Saturday, February 23, 2019
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • MR to resign tomorrow - Namal
    Former President Mahinda Rajapaksa, who was recently appointed as the Prime Minister by President Maithripala Sirisena has decided to resign from the premiership tomorrow after a special statement, MP Namal Rajapaksa tweeted a short while ago.  
    http://www.dailymirror.lk/article/MR-to-resign-tomorrow-Namal-159811.html
    Read More...
  • SC leaves grant to proceed with Mahinda’s appeal
    The Supreme Court has decided to take up the appeal of Mahinda Rajapaksa against the interim order of the Court of Appeal on the premiership on the 16th, 17th and 18th of January 2019. However, the request of the petitioners for a stay order on the interim order restraining Mahinda Rajapaksa from holding office of Prime Minister and his Cabinet from functioning has been unanimously rejected by the Supreme Court. The Supreme Court has also ordered the Appeal Court not to hear the petition against Mahinda Rajapaksa and the Cabinet holding office, until the Supreme Court hearing is over. The Court informed the parties that if they wish the petition to be heard before a five-member judge bench, they should refer the request to the Chief Justice. Justice Eva Wanasundera, who was a part of the three-judge panel which considered the appeal...
    Read More...
  • ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද "සෙනසුරාදා ඉල්ලා අස්වෙයි"
      Image copyrightPMD ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය. මේ අතර, ජනාධිපතිවරයා...
    Read More...
  • 18-hour water cut in Rajagiriya and surrounding areas
    Water supply to Rajagiriya and surrounding areas will be disrupted for 18-hours commencing from tomorrow 12 a.m. and until Sunday 6 p.m., the following day, the National Water Supply and Drainage Board said.
    Accordingly, water supply to Moragasmulla, Rajagiriya, Athulkotte, Obeysekarapura, Bandaranayakepura, Nawala, Koswatte, and Rajagiriya to Open University of Sri Lanka Nawala, and surrounding areas.   http://www.dailynews.lk/2018/12/14/local/171393/18-hour-water-cut-rajagiriya-and-surrounding-areas
    Read More...
  • SC refuses to vacate CA’s interim order against MR
      The Appeal was also granted special leave to proceed. The proceedings of the Court of Appeal with regard to the case were stayed until the Supreme Court hearing is concluded. The appeal is to be taken up for further hearing on January 16, 17 and 18, 2019. (Shehan Chamika Silva)   http://www.dailymirror.lk/article/SC-refuses-to-vacate-CA-s-interim-order-against-MR-159809.html
    Read More...
  • මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම
    අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම...
    Read More...
  • තීන්දුව කුමක්ද? - ජනපතිගේ තීරණය වැරදියි ආණ්ඩුව දිගටම
    5.04pm Update
    රටේම අවධානය යොමුවූ අධිකරණ තීන්දුව මීට ටික වේලාවකට පෙර ලබාදුන් අතර එයට අනුව ජනපතිගේ තීරණය වැරදි බවත් ව්‍යාවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිරවීමට...
    Read More...
  • SC rules dissolution of parliament illegal
    The Supreme Court today ruled that President Maithripala Sirisena's decision to dissolve Parliament was unconstitutional and illegal. Chief Justice Nalin Perera delivering the verdict said that if President wants to dissolve Parliament before four and half years, there must be a resolution passed by two-thirds majority in Parliament. The verdict was announced unanimously. Court also decided that the petitioners fundamental right, under article 12(1) has been violated by this executive act.   http://www.dailymirror.lk/article/SC-rules-dissolution-of-parliament-illegal-159742.html
    Read More...
  • ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයි
    පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත්...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

News

හොර ගිවිසුම් නැති බව මෛත්‍රී කියයි

Latest

‘අපි කා  එක්කවත් රහස් ගිවිසුම් ගහලා නෑ.ගෙවී ගිය කාලයේදී සන්ධානය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් කළා. ඒ සියල්ල අපි ඉවසුවා.අපි ස්ථිරවම දිනනවා.ප්‍රතිපත්තිති  ප්‍රකාශනයට තමයි සියළු සංවිධාන එකතු වුණේ.අපි ඒකීය බව ආරක්ෂා කරනවා. .‘ යැයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තිඹිරිගස්යායේ පැවැති විශේෂ හමුවකදී  අද (05) පැවසීය.

