something only for His pleasure.
Contrary to the traditional way of thinking, Allah’s tawfeeq is not something which will hit you by chance; rather, it is something you “acquire” by making conscious efforts towards it.
In this article, we will discuss some steps we can take to help us attain Allah’s tawfeeq, the key blessing which will open the doors of goodness and success for us, In sha Allah.
The first and foremost thing to start with on this topic is to recognize that only Allah has the power to do everything. Of course He has given us the power to choose the right path and make efforts to walk on this path, but this doesn’t mean that we can accomplish things alone; we need His help all the time.
Accordingly, we should recognize our need for Him and be humble and submissive to Him, not just before starting our work, but at every step of the way, even after we have accomplished our work successfully. We should realize that it was only because of His help that we did it, and so there is no reason for us to be filled with pride. We need to remember that it is through His tawfeeq that we made this good choice because it is He who gave us the power of choice. Allah says in the Qur’an:
“And you do not will except that Allah wills – Lord of the worlds.” [Qur’an: Chapter 81, Verse 29]
You need to make the conscious decision and sincere intention to make Allah’s pleasure your main objective in life, and then prove this intention through sincere efforts.
In your day-to-day routine, ask yourself:
• Why am I doing this [any act that you embark on doing]?
• Is this act of mine intended to please Allah ? Is it for His sake or for something else?
If Allah’s pleasure is our true goal, then surely we will not crave people’s praise and attention, and we will not be so worried about their criticism either.
Ask Allah to give you the desire and determination to accomplish good deeds. Make dua a part of your life. Make dua while sitting, standing, walking, cooking, and cleaning. Basically, make dua all the time. Keep asking Allah to give you tawfeeq to do things which He loves and which are of benefit to others.
Make the study of the Qur’an and hadith a part of your life, just like eating and drinking. In fact, the need for your heart to listen and absorb Allah’s words is far greater than the need of your body for food and drink. Our souls are starving while we are totally absorbed in feeding our bodies, so we must make efforts to balance this equation. As your heart will receive its nourishment (through studying and contemplating the Qur’an and hadith), it will become stronger and more able to absorb the guidance of Allah and be motivated to act on it, In sha Allah.
Now this seems like working away from yourself, but in fact when you extend your efforts towards the benefit of other people, Allah’s mercy will shower upon you like rain, and the doors of goodness will open for you like never before.
Therefore, being unconditionally open-hearted, generous and forgiving is one big secret to getting Allah’s special tawfeeq to do amazing good deeds. The more you give others, the more you will be given.
Action Tip:
We must ask ourselves those crucial questions:
• Does my heart carry any good feelings for others or am I usually self-centred?
• Do I want others to succeed as well, or do I want Paradise only for myself?
• When I have to share something with others -especially those whom I don’t like – do I think of it as an opportunity to win Allah’s pleasure, or do I think of it as a burden?
• Am I good to people only because they are good to me? Or do I love them and care for them for the sake of Allah ?
Taqwa literally means to guard oneself against Allah’s displeasure. If we want to progress on the path of success, then it is absolutely essential that we live a conscious life and always be careful not to do things which might displease Allah .
Some might think that doing acts of goodness will automatically guard them against committing sins. However, the truth is we need to make efforts in both directions simultaneously. We need to do good while exerting the necessary effort to avoid the evil.
A very important thing to remember is not to fall into this trap: some people think that if they pray and read Qur’an then Allah will not be angry with them if they do a few sins here and there. This is a big mistake, and we must realize that no matter how pious we might appear to the world, Allah knows our reality. If we underestimate the sins we do in private, just because we might appear outwardly good to people, then we might not receive the tawfeeq of Allah to maintain the good deeds we’re doing and maintain our productivity.
“Say, “Not equal are the evil and the good, although the abundance of evil might impress you.” So fear Allah , O you of understanding, that you may be successful.” [Qur’an: Chapter 5, Verse 100]
If someone really desires to be productive for the sake of Allah , then it is absolutely essential to spend time carefully and avoid all things that don’t bring any benefit.
