Sunday, February 17, 2019
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • MR to resign tomorrow - Namal
    Former President Mahinda Rajapaksa, who was recently appointed as the Prime Minister by President Maithripala Sirisena has decided to resign from the premiership tomorrow after a special statement, MP Namal Rajapaksa tweeted a short while ago.  
    http://www.dailymirror.lk/article/MR-to-resign-tomorrow-Namal-159811.html
    Read More...
  • SC leaves grant to proceed with Mahinda’s appeal
    The Supreme Court has decided to take up the appeal of Mahinda Rajapaksa against the interim order of the Court of Appeal on the premiership on the 16th, 17th and 18th of January 2019. However, the request of the petitioners for a stay order on the interim order restraining Mahinda Rajapaksa from holding office of Prime Minister and his Cabinet from functioning has been unanimously rejected by the Supreme Court. The Supreme Court has also ordered the Appeal Court not to hear the petition against Mahinda Rajapaksa and the Cabinet holding office, until the Supreme Court hearing is over. The Court informed the parties that if they wish the petition to be heard before a five-member judge bench, they should refer the request to the Chief Justice. Justice Eva Wanasundera, who was a part of the three-judge panel which considered the appeal...
    Read More...
  • ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද "සෙනසුරාදා ඉල්ලා අස්වෙයි"
      Image copyrightPMD ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය. මේ අතර, ජනාධිපතිවරයා...
    Read More...
  • 18-hour water cut in Rajagiriya and surrounding areas
    Water supply to Rajagiriya and surrounding areas will be disrupted for 18-hours commencing from tomorrow 12 a.m. and until Sunday 6 p.m., the following day, the National Water Supply and Drainage Board said.
    Accordingly, water supply to Moragasmulla, Rajagiriya, Athulkotte, Obeysekarapura, Bandaranayakepura, Nawala, Koswatte, and Rajagiriya to Open University of Sri Lanka Nawala, and surrounding areas.   http://www.dailynews.lk/2018/12/14/local/171393/18-hour-water-cut-rajagiriya-and-surrounding-areas
    Read More...
  • SC refuses to vacate CA’s interim order against MR
      The Appeal was also granted special leave to proceed. The proceedings of the Court of Appeal with regard to the case were stayed until the Supreme Court hearing is concluded. The appeal is to be taken up for further hearing on January 16, 17 and 18, 2019. (Shehan Chamika Silva)   http://www.dailymirror.lk/article/SC-refuses-to-vacate-CA-s-interim-order-against-MR-159809.html
    Read More...
  • මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම
    අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම...
    Read More...
  • තීන්දුව කුමක්ද? - ජනපතිගේ තීරණය වැරදියි ආණ්ඩුව දිගටම
    5.04pm Update
    රටේම අවධානය යොමුවූ අධිකරණ තීන්දුව මීට ටික වේලාවකට පෙර ලබාදුන් අතර එයට අනුව ජනපතිගේ තීරණය වැරදි බවත් ව්‍යාවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිරවීමට...
    Read More...
  • SC rules dissolution of parliament illegal
    The Supreme Court today ruled that President Maithripala Sirisena's decision to dissolve Parliament was unconstitutional and illegal. Chief Justice Nalin Perera delivering the verdict said that if President wants to dissolve Parliament before four and half years, there must be a resolution passed by two-thirds majority in Parliament. The verdict was announced unanimously. Court also decided that the petitioners fundamental right, under article 12(1) has been violated by this executive act.   http://www.dailymirror.lk/article/SC-rules-dissolution-of-parliament-illegal-159742.html
    Read More...
  • ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයි
    පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත්...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

News

ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ මෙහෙමයි

Latest

ජනාධිපතිවරණ ඡන්ද විමසීම තව දින හතරකින් පැවැත්වීමට නියමිතය. මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂ හතළිස් හතර දහස් අනූවකි. (15044490) දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන දොළොස් දහස් තුන්සිය විසි හතරක (12324) දී මෙම එක්කෝටි පනස් ලක්ෂය ඉක්ම වූ ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිස තමන් කැමැති අපේක්ෂකයකුට ඡන්දය ප‍්‍රකාශ කරනු ඇත. මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින මුළු අපේක්ෂකයන් ගණන දහ නව දෙනෙකි. එයින් දාහත් දෙනකු පේ‍්‍රක්ෂකයින් වන විට තරගය තිබෙන්නේ බුලත් කොළයෙන් ඉල්ලන මහින්දත් හංසයාගෙන් එන මෛත‍්‍රීපාලත් අතරය.

