Monday, 05 January 2015 09:24
දැන් දෙමළ, මුස්ලිම් ඡන්ද ටිකත් මෛත්‍රි මහත්තයාට. දෙමළ මුස්ලිම් ඡන්ද නැතිව මහින්ද මහත්තයාට දිනන්න පුළුවන්ද
![](http://www.mawbima.lk/resizer/news-images/550/330/FFFFFF/76057_vikramabahukarunaratne--3.jpg)
අපි මහින්දව අනිවාර්යයෙන්ම ගෙදර යවනවා - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
දැන් දෙමළ, මුස්ලිම් ඡන්ද ටිකත් මෛත්‍රි මහත්තයාට. දෙමළ මුස්ලිම් ඡන්ද නැතිව මහින්ද මහත්තයාට දිනන්න පුළුවන්ද
මහින්ද රාජපක්ෂට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබෙන්නේ නැහැ. ලැබුණත් එයා පරාද වෙනවා. මහින්ද කොහොමත් පරදිනවා. අපි එයාව අනිවාර්යයෙන්ම ගෙදර යවනවා.
http://mawbima.lk/98-76057-news-detail.html
Monday, 05 January 2015 09:18
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ක්‍රියාකලාපයන් නිසා තමයි මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්‍රි මහත්තයාට ලැබුණේ කියලා සමහරු චෝදනා කරනවා නේද
![](http://www.mawbima.lk/resizer/news-images/550/330/FFFFFF/76058_galagodaatte-gnanasara--2.jpg)
සිංහල බෞද්ධයෝ මේ වෙලාවේ මහින්දව රැක ගන්න ඕන - බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ක්‍රියාකලාපයන් නිසා තමයි මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්‍රි මහත්තයාට ලැබුණේ කියලා සමහරු චෝදනා කරනවා නේද
හකීම් අනෙක් පැත්තට ගියේ නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් දෙන්න ජනාධිපතිතුමා අකැමැති වෙච්ච නිසා. බොදු බල සේනා නිසා නෙවෙයි. නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් දෙන්න මේ ආණ්ඩුව කැමැති වුණා නම් හකීම් අනෙක් පැත්තට යන්නේ නැහැ. හකීම්ලා, බදුර්දීන්ලා, TNA එක, මේ දේශද්‍රෝහී හවුල පරද්දලා සිංහල බෞද්ධයෝ මේ වෙලාවේ මහින්දව රැකගන්න ඕන. මහින්දව දිනවන්න ඕන.
http://mawbima.lk/98-76058-news-detail.html