Thursday, May 23, 2019
   
Text Size

Latest

The latest news from the Joomla! Team

True Richness! By Abu Muhammad Yusuf

User Rating: / 2
PoorBest 

 

Truly, the richest person is not the one with most materials possessions nor is the poorest person one in abject poverty. True wealth lies in contentment. The Messenger of Allah (peace be upon him) is reported to have said:

“Richness is not the abundance of wealth; rather, it is self-contentment.”

Discontentment makes rich people poor while contentment makes poor people rich. There was a crow which lived in the forest and was absolutely satisfied in life. But one day he saw a swan. “This swan is so white,” he thought, “and I am so black. This swan must be the happiest bird in the world.”

He expressed his thoughts to the swan. “Actually,” the swan replied, “I was feeling that I was the happiest bird around until I saw a parrot, which has two colours. I now think the parrot is the happiest bird in creation.” The crow then approached the parrot. The parrot explained, “I lived a very happy life until I saw a peacock. I have only two colours, but the peacock has multiple colours.”

The crow then visited a peacock in the zoo and saw that hundreds of people had gathered to see him. After the people had left, the crow approached the peacock. “Dear peacock,” the crow said, “you are so beautiful. Every day thousands of people come to see you. When people see me, they immediately shoo me away. I think you are the happiest bird on the planet.”

The peacock replied, “I always thought that I was the most beautiful and happy bird on the planet. But because of my beauty, I am entrapped in this zoo. I have examined the zoo very carefully, and I have realized that the crow is the only bird not kept in a cage. So for past few days I have been thinking that if I were a crow, I could happily roam everywhere.”

That’s our problem too. We make unnecessary comparison with others and become sad. We don’t value what Allah Ta’ala has given us.  This all leads to the vicious cycle of unhappiness.  Learn to be happy in what you have instead of looking at what you don’t have.

There will always be someone who will have more or less than you have.  A person who is satisfied with what he or she has, is indeed the happiest person in the world and will enjoy tranquility, satisfaction and peace of mind as he or she does not long for what others have or desire what he or she does not possess.  The Messenger of Allah (peace be upon him) said:

“Do not incline to the worldly life and Allah will love you. Have no desire for what people possess, and people will love you.”

In the present world a person’s greatest good fortune lies in remaining a thankful servant of Allah Ta’ala.  The person who possesses this inner contentment is really a thankful servant.

Contentment gives a person the blessing of a heart at peace. Those who are not content are eventually consumed by greed and when individuals succumb to greed, they cannot remain content, whatever the circumstances. They always keep complaining about one thing or another.

Contentment grants mental peace, while greed produces mental confusion and disturbance. Contentment makes one love others while greed makes one hate others. Contentment is a means to spiritual upliftment while greed leads to spiritual degeneration.

A feeling of contentment enables a person to rise above trivialities and live in the higher realities. It often appears that the grass is always greener on the other side of the fence but remember…

“True wealth lies in a contented heart!”

*****

We appreciate feedback on our articles. Please send feedback or any constructive comments to: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

To subscribe to our mailing list please send a blank email to: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Tounsubscribe please click on link found below this message OR send a blank email to This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

For general & motivational articles on Islam visit our website: www.eislam.co.za

Find us on Twitter @eislaminfo

If you would like to contribute an article/s to our website please email it to: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

This article and all others published by us have NO COPYRIGHT whatsoever. You are free to forward or publish this article in its original form. However we would appreciate it if you could acknowledge the source. www.eislam.co.za

 

‘මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි‘ - මහේස්ත්‍රාත් රංග දිසානායක

‘මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි‘ - මහේස්ත්‍රාත් රංග දිසානායක


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඥානසාර හිමි බලහත්කාරයෙන් පැමිණ ප්‍රකාශයක් කර පිටවීම මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස තම සේවා කාලයේ තමා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතලම සිද්ධිය යැයි හෝමාගම හිටපු මහේස්ත‍්‍රාත් සහ වත්මන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (19) අභියාචනාධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසීය.