Allah describes successful people as those who refrain from engaging in useless activities:
“And they who turn away from ill speech” [Qur’an: Chapter 23, Verse 3]
The useless activities discussed here could be the superficial pleasures that most of us are involved in these days, which seem to have absorbed our time and hearts so much that we think we can’t live without them.
Can you identify those activities in your life?
It is a matter of choice. You can either be productive and use all your time and intellect for doing something positive with your time which will bring you benefit in this world and the next, or you can waste this time in useless temporary pleasures.
One useless activity that has taken over many people’s time in our society is talking too much without specific purpose or direction.
The fact is that if we don’t guard our speech, then we fall into the danger of indulging in backbiting, slandering, making fun of others or discussing others’ private matters, etc.
Even if you can somehow guard yourself against all this evil, you still lose precious time which cannot be brought back at any price. This creates a barrier between you and the opportunities of earning Allah’s tawfeeq and doing good deeds.
So, we should act on the following hadith of the Prophet :
“He who believes in Allah and the Last Day must either speak good or remain silent.” [Muslim]
One big reason which keeps us behind in terms of good deeds is that when Allah gives us opportunities, sometimes, we don’t take them. Rather, we keep delaying things and think that we can do this or that later when it will be more convenient. This is because we have unrealistic hopes and we do not realize that our time is running out.
Therefore, one sure way to attain Allah’s tawfeeq is to always seize the opportunity whenever you get the chance to do a good deed. By doing that, you will be proving that you are grateful to Allah for giving you the opportunity to do something positive in your life. And Allah has promised that if we are grateful He will bless us even more:
“‘If you are grateful, I will surely increase you [in favor]” [Qur’an: Chapter 14, Verse 7]
We might have dreams to reach the top of the mountain, but what will actually take us there is constant hard work!
Whoever wishes to win Allah’s pleasure and reach the higher levels of Paradise must be prepared to work hard.
Most of us dream of doing amazing things for the sake of Allah but we don’t get up to turn them into a reality.
Why? Because we don’t want to give up our comfort and pleasures, then we keep wondering why Allah is not listening to our duas.
Allah gives tawfeeq to those who really mean what they say, those who struggle to please Him, those who work hard to find the way to do things which He loves.
“And those who strive for Us – We will surely guide them to Our ways. And indeed, Allah is with the doers of good” [Qur’an: Chapter 29, Verse 69]
It is up to us to decide how much we truly want to succeed in this test of life. May Allah help us earn the true desire and determination to make the best out of our short life journey, so that we can attain the glorious endless success of the Hereafter, Ameen!
What other tips would you say help you earn Allah’s tawfeeq? Are there stories you can share that reflect the tawfeeq of Allah for doing good?
Shaheen Ahmad is a housewife and mother of three. After her study of the Qur'an, she did a four-year project of writing reviews of all the surahs of the Qur'an which were published by alhudapk.com. She blogs at http://TheSeekersPath.WordPress.com and http://TheBeautifulNames.WordPress.com. She also writes for the Islam Channel at helium.com under the name Umme Adil.
31 මාර්තු 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 17:11 GMT
ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ගේ ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
නඩරාජා රවි රාජ් මන්ත්‍රීවරයා 2006 වසරේ නොවැම්බර් මාසයේ 10 වැනිදා කොළඹදී වෙඩි තබා ඝාතනය ඝාතනය කෙරිණ.
ඝාතන සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම ගැන නඩරාජා රවිරාජ් හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය ප්‍රවීණා රවීරාජ් සංදේශයට පැවසුවේ එමගින්, දිගු කලක් ගොස් හෝ යුක්තිය,සහ සාධාරණත්වය ඉටුවන්නේය යන විශ්වාශය තබා ගත හැකි බවයි.
එම ඝාතනයේ ඇත්ත නැත්ත මුළු ජනතාවට දන ගැනීමට හැකි වුවහොත් එය තම පවුලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම වැදගත් වන බවයි ඇය කියා සිටියේ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150331_raviraj_arrest_navy
The General Secretary of the Bodu Bala Sena (BBS) organisation, Ven. Galagoda Aththe Gnanasara Thero, was summoned today by the special police unit to investigate religious disputes, established under the Buddha Sasana Ministry.