 

ELECT_01_01
මෙවර පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා 15044490ක පිරිසක් සුදුසුකම් ලබා සිටිති. එයින් කී දෙනකු ඡන්දය ප‍්‍රකාශ කරනු ඇතැයි ද කොපමණ ඡන්ද සංඛ්‍යාවක් ප‍්‍රතික්ෂේප වනු ඇතැයි ද අපට කිව නොහැකිය. එහෙත් ප‍්‍රතික්ෂේප වන ඡන්ද සංඛ්‍යාව අවම කර ගනු පිණිස නිවැරැදිව ඡන්දය ප‍්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව තිබෙන නීතිමය විධිවිධාන ගැන ජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත්ය.


1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සැපයෙන මූලික ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන හැරුණු විට ජනපතිවරණ ඡුන්ද විමසීම සඳහා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත, 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, 1988 අංක 16 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ (සංශෝධන) පනත යනාදී නීති මූලාශ‍්‍ර උපයෝගී කොට ගන්නා අතර මැතිවරණය ආරම්භයේ සිට ප‍්‍රතිඵල නිකුත් කිරීම දක්වා වූ සමස්ත ක‍්‍රියාවලිය නීතියට අනුව හැසිරවීමේ බලය හිමිවන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටය.


එකී ව්‍යවස්ථාමය අන පනත් වලින් සැපයෙන ප‍්‍රතිපාදන වලට අනුව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් වෙතම අදාළ ඡන්ද බල ප‍්‍රදේශයේ ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයේ පිටපතක් මෙන්ම ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව අනුව ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත‍්‍රිකා ඇතුළුව අනෙකුත් උපකරණ මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් කලට වෙලාවට සපයනු ලැබිය යුතුයි. සෑම ඡුන්ද පොළ පරිශ‍්‍රයකම ඡන්ද දායකයන්ට අවශ්‍ය උපදෙස් දැක්වෙන දැන්වීමක් මෙන්ම අපේක්ෂකයන්ගේ නම් සහ ඡන්ද ලාංඡනද ප‍්‍රදර්ශනය කළ යුතුය. මැතිවරණ කොමසාරිස්වයා දින නියම කොට ඇති ජනවාරි අටවැනි දින උදෑසන හතේ සිට සවස හතර දක්වා ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඡුන්දදායකයන්ට පුළුවන.


තමන්ගේ ජාතික හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වන අතර ඊට අමතරව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රසිද්ධ කර තිබෙන ලේඛන අතුරින් කිසියම් හෝ එකක් පෙන්වා සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව ඡන්ද දායකයාට සිය ඡන්දය භාවිත කළ හැකිය.


ඡන්ද පොළේ දී ඡන්ද දායකයාට අපේක්ෂකයන්ගේ නම් ආකාරාදී පිළිවෙළට (සිංහල හෝඩියේ අක්ෂර අනුපිළිවෙළට) සකස් කළ ඡන්ද පත‍්‍රිකාවක් ලැබෙන අතර අපේක්ෂකයාගේ නම ඉදිරියෙහි තිබෙන හිස් කොටුව ඡන්ද හිමියාගේ කැමැත්ත ප‍්‍රකාශ කිරීමට යොදා ගත යුතුය. කෙසේ වෙතත් ජනාධිපතිවරණ පනතේ සඳහන් නියමයන් ප‍්‍රකාරව මෙහිදී සැලකිය යුතු මූලික කාරණා කීපයක් තිබේ. එනම් මැතිවරණයට තරග කරන්නේ අපේක්ෂකයන් දෙදෙනකු පමණක් නම් එහිදී ඡන්ද හිමියා විසින් 1, 2, 3 යනාදී වශයෙන් මනාපය සටහන් කරනු ලැබීම අනවශ්‍ය අතර ඔහු හෝ ඇය විසින් තමන් කැමැති අපේක්ෂකයා ඉදිරියෙහි - ලකුණ හෝ අංක 1 සටහන් කර සිය ඡන්දය පමණක් සලකුණු කරනු ලැබීම ප‍්‍රමාණවත්ය.