සිරිසේන මහතා

‘රට බෙදන්න කොටින්ට හිස ඔසවන්න ඉඩ තියන්නේ නෑ.සාමය  සංහිඳියාව ඇති කරනවා.දින තුනක කාලයේ  ප්‍රචණ්ඩත්වය  ඇති කරන සැලැසුම් තිබෙන බවට ආරංචි  තියෙනවා අපි සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා.අපි විශිෂ්ට ජයග්‍රණයක් සමග නව පරිවර්තය කරනවා.‘

 

http://www.lankadeepa.lk/index.php/top_story/287626

 

ප්‍රබල ඇමැතිවරයෙක් විපක්ෂයට එනවා නන්දිමිත්‍ර ඒකනායක

Latest

2015 ජනවාරි 05 12.05 a.m 
(හේවා පී. කරුණාරත්න  - මාත‍ලේ දිස්ත්‍රික්)
Nandimithra-Ekanayakeඉදිරි දින දෙක තුළදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයකු විපක්ෂයට
එක් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ‍පොදු අපේක්ෂකයාට සහාය දීමට පක්ෂ මාරුවක් කළ හිටපු නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මාත‍ලේ මල්වත්ත පාරේ නිවසේදී පැවැති මාධ්‍ය හමුව ඇමැතූ නන්දිමිත්‍ර ඒකනායක මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ආරාධනාව උඩ රජයේ තනතුරු අතැර ‍පොදු අපේක්ෂකයාට  සහාය දීමට එක් වූ බවද පැවැසීය.
මේ තීරණය ගත්තට පස්සේ ගල් වගේම මලුත් ආවා. මා සමග විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපිට තර්ජන ගර්ජන තියෙනවා. විශ්ව විද්‍යාල සිසුන් මේ ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයාට සහය දෙනවා. මිනිසුන් අතර සහජීවනයක් ඇති කිරීම අපේ අරමුණ. එක්සත් ජාතික පක්ෂය විශාල කැප කිරීමක් කළා. එය අපි අගය කළ යුතුයි.
දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට කැප කිරීමක් කළා. නමුත් රජ කරන්නේ පක්ෂයට පස්සේ ආව පිරිස්. ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා කලාපයන් තුළ මම කලකිරීමෙන් සිටියේ. සංවර්ධනය ගැන කියනවා. සංවර්ධනය වුණත් එයින් ගසා කෑම් වැඩියි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහ සිසුන්ට ඇති ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් ලබාදීමට රජය අ‍පොහොසත්  වුණා. ඇමැතිවරයා සිසුන්ට කතා කළේ සත්තුන්ට වගේ. මම පැන්නා කියල මාත‍ලේ දිස්ත්‍රික්කය තුළ විශාල පිබිදීමක්  තියෙනවා.
මම දැහැමිව ජීවත් වන කෙනෙක්. විදිහට මේ සිදුවන   අපරාධ  දෙස බලා සිටීමට බැරි නිසයි මේ තීරණය ගත්තේ යැයිද අමාත්‍යවරයා පැවැසීය.  මෙම මාධ්‍ය හමුවට මධ්‍යම පළාත් හිටපු සභාවේ සෞඛ්‍ය අමාත්‍ය චම්පික විජේරත්න, රත්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී (එ.ජා.ප.) අතුල වික්‍රමනායක යන මහත්වරුන්  ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42547:2015-01-04-18-43-26&catid=34:news&Itemid=62

 

මෛත්‍රී දිනවන්න කියා අයෙක් ගිනි තියා ගනී

Latest

2015 ජනවාරි 05 09.40 a.m

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබෙනබවට තොරතුරු ලැබී ඇති බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. තමන්මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය දැක්වීමක් වශයෙන් මෙලෙස ගිනි තබාගන්න බවගිනි තබාගැනීමටපෙර ඔහු පැවසූ බව එම ස්ථානයේ සිටි පිරිස් පවසයි. මෙලෙස ගිනි තබාගෙන ඇත්තේපන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක පුද්ගලයෙක් බවද වාර්තා වෙයි.