‘‘ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධ නඩු විභාගය හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති දින බලහත්කාරයෙන් පැමිණ , බලහත්කාරයෙන් ප‍්‍රකාශයක් කර විත්තිකාර ඥානසාර හිමිනම පිටව ගියා.අධිකරණ ශාලාවට උන්වහන්සේට එන්න හෝ යන්න මා කීවේ නැහැ. එදින තිබූ කිසිදු නඩුවකට සම්බන්ධ නොවන පුද්ගලයකුට අධිකරණයේ පෙනී සිටීමට ඉල්ලා සිටියත් මා අවසර දෙන්නේ නැහැ. කිසිවකු ඔහුට ආරාධනා කළෙත් නැත්නම් ,ඔහු නඩුවක පාර්ශවකරුවෙකුත් නොවේ නම් කිසිදු පුද්ගලයෙකුට සිය මතය අධිකරණයට ඉදිරිපත් කරන්න බැහැ. එය නිසැකවම අධිකරණයට අපාහාස කිරීමක්‘‘ යැයිද මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් කීය.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය විභාගයේ දෙවැනි දිනයවූ අද විත්තියේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු සාක්කි දෙමින් මහේස්ත‍්‍රාත්වරයා මේ බව පැවසීය.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය විභාග කිරීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය  සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ සිදු කෙරිණි.

වැඩිදුර සාක්කි විභාගය හෙටට(20) කල් තැබිණි.

http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B6%B8%E0%B7%8F-%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94-%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85%E0%B7%9A-%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E2%80%98---%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%82%E0%B6%9C-%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A/1-515349

 

 

Pearls of Wisdom: No.55 “Food for the Soul” SUBJECT: DO NOT DESPAIR IN THE MERCY OF ALLAH

Allah, The Most Exalted, says:

“O my servants who have transgressed against themselves, do not despair of the mercy of Allah. Verily, Allah forgives all sins, for he is the Forgiving, the Merciful.” (Qur’an 39:53)

The Messenger of Allah (peace be upon him) is reported to have said;

"Indeed, before Allah created the creation, He decreed for Himself, 'Indeed My Mercy prevails over My Anger.” (Hadith Bukhari and Muslim)

Note: No matter how big the sin or sins that you have committed, no matter what your past has been like, if you come back to Him with one sincere, sincere Tauba(Repentance), coming from the heart, He will indeed forgive you. E very pious person has a past and every sinner has a future!

Allah created mercy in one hundred parts and sent down to earth only one part. Because of this one part, there is mutual love amongst creation, so much so that an animal will lift up its hoof from its young one, fearing that it might harm it. Allah has reserved the remaining ninety-nine parts of this mercy to favor His believing servants on the Day of Judgment. (Hadith-Bukhari and Muslim)

Allah's love is much greater than a mother's love for her child. When you find yourself lost in the whirlpool of your sins, when you can't see yourself coming out of this mess, when all you see is darkness around you, remember His doors are open for you. He loves you. If you crawl to Him, He will walk to you. If you walk to Him, He will run to you!

“Don’t despair, for as the sun fades the stars begin to shine! When it appears that that all have left remember Allah Ta’ala is AWLAYS there and will  NEVER leave you ALONE!”

*****

We appreciate feedback on our articles. Please send feedback or any constructive comments to: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

To subscribe to our mailing list please send a blank email to: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Tounsubscribe please click on link found below this message OR send a blank email to This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

For general & motivational articles on Islam visit our website: www.eislam.co.za

Find us on Twitter @eislaminfo

If you would like to contribute an article/s to our website please email it to: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

This article and all others published by us have NO COPYRIGHT whatsoever. You are free to forward or publish this article in its original form. However we would appreciate it if you could acknowledge the source. www.eislam.co.za

*******



--
If you do not want to receive any more newsletters, this link

To update your preferences and to unsubscribe visit this link
Forward a Message to Someone this link
   