අපේක්ෂකයන් තිදෙනකුට වැඩි පිරිසක් තරග කරන විට ඡන්ද දායකයාට සිය කැමැත්තේ අනුපිළිවෙළට මනාප සලකුණු කිරීමේ ඉඩකඩ හිමි වේ. ඒ අනුව තමන් පළමුව කැමැති අපේක්ෂකයාගේ නම ඉදිරියෙහි පළමු කැමැත්ත ද පිළිවෙළින් දෙවැනුව හා තුන්වෙනුව තමන් කැමැති අපේක්ෂකයන් ඉදිරියෙහි දෙවැනි සහ තුන්වැනි මනාප සටහන් කළ හැකිය. කෙසේ වෙතත් මෙහි පවතින අති මූලික කොන්දේසිය වන්නේ කිසියම් ඡන්ද දායකයකු සිය දෙවැනි සහ තුන්වැනි මනාප කිසිදු අපේක්ෂකයකුට ලබා නොදෙන්නේ වී නමුදු ඔහුගේ හෝ ඇයගේ ඡන්දය වලංගු ඡන්දයක් වීමට නම් පළමු මනාපය නොහොත් සිය ඡන්දය කිසියම් හෝ අපේක්ෂකයකු වෙනුවෙන් භාවිත කර තිබිය යුතු වීමය. දෙවැනි තුන්වැනි මනාප සලකුණු කර පළමු මනාපය නොහොත් ඡන්දය භාවිත නොකර තිබෙන ඡන්ද පත‍්‍රිකා වැටෙන්නේ ද නරක් වූ ගොඩටය. පාඨක ඔබගේ දැන ගැනීම පිණිස කිසියම් ඡන්ද හිමියකුගේ ඡන්දය ප‍්‍රතික්ෂේප වන අයුරු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පනතෙහි සඳහන් වන ආකාරය මෙහි උපුටා දක්වමු.


නිල සලකුණු නොදරන ඡන්ද පත‍්‍රිකා
ඡන්ද පත‍්‍රිකාවේ ඡන්ද දායකයා හඳුනා ගැනීමට අකුරු හෝ වෙනත් සලකුණු සඳහන් කර තිබීම
කිසිදු අපේක්ෂකයකුට ඡන්ද සලකුණු කර නැති පත‍්‍රිකා
එක් අයකුට වඩා ඡන්දය සලකුණු කර ඇති පත‍්‍රිකා
පළමු මනාපය නොමැතිව 2, 3 මනාප ලකුණු කර තිබීම
හිතාමතා අවලංගු කර ඇති ඡන්ද පත‍්‍රිකා
ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කිරීමේදී ඉහත නියමයන් පිළිපැදීමට විශේෂයෙන් වගබලා ගත යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ ඔබගේ වටිනා ඡන්දය අවලංගු වූ ඡන්ද ගොඩට වැටීමය.

http://www.lankadeepa.lk/index.php/articles/287804

 

EC warns of re-poll in case of violence

Latest

User Rating: / 1
PoorBest 

Elections Commissioner Mahinda Desapriya said today election violence appeared to be increasing and warned that he would have to call for re-polling in areas where such violence continued unabated.


He told a hurriedly summoned news conference that there was the possibility of election violence rising in the wake of the shooting incidents and attacks reported during the past few days, along with some assault cases.


“I am sad that this trend of violence is increasing and is a serious form of election law violation, Mr. Deshapriya said.


Also, he said the prevention of voters from turning up at polling stations, and the collection of their poll cards and Identity Documents    were serious offences. He noted he had derived powers to annul the poll in such instances, from a court ruling delivered in 1990s.


