Monday, November 19, 2018
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • Protest by monks teargassed
    The Police fired teargas at a protest by some Buddhist monks near the presidential secretariat calling for the release of Ven. Galagodaatte Gnanasara Thera a short while ago.  They also used water cannons to disperse the protesting monks. http://www.dailymirror.lk/article/Protest-by-monks-teargassed-158586.html
    Read More...
  • Sri Lanka MPs hurl 'chilli powder' and chairs in fresh chaosLegislators allied to disputed PM Rajapaksa fight with rivals in second day of clashes
    Legislators allied to disputed PM Rajapaksa fight with rivals in second day of clashes
    and  in Colombo Fri 16 Nov 2018 10.28 GMTLast modified on Fri 16 Nov 2018 14.12 GMT Read More...
  • Sri Lanka MPs pass no-confidence vote against new prime minister
    Lawmakers show their support for Sri Lanka's ousted prime minister Ranil Wickremesinghe during a parliamentary session in Colombo on November 14, 2018. Colombo, Sri Lanka (CNN)Sri Lankan lawmakers have passed a no-confidence motion against the country's new Prime Minister, Mahinda Rajapaksa, declaring his appointment "void and invalid" amid raucous scenes in the country's Parliament. Supporters of Rajapaksa refused to recognize the vote as legitimate, plunging the country deeper into crisis, as fears grow that the political dispute could spill into wider instability. The move follows the shock decision last month by President...
    Read More...
  • Pandemonium in Sri Lankan parliament as MPs hurl books at speaker
    Mahinda Rajapaksa supporters throw books, chilli paste and water bottles at speaker to disrupt second confidence vote.

    Sri Lanka's parliament descended into chaos for a second day on Friday as legislators supporting newly appointed Prime Minister Mahinda Rajapaksa threw books, chilli paste and water bottles at the speaker to try to disrupt a second no-confidence motion.

    The vote went ahead anyway and for a second time, legislators turned against Rajapaksa and his new government, possibly opening the way for the return of Ranil Wickremesinghe as prime minister.

    Wickremesinghe was removed by President Maithripala Sirisena late last month and replaced with Rajapaksa, plunging the country into a constitutional crisis.
    WATCH: Chaos in Sri Lanka parliament as MPs exchange blows (1:53)

    "We have the...
    Read More...
  • ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි
    පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 18 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි. අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ...
    Read More...
  • SC stays proclamation dissolving parliament
    The Supreme Court today issued an interim order till December 7 staying the proclamation issued by President Maithripala Sirisena to dissolve parliament. The three-Judge bench of the Supreme Court granted leave to proceed with the Fundamental Rights petitions which sought the court order against the President dissolving parliament. (Shehan Chamika Silva)
    http://www.dailymirror.lk/article/SC-stays-proclamation-dissolving-parliament--158295.html
    Read More...
  • TheVirtues of Jumu’ah
    TheVirtues of Jumu’ah (3min read) Rasulullah (Sallallahu Alayhi wa Sallam) said, “Friday is the best of days. It was on this day that Hadrat Aadam alayhis salaam was created, it was on this day that he was granted entry into jannah, it was on this day that he was removed from jannah (which became the cause for man’s existence in this universe, and which is a great blessing), and the day of resurrection will also take place on this day. ” (Sahih Muslim)   Rasulullah (Sallallahu Alayhi wa Sallam) said, “There is such an hour on Friday that if any Muslim makes Dua in it, his Dua will definitely be accepted. ” (Bukhari, Muslim) Rasulullah (Sallallahu Alayhi wa Sallam) said, “Of all the days, Friday is the most virtuous. It is on this day that the trumpet will be blown. Send abundant Durood upon me on Fridays because they are...
    Read More...
  • Not Everyone is What They Post to be
    Not Everyone is What They Post to be   If you’re not careful, you’ll be fooled to think perfection exists. From perfect flawless selfies to wow holiday destinations….social media has people selectively glorifying their lives.. Posting their best food, clothes and moments to create the perception of an ideal life… Behind the scenes however, reality chronicles a very different picture. From holiday destinations to food, fun and laughter, don’t be bamboozled to believe everything you see and read.
    A depressed person will post the funniest jokes and quotes to block off their own woeful emotions. Spiritual posts don’t always come from the pious, perhaps they too are trying to find a connection with their Creator. A shy introvert can own the social media world from the privacy of their bedrooms. Cloaked by the safety of...
    Read More...
  • Islaaminfo is Now on Whatsapp
    Bismillaahir Rahmaanir Raheem

    As Salaamu Alaikum Wa Rahmatullaahi WaBarakaatuhu

    Hope you are keeping well. Islaaminfo is now on whatsapp. To recieve our messages via whatsapp, send a whatsapp to +2763 031 1472, save this number to your contacts, and we will add you onto the list, In sha Allah. This will be a broadcast list and not a group chat. We are also looking for brothers and sisters who can assist us to spread our messages on other groups and broadcast lists. If you are willing to assist us, please send us your name, country...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

News

ඥානසාර හිමි අත් අඩංගුවට

Latest

User Rating: / 1
PoorBest 

බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබීය.