The Buddhist monk had been notified to appear before the unit to a give statement in connection with a complaint filed by a religious organization against certain remarks he had made, at a press conference on March 19.
Earlier today, Ven. Galagoda Aththe Gnanasara Thero visited the police unit to give a statement regarding the remarks, the BBS organisation said.
http://www.adaderana.lk/news/30334/gnanasara-thero-summoned-to-religious-police-unit-
මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග මහතා රහස් පොලිසියට පැමිණ පැය තුනක ප්‍රකාශයක් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදන්වූ බව කියන වාහන සම්බන්ධයෙන් රහස් පොලිසියේ දැනුම්දීමක් අනුව ඔහු එහි පැමිණියේය.
http://www.lankadeepa.lk/index.php/top_story/306647
Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaaththe Gnanasara Thera was yesterday questioned by the Buddha Sasana Ministry’s special police unit set up to investigate religious disputes. The Thera said he was asked to report to the special police unit last evening and give a statement on the remarks he had made at a news conference held on February 19 at the BBS Head Office in Kirulapana. “This is a move to tarnish my image and that of our organisation by some religious extremists,” he told Daily Mirror. However, special unit OIC M.P.D.I. Kulasekara said the questioning was a result of a complaint filed by five Muslims who had been disturbed and worried by the remarks made by the Thera. The remarks were posted on the BBS website. The OIC said the men had initially filed a complaint against the Thera at the Kirulapana Police Station and statements had been recorded by them. (Piyumi Fonseka)
http://www.dailymirror.lk/68049/gnanasara-thera-questioned-by-police
ඉඩම් ප්‍රශ්නය ලෝකයේ බොහෝ රටවල දේශපාලන ප්‍රශ්න වලට මුල් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා එම අදහස පළ කළේ යුද්ධය නිසා ඉඩම් අහිමි වූ ජනතාවගෙන් කොටසකට ඔවුන්ගේ ඉඩම් යළි භාර දීම සඳහා යාපනයේ සංවිධානය කෙරුණ මහජන හමුවකදී.
අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 425 ක් එහි මුල් පදංචිකරුවන්ට පැවරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණ.
එම ජන හමුවේදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඩම් ප්‍රශ්න නිසා බොහෝ විට මහජන කැරලි ගැසීම්,විප්ලව සහ ආණ්ඩු පෙරලීම් සිදු වී ඇති බවත් සඳහන් කළේය.
එවැනි අත්දැකීම් හමුවේ දේශපාලනඥයන් මහජන ඉඩම් ප්‍රශ්න කෙරෙහි ප්‍රමුඛත්වයක් දිය යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියි.
‘යුද්ධය නිසා ඇති වූ ඉඩම් ප්‍රශ්නය උතුරු පළාත සහ නැගෙනහිර පලාතට පමණක් නොව කොළඹ අගනුවර ද ඇතුළුව මුළු රට පුරාම මතු වූ ගැටළුවක් බවට පත්වූ බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් පවසන්නේ.
‘ඔබට අද තිබෙන්නේ යුද්ධය නිසා ඇති වූ ඉඩම් අහිමි වීම ඇතුළු ගැටළු රාශියක්.මේ ආණ්ඩුව ප්‍රමුඛත්වය දෙන්නේ ජනතා සිත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමටයි. ඔබ පළාතේ නායකයන් මේ ප්‍රශ්න ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවේ දීත් ඉදිරිපත් කරනවා’ ජනාධිපතිවරයා සඳහන් කළේය.
තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ‘ඉදිරි කාලයෙහි වේදිකා වල නොව ගෙවල් දොරවල් කරා ඇවිත් මහජන ප්‍රශ්න කතා කිරීමට’ අදහස් කරන බවයි.