ඥාණසාර හිමිගේ හැසිරීම සළුකොට තැකිය නොහැකියි - මහේස්ත්‍රාත් සාක්කි දෙයි

User Rating: / 2
PoorBest 

ජංගම දුරකතනයක් නාදවුවත් ,ඈනුමක් ඇරියත් මිනිසුන් රිමාන්ඩ් කිරීමේ බලතල ඇති මහේස්ත්‍රාත් අධිකරණයක  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්   කළ ප්‍රකාශ හා හැසිරීම් සුළු කොට තැකිය නොහැකි බව හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් රංග   දිසානායක අද (18) අභියාචනාධිකරණය හමුවෙහි පැවසීය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම ආරම්භ කරමින් එහි පළමුවැනි සාක්කිකරු ලෙස සාක්කි දෙමින් දිසානායක මහතා මේ බව කියා සිටියේය.

අභියාචනාධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්කි දුන්   මහේස්ත්‍රාත් රංග   දිසානායක මහතා කියා සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ විට අධිකරණයට නියෝග දෙන ස්වරූපයෙන් කලහාකාරී ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ හැසිරුණේ යම් පූර්ව සූදානමකින් බව හැඟී ගිය බවයි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ සිදු කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන් සාක්කිකාර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙසේද කීය.

‘‘2006 ඔක්තෝබර් 06 වැනිදා සිට මා මහේස්ත්‍රාත් විනිසුරු සේවයට එක්වූවා. 2015 දී පුත්තලම දිසා විනිසුරු ලෙසත් , 2016 ජනවාරි 01 වැනිදා සිට මා හෝමාගම අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලෙස සේවය කළා. මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීම  සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණා. එම නඩුව 2010 වසරේ සිට එම අධිකරණයේ විභාගවුණා. මා අතිරේක මහේස්ත්‍රාත් ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු ආරම්භ කරන විටත් , එම නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් සම්බන්ධයෙන් යම් යම් නියෝග විවිධ අවස්ථාවල ලබා දී තිබුණා. ඒ අතරම එම නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දිය නොහැකි බවට පූර්වගාමී විනිසුරුතුමා නියෝගයක් නිකුත් කර තිබුණා. එම නඩුව සම්බන්ධ  මෙහෙයවීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධි නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර ඇතැම් අවස්ථාවල රජයේ අධිනීතීඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටියා.

2016 ජනවාරි 25 වැනිදා මෙම නඩුවට සම්බන්ධ විශේෂ දෙයක් සිදු වූවා.එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතීඥ දිලීප පීරිස් මහතා පෙනී සිටියා. එම අවස්ථාවේ සැකකරුවන් නමදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී දෙපාර්ශ්වය වෙනුවෙන් කළ කරුනු දැක්වීම් පිටු 21 ක සඳහන්ව තිඛෙනවා. එය අධිකරණය වෙත යොමු කර ඇති අදාළ නඩු ගොනුවේ දැක්වෙනවා. එම කරුණු සැලකිල්ලට ගත් මා සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කළා. සෙසු සැකකරුවන් නැවත රිමාන්ඩ් බාරයට පත් කළේ පසු දිනයේදීයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු එම නඩුව අවසන් කළා.පසුව වෙනත් නඩුවක් අධිකරණය හමුවෙහි කැඳවනු ලැබුවා. ඒ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉවත් වෙමින් සිටියා.

ඊළඟ නඩුවේ විත්තිකරුවන් අධිකරණයට කැඳවනවාත් සමඟම විශේෂ දෙයක් සිදු වුනා. මට එය හොඳට මතකයි. ඒ වනවිට මා මහේස්ත්‍රාත්වරයෙකු ලෙස වසර 12 ක් සේවය කර තිඛෙනවා. ඒ කාලය තුළම මෙවැනි දෙයක් සිදුවී නැහැ. ඒ නිසාම මට එම සිදුවීම හොඳට මතකයි. ඒ වනවිට හෝමගාම මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා ගෙන ගියේ වෙනත් තාවකාලික ගොනැගිල්ලකයි. එය කුලියට මිලදී ගත් නිවසක සාලයක තමයි මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව පවත්වාගෙන ගියේ .ඊට හේතුවුනේ එම කාලයේ නව අධිකරණ පරිශ්‍රයක් ඉදිකරමින් පැවතීමයි. එය එතරම් විශාල ශාලාවක්ද නොවෙයි. එහි සැකකරුවන් රඳවා තබා ගැනීමට ,නීතීඥවරුන්ට අසුන් ගැනීමට ස්ථාන වෙන් කර තිබුණා. නඩුවට පැමිණි අයට අසුන් ගැනීමට තිබුනේ ආසන පේළි දෙකක් පමණයි. සෙසු ජනතාවට රැඳී සිටීමට ටකරන් මඩුවක් තිබුනා. විනිශ්චය ආසනය ඉදිරියේම විත්ති කූඩුව පැවතියා.