“During that period, voters were not allowed to proceed to their polling stations citing security reasons.  A fundamental right case was filed. The court ruled against officials responsible for it. There are several important court rulings that legally strengthen my hands in taking action against wrongdoers. There is fear that voters will be blocked this time.  I want to allay such fears. I have powers to act in such instances against anyone trying to block voters,” he said.
Mr. Desapriya said only the police personnel would be assigned for election related duties.


“I am sure the military will not be involved in any duty at this election. The Inspector General of Police has assured me his fullest co-operation. Only, the police officers in uniform can carry firearms    within the premises of polling stations. Security officers, accompanying political leaders, are now allowed into polling stations,” he said. (Kelum Bandara)

 

http://www.dailymirror.lk/60415/ec-warns-of-re-poll-in-case-of-violence

 

අපි ඉන්නේ බලාගෙන ජගත් සංවිධාය කියයි

Latest

User Rating: / 1
PoorBest 

2015 ජනවාරි 06 1.07 p.m

ජනාධිපතිවරණයට අදාල ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන සිද්ධීන් පිළිබඳ අවධානයෙන් සිටින බව ජගත්සංවිධානය පවසයි. ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ජගත් සංවිධාන මහලේකම් බෑන්කි මූන්ගේ ප‍්‍රකාශකයා මේ බවකියා තිබේ.සුළු ජන කොටස් ඇතුළු සියලූ පුරවැසියන්ට නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ඡන්දය පැවැත්වීම මහ ලේකම්වරයාගේ අපේක්‍ෂාව වන බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42605&catid=42&Itemid=90

 

ජනපති පදවිය හැර නොගියොත් සැලසුමක් තියනවා - චන්ද්‍රිකා

Latest

ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වී පදවිය හැර යාම ප්‍රතික්ෂේප කළහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු විපක්ෂයට විශේෂ සැලසුමක් තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

‘අපිට වැඩ පිළිවෙලක් තියනවා. ඒක දැන් කියන්න බැහැ’ යනුවෙන් ඇය සඳහන් කළාය.

හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැස්වීම් අවසානයේ සිය නිල නිවසේදී සංදේශයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක් වෙමින්.

ජනාධිපතිවරණයේදී දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීමේ සූදානමක් පිළිබඳව තමාට සැලවී තිබෙන නමුත් පවතින ජනතා බලවේග හමුවේ එවැනි ක්‍රියාවල යෙදීම දුෂ්කර වනු ඇති බවද ඇය කියා සිටියාය.

‘අපිත් ඒවට සූදානමින් සිටින්නේ’ යනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසුවාය.

ඇමතිවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂට අගමැති ධුරය පිරිනමා ඔහුට ජනාධිපති පදවියට පත්වීමට අවස්ථාව සලසා දීම පිළිබද දැඩිව කණගාටු වන බවත් ඇය සඳහන් කළාය.

‘විශාල වශයෙන් කණගාටු වෙනවා. මම මැරෙන කල් කණගාටු වෙනවා. දුක් වෙනවා. ඒ වෙලාවේ මම ගත්තේ වැරදි තීරණයක්’ යැයි ඇය පැවසීය.

දෙමළ ඩයස්පෝරාව සමග තමාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවත් ඇය කියා සිටියාය.

හිටපු ජනාධිපතිනිය සංදේශය හා කළ සාකච්ඡාවේ වීඩියෝ පටය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කරන්නෙමු.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150105_chandrika_interview

 

 

හංසයා නැති කැලෑ පත්තරයක් කන්තලෙන්

Latest

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් වෙනත් ඡන්ද ලකුණක් යෙදූ ඡන්ද දැන්වීමකට සමාන ව්‍යාජ පත්‍රිකාවක් කන්තලේදී බෙදූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා පැමිණිල්ල කර ඇති අතර සන්ධාන ආධාරකරුවන් ව්‍යාජ පත්‍රිකාවක් බෙදා හැර ඇතැයිද පැමිණිල්ලේ සඳහන්ය.

http://www.lankadeepa.lk/index.php/articles/287789

 

ඩිෆෙන්ඩරයෙන් අවුත් අහසට වෙඩි

Latest

අලි දෙන්නකුටත් ගහලා

 

2015 ජනවාරි මස 06 13:12:56 | . , පියල් කිත්සිරි

 

හාලි ඇළ ඇටම්පිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා එජාප පාක්ෂිකයකුට පහරදී ඔහුගේ හෝටලයකටද හානි කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.