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42557:2015-01-05-04-17-39&catid=42:2012-05-31-04-01-44&Itemid=90

 

Govt. officials renewing US visas to help elect MR’

Latest

The Janatha Vimukthi Peramuna JVP) today charged that there were persons in the government who were not at all concerned about the unitary nature of the country and alleged that they kept renewing their American visas from time to time. JVP Leader Anura Kumara Dissanayake said that Basil Rajapaksa, Dullas Alahapperuma, Chandima Rasaputhra and Gotabhaya Rajapaksa were all American citizens and were not planning to stay in Sri Lanka for long. "These people arrived in Sri Lanka nine years ago and still keep renewing their American visas. That is because they are not here for good and as such they still own properties in America while they undertaking a contract given to them by the President to help him win the election," he told a news conference today.

 

http://www.dailymirror.lk/60365/govt-officials-renewing-us-visas-to-help-elect-mr

 

කහවත්තේ වෙළඳ සංගම් ලේකම්ටත් වෙඩි අයකුට බරපතලයි

Latest

2015 ජනවාරි මස 05 09:53:17 | . , ලසන්ත නිරෝෂණ පෙරේරා

කහවත්ත නගරයේ ජනපතිවරණ ප්‍රචාරක වේදිකාවක සැරසිලි කරමින් සිටි කහවත්ත වෙළඳ සංගමයේ ලේකම් කරුණාසේන ශාන්ත දොඩම්ගොඩ හා බර්ටි යන එක්සත් ජාතික පාක්ෂිකයන් තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

ශාන්ත දොඩම්ගොඩ මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි

http://www.lankadeepa.lk/index.php/top_story/287612

 

Monitors say will probe north threats

Latest

The foreign election monitors from Asia who are in town for Thursday’s presidential election yesterday said they will look into the complaints they had received on an alleged plan to prevent the Northern people from voting once they visit the area today. The represents of the Forum for Election Monitoring Bodies of South Asia (FEMBOSA) and the Association of Asian Election Authorities (AAEA) told a media briefing that they have received complains on deploying road blocks in the North from several candidates contesting the election whom they have already met. The two groups of monitors have met several candidates including the two main ones as of last afternoon. The Team Leader of the monitors from AAEA Dr. Shahabuddin Yaquoob told the briefing that they have received several complaints on the North but they will have to determine the accuracy once they visit the area. “We will have to take action based on our observances when we visit the North,” Dr. Yaquoob said responding to a question raised by the journalists. Dr. Yaquoob said he himself would visit the North today. Team Leader from FEMBOSA Neel Kantha Uprety said his team and the team from AAEA will spread out to all district when engaging in monitoring activities and would also correspond with the local monitors. He said they will publish a report on the election on January 10th. “We will have to publish our report only on the 10th as we believe that the counting will go on till late on November 9th,” he said. Also he assured that they will focus on counting as well. The team from FEMBOSA comprises 32 members from India, Pakistan, Maldives, Nepal, Bagaladesh and Butan while the team from AAEA comprises 23 members from countries such as Indonesia, Mongolia, Afghanistan, Kyrgyz and Kazakhstan.  (Yohan Perera) 

 

http://www.dailymirror.lk/60377/monitors-say-will-probe-north-threats

 

ප්‍රචණ්‌ඩ ක්‍රියා මැඬලීමට බැරි නම් සාමය රකින්න වෙඩි තියන්න පොලිසිවලට උපදෙස්‌ ලැබේ

Latest

නෝමන් පලිහවඩන

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නියෑළෙන පුද්ගලයන් මෙල්ල කළ නොහැකි නම් ඔවුන්ට වෙඩි තබා හෝ සාමය ආරක්‍ෂා කිරීමට කැපවන ලෙස පොලිස්‌ මූලස්‌ථානය රටේ සියලුම පොලිස්‌ථානවලට උපදෙස්‌ දී ඇත.