බී 7417/10 දරණ ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වන අවස්ථාව වන විට සාමාන්‍ය මිනිසුන් අසුන් ගැනීමට තිබෙන සියලූ ආසන වල ස්වාමීන් වහන්සේලා අසුන් ගෙන තිබුණා. මෙම නඩුවේ හෝ ඊට පසු කැඳවූ නඩුවේ මෙම ස්වාමීන්වහන්සේලා විත්තිකරුවෙකු ලෙස නම් කර සිටියේ නැහැ. මෙම නඩුව අවසන් වන විටම  අසුන් ගෙන සිටි ස්වාමීන්වහන්සේ නමක් විනිශ්චයාසනය දෙසට පැමිණ සිට ගත්තා. මාසිටි අසුන හා ස්වාමීන්වහන්සේ අතර දුර අඩි 15 ක් පමණ ඇති. අනික් නඩුව පටන් ගන්නවාත් සමගම ‘‘රණවිරුවන් හිරේ දමා තිබෙනවා .කොටි එළියට දමා තිබෙනවා. මේ සුද්දාගේ නීතිය අපි පිළි ගන්නේ නැහැ.‘‘ ලෙස කියමින් දේශන ස්වරූපයෙන් එම ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.  අධිකරණයේ අවසරයකින් තොරව කිසිවකුට එලෙස කතා කරන්න බැහැ. මා එකවරම විශ්මයට පත් වුණා. මා අධිකරණයේ භාෂා පරිවර්තකට කතා කර කීවා අධිකරණයේ හැසිරිය යුතු ආකාරය දන්වන ලෙසට. එය පැවසුවත්  එම ස්වාමීන්වහන්සේ එය නොතකා දිගින් දිගටම අදහස් දක්වමින් සිටියා.

එම ස්වාමීන්වහසේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතීඥවරුන් ප්‍රකාශ කලා. එහෙත් මා කලබලයට පත්වූයේ නැහැ. දිගු වේලාවක් තිස්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අධිකරණයේ අසුන් ගෙන තිබීම සහ එම අධිකරනයේ විශේෂ ආරක්ෂාවක් නොතිබූ නිසා මට සිතුනා එම ස්වාමීන්වහන්සේලා පූර්ව සැලසුමකින් පැමිණ සිටින බව . ඔවුන් අධිකරණයට බාධා කිරීමේ අරමුණෙන් පැමිණි බවත් හැඟී ගියා.

එම ප්‍රකාශය කරනවිට එම ස්වාමීන්වහන්සේ අධිකරණයට අභියෝග කරන ආකාරයෙන් කතා කළා. එය බැගෑපත් ඉල්ලීමක් නොව. එය නියෝගයක් ස්වරූපයෙන් කළ ප්‍රකාශයක් බව හැඟී ගියා . එක්නැලිගොඩ නඩුව අවසන්ව විනාඩියක්වත් ඉක්මයාමට පෙර මෙම ප්‍රකාශය පටන් ගත්තා. එම නඩුවේ සැකකරුවන් යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් ලෙස කටයුතු කළ අයයි. රණවිරුවන් ලෙස එම ස්වාමීන් වහන්සේ අදහස් කළේ එම සැකකරුවන් බව මට හැඟී ගියා.