තවත් එජාප පාක්ෂිකයකුගේ නිවසකටද හානි සිදු කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අවට වැටී තිබියදී සොයාගත් ටී 56 ගිනි අවියක හිස් පතරොම් කොපු 3ක් ද ප්‍රදේශවාසීන් පොලිසියට බාර දී ඇත.

http://www.lankadeepa.lk/index.php/top_story/287794

 

 

UN Chief calls for reconciliation

Latest

The United Nations on Monday said the recent presidential election-related events in Sri Lanka has made UN Chief Ban Ki-moon’s call for reconciliation and political dialogue that much more important.  “…Obviously, we've seen the recent events in Sri Lanka, even those today and I think it makes the Secretary‑General's call for reconciliation and political dialogue that much more important and also his call to the Government to ensure that the elections are peaceful and that they're inclusive, including for minorities,” Secretary General’s spokesperson Stéphane Dujarric told a news briefing Earlier, the UN Chief had spoken to External Affairs Minister G.L Peries about the upcoming election.

http://www.dailymirror.lk/60479/un-chief-call-for-reconciliation

 

 

Court bars President’s TV show

Latest

The District Court of Kaduwela issued an enjoining order against four television stations from broadcasting a programme titled “Janapathi Janahamuwa” or a programme of similar nature featuring President Mahinda Rajapakse. Issuing the enjoining order on an application filed by lawyers for the common opposition candidate Maithripala Sirisena, the District Court barred the Independent Television Network (ITN), Rupavahini, Swarnawahini and Derana from broadcasting the said show. The lawyers for the common candidate pointed out that January 5th would be the last day for broadcasting propaganda and that if the programme, whether by the name 'Janapathi Janahamuwa' or any other name, was broadcast, the common candidate would not get similar airtime or an opportunity to reply. The enjoining orders prevent the broadcast of 'Janapathi Janahamuwa' by that name or any other name, or any other similar programme. Lawyers for Sirisena said that the programme was sought to promote the candidacy of the incumbent President and since it was the last day for propaganda, no other candidate would be provided similar airtime. Ronald Perera PC appeared with Suren Fernando and Nalin Amarajeewa for the Plaintiff. President of the Bar Association of Sri Lanka Upul Jayasuriya said that the decision was an encouragement to the citizens who strive for an independent judiciary. (Susitha Fernando and Hafeel Farisz)

http://www.dailymirror.lk/60393/court-bars-president-s-tv-show


 

Arrest warrant on Senthil

Latest

The Bandarawela Magistrate today issued an arrest warrant on Uva Provincial Council Minister Senthil Thondaman for allegedly assaulting a postman at Ella on Saturday, the Police said

 

http://www.dailymirror.lk/60401/arrest-warrant-on-senthil

 

ජනපති ජනහමුවට වාරණයක්

Latest

අද (5) හෙට සහ අනිද්දා ‘ජනපති ජන හමු‘ නමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඒක පාක්ෂිකව සහයෝගය දක්වන වැඩසටහන් ප්‍රචාරය කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා අයිටීඑන්, ජාතික රූපවාහිනී ස්වර්ණවාහිනී හා දෙරණ ආයතනවලට වාරණයක් නිකුත් කළේය.

ජනපතිට සහයෝගය දක්වමින් ඇමැතිවරුන් ඇතුළු කථිකයන් සහභාගීවන වැඩසටහන් විකාශනය කිරීමෙන් හා එම වැඩසටහන්වල වීඩියෝ වෙනත් ආයතනවලට නිකුත් කිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට බලවත් අසාධාරණයක් සිදුවන බව දක්වමින් වෙන වෙනම පෙත්සම් හතරක් අධිකරණයට ඉදිරිපත් විය.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මඟින් ගොනු කළ පෙත්සම් වලින් කියැවුණේ තමාට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන පරිදි එම ආයතන ඒක පාක්ශිකව එම වැඩසටහන් විකාශනය කරන බවයි. එහෙයින් ඒවා නතරකරන ලෙසද නීතිවේදියා ඉල්ලා සිටියේය.