රට තුළ සිංහල දමිළ සහ මුස්ලිම් සහෝදරත්වය සහ සහජීවනය ගොඩ නැගීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතීන් අතර සැකය සහ අවිශ්වාසය තුරන් කළ යුතු බවයි කියා සිටියේ.
එහෙත් එම සැකය අවිශ්වාසය තුරන් කළ හැක්කේ ජනතා ප්‍රශ්න හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීම තුලින් පමණක් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.
ඉඩම් ප්‍රශ්නය ඇතුළු මහජන ගැටළු විසඳීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවන ලද බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.
මෙය ආරම්භයක් පමණක් වන බව කියා සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න විසඳීමට කාලය අවශ්‍ය බවත් ඉඩම් පැවරීම පමණක් නොව යුද සමයේ විනාශ වූ පූජනීය ස්ථාන යළි යථා තත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් කියා සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, උතුරු පළාතේ ආණ්ඩුකාර, එච්.එම්.ජී.එස්. පලිහක්කාර සහ මහ ඇමති සී.වී විග්නේෂ්වරන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඉහත කී අවස්ථාවට සහභාගී වූහ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150323_lanka_maithree_jaffna_lands
ශ්‍රී ලංකාව පසුගිය ජනපතිවරණයෙන් පසුව ආගමික නිදහස සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඇමෙරිකාව පවසයි. පසුගියදා මෙරට සංචාරයක නිරත වූ ඇමෙරිකානු ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස් එරික් පී. ශ්වෝර්ට්ස් මහතා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර ඇත.
තම සංචාරයේදී මෙරට අමාත්‍යවරුන් සමග සිදුකළ සාකච්ඡාවලදී ඔවුන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳ සතුට පළකරන බවද එහිදී ඔහු ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව තුළ සියලුම ආගම් අදහන පුද්ගලයන්ට නිදහසේ ජීවත් වීමට නව රජය ගෙන ඇති වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්ද එරික් පී. ශ්වෝර්ට්ස් මහතා සිය ප්‍රශංසාව පළකර තිබේ.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44660:2015-03-23-04-45-07&catid=34:news&Itemid=62
President Maitripala Sirisena today said a Special Presidential Task Force (SPTF) had been appointed under the Chair of former President Chandrika Kumaratunga to address the issues of minorities.
The SPTF would go into the matter step by step and would come up with most suitable and pragmatic solutions that would fulfill the aspirations of all communities, the President said.
Addressing a ceremony held at the Valalai at Vakarai East in the Eastern part of the Palaly High Security Zone to distribute lands that had been under the armed forces to their owners, President Sirisena went onto say that the land issue in the North was not a fresh problem but it was further aggravated as it was a fall out of the 30 year separatist war.
A sustainable solution to the all burning problems of the Northern people would be found within his first term of office and the land issue would get the priority of them, the President said.
“If we go through the world history, the land issues have contributed to many a war, rebellion and clash all over the world since the time immemorial. It was a struggle between the land owners and those who do not posses lands.
“Karl Marx has explained very clearly that the root cause to the fight between the land lords and the proletariat was on the ownership of lands. Therefore, we politicians must pay our attention to resolve land issues all the time,” President Sirisena emphasised.
“The war had a devastating effect not only on the North–East but in all other parts of the country including Colombo. As a newly elected government with the blessings and support of all communities, the government was in the process of finding solutions to all pressing problems of the minority communities. It is no doubt that there may be setbacks to this endeavour, but most important was that the government has started to rectify the errors if there were any,” he said.
President Sirisena said he was well aware of the problems faced by people in the North-East as those problems are discussed in Parliament, with armed forces personnel and in Colombo and here in the North.
Therefore, the government had a clear understanding on the issues of the North and East and added that people of all communities and in all parts of the country voted for him at the Presidential election as they had great confidence in him.
“Therefore, I believe that I have been given a mandate to solve your problems and I will give a permanent solution to all your problems before the end of my first term as the Executive President,” President Sirisena stressed.
