බොදු බල සේනා සංවිධානය විසින් අලූත්ගම ධර්ගා නගරයේදී පැවැත්වු රැස්වීමෙන් පසුව නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර ඇත.
නැවත දන්වන තුරු අළුත්ගම සහ බේරුවල පොලිස් බල ප්රදේශවලට පොලිස් ඇඳිරි නීතීය පනවා ඇත.
http://lankacnews.com/sinhala/news/117467/
පොලීසිය මින් මද වේලාවකට පෙර ධර්ගා නගරයට පොලිස් ඇඳිරි නීතීය පැනවීය.
http://www.lankadeepa.lk/index.php/articles/242230