Latest News
-
හිජාස් පෙත්සම ඉල්ලා අස්කරගනී(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රැඳවුම් නියෝග මත රදවා සිටින තමාව වහාම මුදාහරින්නැයි පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණය ගොනු කළ රිට් පෙත්සම අද (24) ඒ මහතා විසින්ම ඉල්ලා අස් කරගන්නා ලදි.
පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ... -
Disappointed to see Govt. backing away from ending cremation policy: USUS Ambassador to Sri Lanka Alaina B Teplitz said she was disappointed to see that the Government and Prime Minister are backing away from ending discriminatory cremation policy. She tweeted that “People, including loved ones recently passed away, deserve more respect for their rights from a democratic government”. http://www.dailymirror.lk/breaking_news/Disappointed-to-see-Govt-backing-away-from-ending-cremation-policy-US/108-206094
Please enable JavaScript to view the comments powered by Disqus. -
Hizbullah and Madrasa School Principal remandedAttorney-at-Law Hejaaz Hizbullah and Principal of Madrasa School Mohammed Shakeel were remanded till March 3 by the Fort Magistrate’s Court today. The Attorney General yesterday directed the IGP to produce them in a relevant court under section 2 (1) (h) of the PTA and section 3(1) of the ICCPR Act. http://www.dailymirror.lk/breaking_news/Hizbullah-and-Madrasa-School-Principal-remanded/108-206092 Please enable JavaScript to view the comments powered by Disqus.
-
හිජාස් හිස්බුල්ලා කොටුව අධිකරණයට
(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද(18) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. හිස්බුල්ලා මහතා සමඟ අත්අඩංගුවට ගත් පුත්තලම, මද්රසා පාසලේ විදුහල්පති මොහොමඩ්... -
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 24 දා සළකා බලයි(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ රිට් පෙත්සම මෙම මස 24 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය.
පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වුයැයි කියන සිද්ධියකට සැකපිට... -
UK Muslims complain to UN over Sri Lanka’s cremation policyMuslim Council of Britain leads calls for an end to the ‘unjust and discriminatory’ mandatory cremation policy.
9 Feb 2021
Muslim families in the United Kingdom whose loved ones have been cremated in Sri Lanka have submitted a complaint to the United Nations, branding the South Asian country’s controversial policy “unjust and discriminatory” and calling for its immediate suspension.
Buddhist-majority Sri Lanka made cremation mandatory last March for people who die, or are suspected to have died, with coronavirus.
KEEP READING
Sri Lanka vaccinates health workers, troops after India donation
UN rights chief seeks sanctions against Sri Lankan generals: AFP
Sri Lanka’s cremation of COVID dead a ‘human rights violation’
Thousands in Sri Lanka drink ‘miracle’ COVID potion, minister... -
කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයිබන්දුල ඉලේපෙරුම
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.
ජලයෙන් කොවිඩ් 19 බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය... -
එකම විකල්පය ආදාහනය පමණද?
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කරන්නැයි ජාත්‍යන්තරයෙන් යළිත් බලපෑම් එල්ලවෙමින් තිබේ. එම පුද්ගල මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේ දී ඇති එකම විකල්පය ආදාහනය බවට තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුලපුරන හේතුවක්... -
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට බලකිරීමක්(හර්ෂණ තුෂාර සිල්වා)
ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායවලට ගරු කරන්නැයි ශ්‍රී ලංකාවට බල කර සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
එසේ කිරීම තුළින් ජනතාවට සිය විශ්වාසවලට අනුකූලව ඔවුන්ගේ ආදරණීයන්ට නිසි පරිදි සමුදීමට අවස්ථාව උදා වනු ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය... -
එ. ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය යැයි තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා ප්‍රකාශ කරයි.
ඇමෙරිකාවේ...
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
රජය නිහඩව සිටියේ ඇයිදැයි රනිල් අහයි
බොදු බල සේනා සංවිධානය අලුත්ගම රැස්වීමේ දී ජාතිවාදය අවුළුවා ඇතැයි ද, රජය ඊට නිහඩව සිටි බව පෙනේයැයි ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේය.
‘ අලුත්ගම වෙළෙඳසලකට පහර දීමේ සිද්ධියක් හා භික්ෂුන් වහන්සේ නමක් ගමන් කළ වාහනයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් අලුත්ගම රැස්වීමට කළින් ඇති වුණා. එහෙත් එබඳු සිදුවීම් යළි ඇති නොවන පරිදි ක්‍රියා මාර්ග ගැනීම වෙනුවට ඒවා උසිගන්වන සුළු පරිසරයක් රජය නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ජාතිවාදය ඇවිස්සී විශාල වශයෙන් දේපොළ හානි හා මේ වන විට ජීවිත හානි ද සිදුවී ඇති බවයි අපට දැනගන්නට තිබෙන්නේ.‘
ජුනි 15 වැනි දා අලුත්ගම දී බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ බවත්, එම රැස්වීමට පිට ප්‍රදේශවල සිට බස්වලින් සෙනඟ රැගෙන ගොස් ඇති බවත්, රැස්වීමේ කතා මගින් ජාතිවාදය අවුලුවා අනතුරුව පෙළපාළියක් ලෙස මුස්ලිම් ජනතාව ජීවත් වන ධර්ගා නගරය ඔස්සේ ගමන් කර ඇති බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
‘ප්‍රදේශයේ සංඝරත්නය රජය දැනුම්වත් කර මෙම ප්‍රශ්නය පළාතේ සිංහල, මුස්ලිම් ජනතාවට සාමකාමීව විසඳා ගැනීමට හැකියාවක් තිබෙන බවත් ජාතිවාදය අවුස්සන මේ ක්‍රියාදාමයට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.‘
‘එහෙත් රජය විවිධ පුද්ගලයන්ට නීතිය අතට ගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කරනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට රැස්වීම් තබද්දී, පෙළපාළි යද්දී මහජන පීඩා වන්නේයැයි කියා උසාවි නියෝග ගෙන ඒවා නවත්වන රජය මෙහිදී නැවැත්වීමට පියවර ගත්තේ නැහැ.‘
‘ගැටුම් පැතිරීමට ඉඩ දී රජය බලා සිටියේ කවර හේතු නිසා දැයි අගමැතිතුමාගෙන් විමසා සිටීමට කැමතියි. එමෙන්ම මීට වගකිවයුතු සංවිධාන, නායකයන්, පුද්ගලයන් කවුරුන්ද යන්නත් ඔවුන් සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්නත් දැන ගැනීමට කැමතියි.‘
http://www.lankadeepa.lk/index.php/articles/242870
< Prev | Next > |
---|