ප්‍රචණ්‌ඩ ක්‍රියා මැඬපවත්වමින් රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම පොලිසියේ වගකීමක්‌ බවත් යම් පුද්ගලයකු හෝ කණ්‌ඩායමක්‌ ඊට බාධාවන අයුරින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියා කරන ලෙසත් පොලිස්‌ ස්‌ථාන වෙත දැනුම් දී ඇති බව පොලිස්‌ මූලස්‌ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

වෙඩි තැබීම්, ගිනි තැබීම් හෝ විවිධ ආකාරයේ දරුණු ක්‍රියා කිරීමට කවර අයකු හෝ පෙළඹෙනවා නම් පොලිසිය එම තත්ත්වය මැඬලීමට ක්‍රියා කරන අතර එවැනි මොහොතක පොලිසියට ඔවුන් මෙල්ල කිරීමට නොහැකි වුවහොත් වෙඩි තබා හෝ තත්ත්වය සන්සුන් කිරීමට බලාපොරොත්තු වන බව එම පොලිස්‌ නිලධාරියා පැවසීය.

දේශපාලන පළිගැනීම් සිදුකිරීමෙන් වළකින ලෙස පොලිසිය සියලුම ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක්‌ කරන බව ද හෙතෙම කීය.

මේ අනුව රට පුරාම පොලිස්‌ ආරක්‍ෂාව යෙදවීම සඳහා පොලිස්‌ භටයන් 80,000 කින් යුත් විශේෂ පොලිස්‌ බලඇණියක්‌ යොදවනු ඇත.

http://www.divaina.com/2015/01/05/news01.html

 

Compromising national security: FUTA defends MS

Latest



article_image

Dewasiri


by Shamindra Ferdinando


With the government and the Opposition trading allegations as regards national security and post-war deployment of armed forces in the Northern Province, the Federation of University Teachers’ Association (FUTA) yesterday came out strongly in support of Maithripala Sirisena’s candidature at January 8, 2015 presidential poll.


Addressing the media at Solis Hotel Pita Kotte, FUTA executive committee member and ex-FUTA Chief Dr. Nirmal Ranjith Dewasiri emphasized that there was absolutely no basis for a government claim that Maithripala Sirisena’s election would be detrimental to national security.


The Colombo University academician accused Sri Lanka’s former ambassador in Geneva Dr. Dayan Jayatilleke and presidential media spokesman Mohan Samaranayake of propagating falsehoods to cause panic among the electorate. Dr. Dewasiri insisted that Messrs Jayatilleke and Samaranayake had been trying to convince the electorate of an international conspiracy to compel Sri Lanka to follow a Western agenda and a separatist plot at the behest of Tamil political parties as well as overseas Tamils.


Declaring that the US hadn’t adopted a policy inimical to Sri Lanka, the FUTA chief alleged that those who were claiming of a Western conspiracy weren’t aware of the actual situation.According to him, the US had intervened in West Asia as well as in some parts of Asia, including Iraq, Syria, Afghanistan and Pakistan because the situation in those countries seriously affected US security interests. As Sri Lanka hadn’t been categorized along with those countries, there was no reason for us to be concerned, Dr. Dewasiri said.


Claiming that Defence Secretary Gotabhaya Rajapaksa had thanked the US once for taking a strong position against the LTTE, Dr. Dewasiri emphasised the US position on the national issue shouldn’t be construed as hostile approach towards the country. The FUTA leader said that the country hadn’t been faced with threat of separatism though the government accused various parties of trying to divide the country on ethnic lines. Although the LTTE could again pose a threat with the support of Tamil Nadu, such a project wouldn’t be realistic, Dr. Dewasiri said, warning of dire consequences in case President Rajapaksa won a third term. Terrorism could be revived because re-elected President Rajapaksa could suppress the democratic rights the of Tamil speaking people, he said.


http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=117150

 

