Friday, 08 February 2013 03:50
The Government and the All Ceylon Jaamiyathul Ulama (ACJU), reiterated today, that obtaining of the halal certificate is voluntary and the entire process is based on International specifications.
Leader of the House and Minister Nimal Siripala de Silva, on behalf of the government, made a detailed response today to Opposition Leader Ranil Wickremesinghe who asked the government to take steps to ease religious tension. In his statement the previous day, Mr. Wickremesinghe said that the ACJU, the apex body of Muslim clerics, had no legal power to issue Halal certification on business ventures.
Thursday, 07 February 2013 18:00
ආගම් හා දර්ශන නො වන්නට මේ ලෝකය මහා දරුණු තැනක් බවට පත් වන්නේ ය. එසේ නො වුයේ නම්; මිනිස් සංහතිය මේ වනවිටත් විනාශ වී තිබෙන්නට පුළුවන. සෑම ආගමක ම අර්ථය මිනිසා ශිෂ්ට සම්පන්න කිරීම ය. මිනිස් සමූහයාගේ සහජීවනය මතු කොට ජීවිතයේ පරමාර්ථ ඔවුනට කියා දීම ය. ලෝක සමාජය විසින් අදටත් පිළිගනු ලබන හා අදහනු ලබන පුරාණ ආගම් කිහිපයක් තිබේ. බුදු දහම, ක්‍රිස්තියානි දහම, හින්දු දහම හා ඉස්ලාම් දහම ඒ අතර ප්‍රධාන වේ.