President Sirisena said he would visit the people at their own homes in future to obtain a firsthand account of their problems and not to address them on big stages like today. The first step to promote reconciliation was to build the sense of brotherhood, mutual understanding and mutual respect among each community.
He said that the government would take steps to reconstruct all places of religious importance belonging to all faiths like Buddhist temples, Hindu Kovils, Mosques and Churches destroyed to the war.
The government was also determined to reconstruct all state buildings such as hospitals, schools and other public establishments as early as possible, he said.
President Sirisena said he felt extremely sorry for the people living in this part of the country when he saw their struggle for life. Their life was much different from those living in Matara, Kandy or Nuwara-Eliya.
“Our heart burns when the children in this part of the country cry in the similar way we feel when we hear a child in the south cries. The biggest problem faced by the people in the North was the availability of drinking water and the government would shortly launch a project aiming at providing safe drinking water to the people in the North,” he said.
“Our objective is to provide a better future and comfortable life to the next generation. Your children must not confront the difficulties you faced. Your children must lead a better and more contended life than you. That is why we are keen to give quick solutions to your most pressing problems like the land issue and drinking a water problem. If the government could resolve those issues as quickly as possible, half of your problems may have addressed,” President Sirisena added.
Resettlement and Hindu Religious Affairs Minister D.M. Swaminathan and Women’s Affairs Deputy Minister Wijayakala Maheswaran also spoke.
Documents to 31 plots of lands in Valalai to re-vest the ownership to their rightful owners were distributed by President Sirisena, Prime Minister Ranil Wickremesinghe, Former President Chandrika Kumaratunga and Minister Swaminathan and Deputy Minister Maheswaran. (Sandun A Jayasekera reporting from Jaffna) -
http://www.dailymirror.lk/67045/task-force-under-cbk-to-solve-minority-issues
Organizations, Political Parties and the Individuals may submit their view point in regard; in related to the Island, a specific region, or an ethnic group based on the following subjects;
The proposal containing views, opinion and suggestions shall be in brief (max of 200-300 words) and to be submitted on or before Monday 16th March 2015. Please send your opinions to This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it or fax to 011-2678850.
The Political Sub-Committee of the NSC will review the proposals and make necessary steps on behalf of the Community.
தேசிய இஸ்லாமிய அமைப்புகள், துறைசார் நிபுணார்கள் மற்றும் சமூக செயற்பாட்டாளார்களை உள்வாங்கிய தேசிய ஆலோசனை மன்றமான தேசிய சூரா சபை “உத்தேச தேர்தல் சீர்தருத்தம் மற்றும் சிறுபான்மையினரின் அக்கறை” மீதான பொதுமக்களின் கருத்துக்களை வேண்டி நிற்கிறது.
தேசிய மட்டத்தில், பிராந்திய மட்டத்தில், குறிப்பிட்ட இனக்குழுவை அடிப்படையாக கொண்ட அமைப்புக்கள், அரசியல் கட்சிகள் மற்றும் தனிநபார்கள் குறித்த விடயம் தொடார்பாக பின்வரும் விடயப்பரப்புக்கு உட்பட்ட வகையில் தமது முன்மொழிவுகளை சமர்ப்பிக்க முடியும்.
கருத்தக்கள், முன்மொழிவுகள் உள்ளடக்கிய எழுத்து மூலமாக தயாரிக்கப்பட்ட ஆவணத்தை (200 – 300 சொற்களுக்கு கூடாமல்), கீழ்காணும் முறைகளினூடாக 16-03-2015 ம் திகதிக்கு முன்னர்கிடைக்கப் பெறல் வேண்டும்.
மின்னஞ்சல் மூலம் : This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it / பெக்ஸ் மூலம் : 011-2678850
மக்கள் கருத்துக்களையும், முன்மொழிவுகளையும் தேசிய சூரா சபை அரசியல் உப குழு பரீட்சித்து இலங்கை முஸ்லிம் சமூகம் சார்பாக அதனை முன்னெடுக்கும். மேலதிக தொடர்புகளுக்கு : 0766 270 470
Page 23 of 61