කොහොම හරි දිනන්න බෑ..- මැතිවරණ කොමසාරිස්

Latest

2015 ජනවාරි 04 03.35 p.m 
Deshapriyaදැනට පෙනෙන හැටියට මෙවර ජනපතිවරණයේ ඇත්තේ ගලඋඩ සටනකි. මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාලගේ මැතිවරණ ව්‍යාපාරය ඇත්තේ කරට කරය. ඒ අතරේ පැතිර යන කතාවක් වන්නේ මොනවා හෝ කරලා දිනනවා, කොහොම හරි දිනනවා කියන කතාවය. ඡන්ද ජිල්මාට් සිදුවෙතැයි කියන සැකයක්ද ජනතාව අතර පැතිරෙමින් පවතී. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මීට කදිම පිළිතුරක් පසුගියදාක දුන්නේය.

හොරකම් කරලා දිනන්න බැහැ. බැහැ. බැහැ. යනුවෙන් ඔහු දැඩිව කියා සිටියේය. ඔහු එසේ කියන්නේ ජනපතිවරණය පැවැත්වෙන ක්‍රියාවලිය ගැන තිබෙන විනිවිදභාවය මෙසේ හෙළිකරමිනි. මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ වනුයේ ඡන්ද පෙට්ටි හා ඡන්ද දැන්වීම් පත්‍රිකා ඇතුළු ලිපි ‍ලේඛන ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන යාමය. එය කෙරෙනුයේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලවලදීය.
ඡන්ද ‍පොළ ස්ථානාධිපතිවරුන් හා එහි රාජකාරි කරන අනෙක් නිලධාරීන් හමුවන්නේ එතනදීය. එදින දක්වා මැතිවරණ රාජකාරියේ යෙදෙන නිලධාරීන් එකිනෙකා හඳුනන්නේ නැති බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. ඡන්ද රාජකාරි සඳහා යොදා ගන්නේ රජයේ නිලධාරීන් මිස ආණ්ඩුවේ නිලධාරීන් නොවන බව ද මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
ඡන්ද දිනයේදී ඡන්දය ආරම්භවීමට ප්‍රථම ඡන්ද ස්ථානාධිපතිවරයා විසින් අපේක්ෂකයා නියෝජනය කරමින් පැමිණෙන නියෝජිතයන්ට හිස් ඡන්ද පෙට්ටිය හා ඡන්ද පත්‍රිකා පෙන්විය යුතුය. එක් අපේක්ෂකයෙකුට ඡන්ද ‍පොළ නියෝජිතයන් දෙදෙනකු යෙදවිය හැකිය. ඡන්දදායකයා ඡන්ද ‍පොළේදී ඡන්දය සලකුණු කරන ස්ථානයේ රහස්‍ය භාවයට හානි වෙන කිසිවක් නොමැති අතර එසේ තිබේදැයි සොයා බැලීමට ඡන්ද ‍පොළ පක්ෂ නියෝජිතයාට හැකියාව හිමිය.
ඡන්ද පෙට්ටියේ ස්ථාන කිහිපයක රහස් අංකයක් සලකුණු කර තිබෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මුද්‍ර තැබිම සඳහා මුද්‍රා තුනක් ඡන්ද ස්ථානාධිපති වෙත ලැබෙන අතර එහි සලකුණ හා වර්ණය දන්නේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පමණකි. එහෙත් ලබා දෙන මුද්‍ර තුනෙන් අහඹු ලෙස තෝරා ගන්නා මුද්‍රාවකින් ඡන්ද පෙට්ටිය මුද්‍රා තබනු ලබයි.