එවිටම රජයේ අධිනීතීඥවරයා සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට පැමිණියා.එවිට ස්වාමීන්වහන්සේ ගේ ස්වරය දැඩි වුනා.‘රජයේ නීතීඥවරුන්ගේ අදහස් අහන්න මට අවශ්‍ය නැහැ.ඔවුන් නීතිපතිගේ නපුංසකයින්‘ යැයි උන්වහන්සේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් පසුව එම ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සමඟ අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියා.

මා ඉදිරියේ එලෙස හැසීරීමෙන් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ බලයට අභියෝග කිරීමෙන් සහ රජයේ නීතීඥවරයාට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කිරීමෙන් දඩුවම් ලැබිය යුතු වරදක් කළ බව හැඟී ගියා . ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීති ප්‍රකාරව මෙම ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරනු ලැබුවා. එම ස්වාමීන්වහන්සේ මීට පෙර ජනාමාධ්‍ය මඟින් මා දැක තිඛෙනවා. එහෙත් එම ස්වාමීන්වහන්සේ හඳුනාගන්නා ලෙස මා අනෙක් නීතීඥවරුන් ගෙන් ඉල්ලීමක් කළා. එතැන සිටි නීතීඥ මහතෙකු වන උපාලි සේනාරත්න මහතා විසින් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලෙස හඳුන්වා දෙනු ලැබුවා.

ඒ වගේම එම ස්වාමීන්වහන්සේ මට හොඟින් හඳුනා ගත හැකියි. උන්වහන්සේ ශරීරය හොඳින් පවත්වා ගෙන යන ,කඩවසම් අයෙකු ලෙස හැඳින්විය හැකියි. මේවනවිටත් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ පෙනී සිටිනවා.

මා හෝමාගම පොලීසියට කළ නියෝගය අනුව ජනවාරි 26 වැනිදා හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා  එම ස්වාමීන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එම ස්වාමීන්වහන්සේට ඇප දීම ප්‍රතික්ෂේප කළ මා සැකකාර හිමිනම පෙබරවාරි 09 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස නියෝග කළා. පෙර දිනක එක්නැලිගොඩ නඩුව අවසානයේ අගතියට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට යම් වචන ප්‍රකාශ කිරීමේ සිද්දියක් සම්බන්ධයෙන් එදිනම මෙම ස්වාමීන්වහන්සේ තවත් නඩුවකට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙලෙස අධිකරණයේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධ 40042/16 දරණ නඩුවේදී මෙම ස්වාමීන්වහන්සේට මවිසින් ඇප නියම කරනු ලැබුවා.ඊට පෙර මෙම ස්වාමීන්වහන්සේ පෞද්ගලිකවම මා ඉදිරියෙහි පෙනී සිටියේ නැහැ. එසේම මට උන්වහන්සේ සමඟ කිසිදු අමනාපයක් නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරි පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ නඩු විමසීම සඳහා අභියාචනාධිකරණයට එය යොමු කිරීමට මා තීරණය කලා. එම ස්වාමීන් වහන්සේ කළ වරද ලඝු කළ නොහැකි බව මා තීරණය කළා. සමස්ත අධිකරණයට ගැරහීම ,අධිකරණයට බාධා කිරීම ,අධිකරනයේ කලහකාරී ලෙස හැසරීම සුළු වරදක් නොවන බව මා තීරණය කළා.

පුද්ගලයෙක් ඈනුමක් අරියත් ,ජංගම දුරකථනයක් නාද වූනත් ,සිර දඩුවම් නියම කරන අපේ අධිකරණයක ස්වමීන්වහන්සේ මෙලෙස අධිකරණයට බාධා කරමින් ,අභියෝග කරමින් කලහකාරී ලෙස හැසිරීම සුළු වරදක් නොවන බව මා තීරණය කළා. ඒ අනුව මා මෙම කරුණ එවකට අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ විනිසුරුතුමා වෙත ලිඛිත කරුණු සහිතව ලිපියක් මඟින් යොමු කළා.‘‘ යැයි හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ   අතිරේක මහේස්ත්‍රාත් රංග   දිසානායක මහතා කීවේය.

ඒ සමඟම පැමිණිල්ලේ සාක්කි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් අවසන් කළේය.

මෙහිදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ද මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළේය. එහිදී සාක්කිකාර මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.

‘‘මෙම නඩුව     මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නැමැත්තෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධව පැවතුණා. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු බව පොලීසිය මඟින් ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වූවා. 2106 ජනවාරි 25 දින විත්තිකාර හිමියන් ගේ හැසිරීම සම්බන්ධයෙන් සඳහන් කරමින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුතුමා වෙත ලිපියක් පසුව යොමු කළා. එම ලිපියේ සහ අදාළ සිදුවීම සිදුවූ දින අධිකරණ වාර්තාව අතර යම් යම් වෙනස්කම් තිබිය හැකියි. එවැනි ලිපියක් එවීම සිදු කළේ නැති නම් මෙවැනි අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තක් සිදු වන්නේ නැහැ.

එදින ස්වාමීන්වහන්සේ අධිකරණ ශාලාව තුළ බොහෝ දේ කිව්වා. ඒ අවස්ථාවේදී එම ප්‍රාකාශ ලඝු ලේඛිකාවක් විසින් සටහන් කර ගත්තේ නැහැ. මගේ මතකයේ තිබූ කරුණු කිහිපයක් පමණයි එහි සටහන් කර ඇත්තේ. මේ සිද්ධිය සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ 12 ක් ලබා දී තිබෙනවා. අදාළ සිදුවීම වන විට අධිකරණ ශාලවේ රැඳී සිටි නීතීඥවරුන් ඒ වන විට ප්‍රකාශ කලා මෙම ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස‘‘ යැයිද   දිසානායක මහතා එම හරස් ප්‍රශ්න විමසීමේදී කියා සිටියේය.

මේ නඩුවේ සාක්කි විභාගය හෙටට  (19) කල් තැබිණි.

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B7%85%E0%B7%94%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7-%E0%B6%AD%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA-%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92---%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%92-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92/1-515295

 

Problems, Problems, Problems… By Sister S Bemath

PROBLEMS!!!...How we hate them! The time and energy we waste, stewing over problems instead of tackling them cheerfully and constructively, recognising them as the growth points of life and progress. Life can expose us to a series of problems. Problems evoke in us a great deal of emotional pain, such as sorrow, fear, anger, anxiety, sadness etc. These are uncomfortable emotions. Do we want to moan about them or solve them? Discipline is the basic set of tools we require to solve life's problems... it is in this whole process of meeting and solving problems that life has its meaning.

Problems are the cutting edge that distinguishes success and failure. Problems are what cause us to grow mentally and spiritually. Without growth, we're doomed to stay as we have always been. Wise people learn not to dread problems, but to welcome, expect and tackle problems. Fearing the pain involved causes most to go to any lengths to avoid their problems and the suffering, attempting to escape from or even at times ignoring them by building out the most elaborate fantasies in which to live, sometimes to the total exclusion of reality. A little pain, perhaps, in facing a problem... a little patience, courage, thought and effort to try and solve it – they're preferable to burying it and risk becoming a neurotic cripple who may need psychiatric treatment. In ignoring the problem, we stop growth which we learn from the problems that life brings. Therefore, we avoid real life for the replaced fantasy. When we stop the growth, we also stop the healing we could have attaine d if we faced our problems and pain with proper responses.

As Muslims, we are in direct communication with the Almighty ALLAH. No matter how bad you perceive your situation and your lack of strength is, don't give up! Because, where your strength ends, the grace of ALLAH begins. So, cry your heart to none but ALLAH. Only ALLAH TA'ALA can and will heal you in all possible ways! HE is the only One Who not only Hears and Knows all, but Who can change our situation and give us the patience to deal with our difficulties. Allah, The Most Wise, says:

“Remember Me, and I shall remember you; be grateful to Me, and deny Me not.” (Qur'aan 2:152)

Life is difficult, and the world is full of troubles, but the sun still shines, and ALLAH'S blessings are everywhere in our lives. Many have complained that “life isn’t fair.” Life consists of examination papers given by Almighty ALLAH to see how much we have learnt in HIS subject called “LIFE”. Sometimes ALLAH tests us so that we can see the rainbow after a stormy rain. If we can’t see the rainbow in this world, then In'Sha'ALLAH we can in the Hereafter. Just be strong in your heart and mind! Furnish it with faith, love, trust, and sincerity for the sake of ALLAH. Make your imagination embroidered with HIS love and light. In'Sha'ALLAH tranquility and contentment will penetrate into our soul. That is when our imagination triumphs over intelligence. Never give up on ALLAH’S MERCY. Doing so is actually tantamount to disbelief.