http://www.lankadeepa.lk/index.php/articles/287692

 

 

 

‘සන්ධානෙ බ්රේකින් නිවුස් බොරු‘

Latest

‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ. පියන් අගමැතිකමක් ගන්න යන්නෙත් නැහැ. විලිලජ්ජා නැතිව ආණ්ඩුව බොරු කියනවා. මම අද සංධානයට එනවලු. සන්ධානය වෙනුවෙන් බොරු කියන රූපවාහිනී බ්රේකින් නිවුස් දානවා. මට ඔළුවෙ අමාරුවක් නැහැ. මේවට උත්තර දීලා මගේ හක්කත් ගෙවිලා. හැබැයි මට එකක් කියන්න පුළුවන්. ලබන 9 වැනිදායින් පස්සේ මහින්ද රාජපක්ෂටත් හංස වේදිකාවට එන්න වෙනවාමයි.‘‘

දෙවිනුවර වැල්ලමඩමේ එජාප රැස්වීමක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතාද ජනහමුව ඇමතීය.

 

http://www.lankadeepa.lk/index.php/articles/287700

 

පුංචි තොණ්ඩමන් අල්ලන්න නියෝග

Latest

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදමින් සිටි ඇල්ල තැපැල් හලේ සේවක පෙරියසාමී ඤාණසේකරට (29) පහරදී නිල ඡන්ද දැන්වීම් 35ක් ද ඔහුගේ රන් මාලය හා ජංගම දුරකතනයද පැහැරගත්තැයි කියන උව පළාත් සභා ඇමැති සෙන්දිල් තොණ්ඩමන් ලබන 23 වැනිදාට පෙර අත්අඩංගුවට ගන්නැයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (05) නියෝග කළේය.

http://www.lankadeepa.lk/index.php/top_story/287698

   

අද මගේ දුරකතනයට නිවනක් නෑ - සජිත් ප්‍රෙමදාස

Latest

අද මගේ දුරකතනයට ඇමතුම් පිට ඇමතුම් එනවා.හැමදෙනාම අහනවා යනවද කියලා.දෙඹරවැව සන්ධාන වේදිකාවට නගිනවද කියලා.අද දෙඹරවැව රැළියට ජනතාව එකතු කරන්නේ ප්‍රේමදාසගේ පුතා සංධානෙට යනවා කියලයි. සංධානය මොනතරම් පහලට වැටිලද’ යනුවෙන් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදිස මහතා ඇසීය. එහිදී වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා ‘සජිත් ප්‍රේමදාස පක්ෂ මාරු කරන්න හදනවලු.අගමැතිකම වෙනුවෙන් බුලත් හපයට යනවලු. මිත්‍රවරුනි මම අහන්න කැමතියි බුලත් හපයේ තුට්ටු දෙකේ අගමැතිකමකට මම යන්නේ මොකටද? අනාගතයේ ජනතාව මාව මේරටේ නායකයා කරන්න බලන් ඉන්නකොට.
‘අද රජය පච ටොන් පච තොග පිටින් පතුරුවන බවත් ඒ සියල්ල ජන බලයෙන් යටපත් කරන බවද ඒ මහතා කීය.

 

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42571:2015-01-05-10-25-24&catid=42:2012-05-31-04-01-44&Itemid=90

 

Magistrate orders the arrest of Dy Minister Jayasekara

Latest

The Pelmadulla Magistrate today ordered the arrest of Deputy Minister Premalal Jayasekara, Sabaragamuwa Provincial Councillor Aruna Nilantha and Kahawatta Pradeshiya Sabha Chairman Vajira Darshana. They are alleged to have shot at and injured some supporters of Opposition Presidential Candidate Maithripala Sirisena while they were preparing the stage for an election rally of Mr. Sirisena at Kahawatta last night. The Magistrate also directed that the suspects be prevented from leaving the country

http://www.dailymirror.lk/60389/magistrate-orders-the-arrest-of-dy-minister-jayasekara


   

Page 19 of 54

Login Form