ඡන්ද ස්ථානාධිපතිවරයා ඡන්ද පෙට්ටි මුද්‍රා තබා ඒ මත මැතිවරණ කාර්යාලයෙන් ලබා දෙන ‍ලේඛනයක්ද ඇලවිය යුතුය. ඉන් පසුව ඡන්ද පෙට්ටිය ඉටිකවරයක බහාලා එය විශේෂිත පටියකින් බැඳ දමනු ලබයි. ඉන් පසුව ඡන්ද පෙට්ටි හා මුද්‍ර තැබූ ඉතිරි ඡන්ද පත්‍රිකා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යන්නේ ලංගම බස් රථ මගිනි.
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යන තෙක් ලංගම බස් රථය පසුපස යාමට පක්ෂ නියෝජිතයන්ට ද අවසර දෙන අතර එම අවසර පත් හා ගමන් කරන අය කලින් මැතිවරණ කාර්යාලයෙන් අවසර ලබාගත යුතුය.
එසේම ගණන් කිරීම සඳහා ඡන්ද පෙට්ටි ලබා ගනිද්දී එම ඡන්ද මධ්‍යස්ථානයට නිකුත් කළ ඡන්ද පත්‍රිකා හා ඡන්ද පෙට්ටියේ ඇති පත්‍රිකා සහ ඉතිරි වූ පත්‍රිකා සමානදැයි මුලින්ම පරීක්ෂා කරයි. ඉන් පසුව සියලු දෙනා ඉදිරියේ ඡන්ද පෙට්ටිය විවෘත කරන අතර එම ස්ථානයේ සිටීමට පක්ෂයන්හි නියෝජිතයන්ට මෙන්ම මැතිවරණ නිරීක්ෂණ අංශ වෙත අවසර ලැබෙයි.
ගණන් කරද්දී ඡන්ද ‍පොළදී නියෝජිතයන් ගණන් කරන නිලධාරීන් පසු පස සිටින බැවින් කිසිදු වංචාවක් කළ නොහැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. ගණන් කිරීම ගැන යම් සැකයක් ඇති වුවහොත් වහාම එය ගණන් කිරීමේ මධ්‍යස්ථානය භාර නිලධාරීන් වෙත හෝ තේරීම්භාර නිලධාරියා වෙත පැමිණිලි කිරීමට හැකියාව ඇත.
ඡන්ද සංඛ්‍යාවන් ‍ලේඛන හයක සටහන් කරන අතර ඒවා වෙන වෙනම තබනු ලබයි. එම ‍ලේඛන සියල්ල තේරීම්භාර නිලධාරියා විසින්ද පරීක්ෂා කිරීමෙන් පසුව රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත එවනු ලබයි.
තේරීම් භාර නිලධාරියා එවනු ලබන ‍ලේඛන නැවත මැතිවරණ කාර්යාලයේදී අතිරේක කොමසාරිස්වරුන් විසින් පරීක්ෂා කොට ඒ සම්බන්ධයෙන් සැකයක් නොමැති නම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කරනු ලබයි. ඔහුද ඒවා පරීක්ෂා කිරීමෙන් පසු මාධ්‍ය වෙත යොමු කරයි. එම නිසා කිසිදු වංචාවකට හෝ දූෂණයකට ඉඩක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
යම් නිලධාරියෙක් මැතිවරණ දූෂණයක් සිදු කළහොත් හෝ මැතිවරණ නීති උල්ලංඝනය කළහොත් ඔවුන්ට දඬුවම් කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයා සතුය. එම නිසා කොම්පියුටර් ජිල්මාට් කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා තහවුරු කළේය.
එසේම තමන්ගේ ඡන්ද ප්‍රකාශ කළේ කාටද යන්න සොයා ගත නොහැකි බව කී මැතිවරණ කොමසාරිස්වරයා උදෙන්ම ඡන්ද ‍පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසද ඉල්ලීමක් කළේය.