“Truly no one despairs of ALLAH'S soothing Mercy except those who have no faith.”(Qur'aan 12:87)

Be it the silence in your life right now or the rumble of the forthcoming storm... you have ALLAH TA'ALA to guide you through! HE sends you hope in the most desperate moments. Don't forget;the heaviest rain comes out of the darkest clouds. Have faith that it shall pass and a sunshine of Sabr (patience) will shine down on you. So, often we associate problems with “the unwanted, difficulty and stress.” We should rather associate them with “lessons, opportunity and growth.”Problems are like washing machines, they twist us, spin us and knock us around, but in the end we come out cleaner, brighter and better than before.

Avoiding problems is our attempt to avoid true life's learning opportunities. True emotional and spiritual health comes from acknowledging that life is full of problems. And with this truth, we discover the tools to dealing with these problems. The tools we must discover are found inside discipline. When we develop discipline within every area of our life, we also develop the tools we shall need to successfully confront and overcome problems Insha Allah.

Here are few guidelines for problem solving:

• Develop the habit of viewing problems optimistically and tackling them creatively. With patience, prayer and supplication, most problems can be overcome. Prayer is the key that unlocks all doors.

• Have faith in your ability to solve problems, often while you sleep. Write down what's worrying you before you go to bed, then trust Allah Ta’ala to work on the problem while you sleep. Often an answer comes like a flash in the morning. “Sleep on a problem” is sound common-sense which has worked throughout the ages.

• Recognise which problems need to be lived through and which to be worked through. Recognise also that there are no definite answers to every problem and with the passage of time some will evaporate, while others need to be tackled wisely.

• Don't suppose that, if you change your circumstances, problems will vanish. Many people think that if this and if that, they would be happy – but every situation has its problems. The secret is to change your attitude towards them.

• Place your forehead on the ground and mention ALLAH'S Praises, so that you can obtain true freedom. Let your tears flow in front of HIM and read the supplication of Prophet Yaqoob (Alaihis Salaam), “I only complain of my suffering and grief to ALLAH...” (Qur'aan 12:86)

• Write down several possible solutions. If you can't think of any, remember ALLAH, call out HIS name, and ask HIM for help. HE will make a way out when there seems to be no way!!!

“…And whosoever fears Allah and keeps his duty to Him, He will make a way for him to get out (from every difficulty).And He will provide him from (sources) he never could imagine. And whosoever puts his trust in Allah, then He will suffice him. Verily, Allah will accomplish his purpose…” (Quran 65: 2-3)

Accept your problems. View them positively, creatively and courageously. And, yes, be grateful for them – for, in learning to cope, you'll grow in stature and wisdom. Take the time out every day to thank ALLAH for the blessings in your life – not only will you be overwhelmed because you will never be able to enumerate them, but you will truly recognise ALLAH'S presence in your life.

Stay strong and firm because things will get better Insha Allah, it might be stormy now, but it can't rain forever.

*****

We appreciate feedback on our articles. Please send feedback or any constructive comments to: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

To subscribe to our mailing list please send a blank email to: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Tounsubscribe please click on link found below this message OR send a blank email to This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

For general & motivational articles on Islam visit our website: www.eislam.co.za

Find us on Twitter @eislaminfo

If you would like to contribute an article/s to our website please email it to: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

This article and all others published by us have NO COPYRIGHT whatsoever. You are free to forward or publish this article in its original form. However we would appreciate it if you could acknowledge the source. www.eislam.co.za

*******

   

Page 23 of 184

Login Form