ලසන්ත වීරකුලසූරිය

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42538:2015-01-04-10-10-28&catid=34:news&Itemid=62

 

Mangala assures security; Urges smooth transition

Latest

The Opposition, while assuring that the security of the incumbent President and his family would be ensured in the event of his defeat at Thursday’s Presidential Election, urged him to allow immediate transition of power.

UNP MP Mangala Samaraweera told a media briefing that dissolving Parliament on the day of the election or before would be suicidal as the government would lose its power in Parliament as well, in the event it was defeated at the Presidential Election losing the executive power.

He said his party had asked its grassroots level members to contain themselves in the event the common candidate emerged victorious at the election and not to harm the opponents.

Coming up with several allegations he said there were moves to search the UNP Headquarters, Sirikotha and his own residence by the CID, which is said to be looking for a book with a family tree.

Meanwhile, Mr. Samaraweera said no one could find fault with former President Chandrika Kumaratunga for referring to the late LTTE leader as ‘Mr. Prabakaran’ as the current president himself had referred to the LTTE leader the same way in 2005.

“However, we are not asking the people to respect Prabahakaran,” he added.(Yohan Perera and Darshana Sanjeewa)

-http://www.dailymirror.lk/60357/mangala-assures-security-urges-smooth-transition

 

Monitors fear voters being intimidated

Latest

International observers said Sunday they had received complaints of voter intimidation before this week’s Sri Lankan presidential election, in which the incumbent faces a tough battle to win an unprecedented third term.

The 55-member panel of monitors told reporters they had already received complaints that the military had set up 400 roadblocks to discourage minority Tamils from voting freely in former war zones.

“According to the opposition these roadblocks are to keep away the voters... (but) we are told (by the authorities) that the military has no role to play in these election,” said the monitoring team leader S. Y. Quraishi. “We are yet to see that.”

He said international observers would Monday begin fanning out to the 22 electoral districts across the island to check out the final rallies.

They will also be present at polling booths on Thursday during a nine-hour period when some 15 million people are eligible to vote.

“The police have assured us that they will guarantee that the election is free and fair,” Mr Quraishi said. “At the moment, we have to take their word.”

The monitors have been invited by Sri Lanka’s election chief Mahinda Deshapriya, who told them he was confident of conducting a fair election.

Even as they arrived in the island, gunmen opened fire at a meeting of the main Opposition candidate Maithripala Sirisena on Saturday night and wounded one person.

On Friday at least 20 supporters of Mr Sirisena were wounded when stones and rocks were thrown as he addressed crowds at Pelmadulla outside the capital.

Private local election monitors have said they received nearly 1,100 complaints since campaigning got underway in early December.

The police said they had received a much smaller number of complaints, but that 130 arrests had been made. The private monitors, the Campaign for Free and Fair Elections, said the increasing violence was well organised and targeted the Opposition, which is mounting a serious challenge against two-term incumbent Mr Rajapaksa. (AFP)

http://www.nation.lk/edition/component/k2/item/36958-monitors-fear-voters-being-intimidated.html


 

අපි මහින්දව අනිවාර්යයෙන්ම ගෙදර යවනවා - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Latest

දැන් දෙමළ, මුස්ලිම් ඡන්ද ටිකත් මෛත්‍රි මහත්තයාට. දෙමළ මුස්ලිම් ඡන්ද නැතිව මහින්ද මහත්තයාට දිනන්න පුළුවන්ද

Mawbima, 2015-01-03 02:00:00

අපි මහින්දව අනිවාර්යයෙන්ම ගෙදර යවනවා - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

දැන් දෙමළ, මුස්ලිම් ඡන්ද ටිකත් මෛත්‍රි මහත්තයාට. දෙමළ මුස්ලිම් ඡන්ද නැතිව මහින්ද මහත්තයාට දිනන්න පුළුවන්ද

මහින්ද රාජපක්ෂට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබෙන්නේ නැහැ. ලැබුණත් එයා පරාද වෙනවා. මහින්ද කොහොමත් පරදිනවා. අපි එයාව අනිවාර්යයෙන්ම ගෙදර යවනවා.

 

http://mawbima.lk/98-76057-news-detail.html

   

සිංහල බෞද්ධයෝ මේ වෙලාවේ මහින්දව රැක ගන්න ඕන - බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Latest

හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ක්‍රියාකලාපයන් නිසා තමයි මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්‍රි මහත්තයාට ලැබුණේ කියලා සමහරු චෝදනා කරනවා නේද

Mawbima, 2015-01-03 02:00:00

සිංහල බෞද්ධයෝ මේ වෙලාවේ මහින්දව රැක ගන්න ඕන - බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි

හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ක්‍රියාකලාපයන් නිසා තමයි මුස්ලිම් කොංග්‍රසයේ සහාය මෛත්‍රි මහත්තයාට ලැබුණේ කියලා සමහරු චෝදනා කරනවා නේද

හකීම් අනෙක් පැත්තට ගියේ නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් දෙන්න ජනාධිපතිතුමා අකැමැති වෙච්ච නිසා. බොදු බල සේනා නිසා නෙවෙයි. නැගෙනහිර වෙනම මුස්ලිම් කලාපයක් දෙන්න මේ ආණ්ඩුව කැමැති වුණා නම් හකීම් අනෙක් පැත්තට යන්නේ නැහැ. හකීම්ලා, බදුර්දීන්ලා, TNA එක, මේ දේශද්‍රෝහී හවුල පරද්දලා සිංහල බෞද්ධයෝ මේ වෙලාවේ මහින්දව රැකගන්න ඕන. මහින්දව දිනවන්න ඕන.

http://mawbima.lk/98-76058-news-detail.html

 

 

පරණ රස්සාව කරන කතුන් හකීම්ට වඩා නම්බුයි

Latest

ගලගොඩඅත්තේ ඥානසාර හිමි

2015 ජනවාරි 04 02.30 p.m

දෙමල බෙදුම්වාදයේ පෙරමුණු තුනෙන් යුධ පෙරමුණ පරාජය කළත් දේශපාලන හා ජාත්‍යන්තර පෙරමුණුද පරාජය කළ යුතුව ඇති බවත් ඔබට මිතුරා සොයා ගැනීමට අපහසු නම් හතුරා පහසුවෙන් හඳුනා ගන්න කටයුතු කරන ලෙසත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ (04) පැවසූහ.
“නොබෙදුණු දේශයක් - නොබෙදුණු තීන්දුවක්” මැයෙන් හින්දු සහෝදරත්වයේ එකමුතුවෙන් බොදු බල සේනා සංවිධානය කිරුලපන දී පැවැත්වූ මහා සමුළුවේදී හිමියන් එම කරුණු අවධාරණය කළහ.
‘ලෝකයේ පැරණිම රස්සා කරන කාන්තාවෝ නම්බුකාරයි මේ හකීම්ට වැඩිය. යුද්ධයේ තීරණාත්මක අවස්ථාවකදීත් මෙයා විපක්ෂයට ගියා.මුතූර් පල්ලියට එල්.ටී.ටී.ඊ ගහපු වෙලාවේ කිවුවා මේ වැඩේ කලේ සිංහල හමුදා සේනාංක කියලා.තමන්ගේ දුව කොළඹ විශාඛාවේ ඉගෙන ගන්නවා.කාත්තන්කුඩි , කල්මුනේ ගිහින් මුස්ලිම් සංස්කෘතියක් ගැන කතා කරනවා.හකීම්,බදියුදීන්,මුස්තාපා කියනවා බීබීඑස් තුන්වලු මුස්ලිම් අයට කරදරයිලු.මොන කෙනා බලයට ආවත් අපි මේ අය ගැන බලා ගන්නවා.ආරක්ෂක අංශ වලට , බුද්ධි අංශ වලට කියනවා යහපාලනය ගැන කතා කරන මුස්තාපා ගැන හොයා බලන්න කියලා.
සිරිසේන මහත්තයා කියන විදියට කුමන්ත්‍රණ ඇතුලෙත් ක්‍රියාත්මකයි..එලියේත් ක්‍රියාත්මකයි.පෙඩරල් කල්ලි සියල්ල අද රූකඩ නායකයකු බිහි කිරීම වෙනුවෙන් ඇත වැල් බැඳ ගෙන.මෙම තත්වයන් හමුවේ සිංහල බෞද්ධ ප්‍රජාව ඉතාම පරිස්සමෙන් කටයුතු කල යුතුයි.රටට ආදරය කරන සියලු බලවේගයන් එකතු වෙලයි රට මේ තත්වයට ගෙන ආවේ.2015 ත් ඉතාම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් මේ එලියට ඇවිත් තියෙන්නේ’

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42536:2015-01-04-09-05-39&catid=34:news&Itemid=62


   

Page 20 of 54

Login Form