උසාවියෙන් නිකුත් කළ වරෙන්තු අනුව ඒ හිමියන් අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් උසාවියට නොපැමිණීම සම්බන්ධයෙනි.

පසුගිය දිනවල ඒ හිමියෝ විදේශගතව සිටියහ.

 

http://www.lankadeepa.lk/index.php/articles/319851

 

 

Gnanasara Thera released on bail

Latest

Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaatte Gnanasara Thera was released on a cash bail of Rs. 5,000 with a surety of Rs. 1 million by Colombo Chief Magistrate Gihan Pilapitiya when the Thera was produced in court. He was arrested by the police this morning on an arrest warrant issued by the Magistrate’s Court.  The warrant was issued on the Thera for failing to appear in Court in a case related to a protest held outside the Bribery Commission last month.  (TFT)

 

http://www.dailymirror.lk/73759/gnanasara-thera-released-on-bail

 

ශිරන්ති රාජපක්ෂ 'මූල්‍යය අපරාධ කොට්ඨාශය හමුවට'

Latest

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍යය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුව දේශපාලන පිළිගැනීමක් වශයෙන් සිය පවුලේ සාමාජිකයන් පීඩාවට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිකුත් කළ ‘ට්වීටර්’ පණිවුඩයක සඳහන්.

කිසිදා දේශපාලනයට සම්බන්ධ නොවුණු සිය මව මේලෙස පීඩාවට ලක් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.

හිටපු ජනපතිගේ ආර්යාවට මූල්‍යය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ඇත්තේ කුමන කරුණක් මත දැයි යන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් කර නොමැත.

‘සිරිලිය’ ගිණුමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂට එරෙහිව මීට පෙර චෝදනා එල්ල විය.

http://www.bbc.com/sinhala/sri_lanka/2015/05/150526_shiranthi_fcid

 

ACJU’s Message of Condolence to Nepal

Latest

User Rating: / 5
PoorBest 

Published on 27.04.2015 Hijiri date 1436.07.07

 

We, All Ceylon Jamiyyathul Ulama, regret to understand the calamities caused due to Himalayas’ earth quakes during the last two days that hit Nepal and some parts of India, our neighboring countries. Over two thousand died, many thousands injured, while over ten thousands are left without homes, and basic needs, according to news received.

All Ceylon Jamiyyathul Ulama sends this message of condolence to the respective Governments and the people in sorrow. At this juncture, ACJU pleads to the people in general, specially the Muslim community to join hands with the international aid supporters to help on humanitarian grounds.

ACJU constantly prays the God, Almighty, to discontinue this type of natural disasters in the world.

 

Ash-Sheikh M.M.A.  Mubarak
General Secretary, All Ceylon Jamiyyathul Ulama

 

http://www.acju.lk/press-release/acjus-message-condolence-nepal/


 

ACJU Appeal to Help the Victims of the Nepal Earthquake

Latest

User Rating: / 4
PoorBest 

Published on 28.04.2015 Hijiri date 1436.07.05

All Ceylon Jamiyyathul Ulama appeals to the public to help the victims of the Nepal Earthquake on humanitarian grounds.

The earthquakes that hit Nepal during the last weekend has ended a furious death toll of more than 3,500 and many thousands were left homeless, while many thousands were seriously injured, according to the information received.

ACJU appeals to participate in helping the victims in whatever ways possible on humanitarian grounds. Those willing to help through All Ceylon Jamiyyathul Ulama may deposit the contribution to the following account.

For further details, contact Ash Sheikh Abdul Muksith, Secretary for the Social Services Committee, on 0773 575 742

All Ceylon Jamiyyathul Ulama

Account No. 1320006768

Bank- Commercial Bank

Branch – Maradana

 

Thanking You

 

Ash Sheikh A.L.M Khaleel

National Treasurer,

All Ceylon Jamiyyathul Ulama

 

http://www.acju.lk/press-release/appeal-help-victims-nepal-earthquake/


 

Helping Nepal - Let Us Donate For ALLAH

Latest

User Rating: / 5
PoorBest 

 

මහින්ද ගේ හෙලිකොප්ටර් බිල 'හමුදා නිලධාරියෙක් ගෙවලා'

Latest

User Rating: / 6
PoorBest 

පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් ගෙවනු ලැබුවේ හමුදා නිලධාරියකු විසින් බව ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ඒ බව අනාවරණය කොට තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයකදී.

ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කළ පැමිණිල්ලක් කොමසාරිස්වරයා විසින් මානව හිමිකම් කොමිසමට යොමු කොට තිබුණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පැවැත්වූ විභාගයට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සහභාගිව සිටි අතර, ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු සහභාගි වූ බවයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාන් විජේතුංග බීබීසී සංදේශයට කියා සිටියේ.

'හමුදා කෝප්‍රල්වරයෙක්'

"ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්," ඔහු පැවසීය.

"ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්"

හමුදා නිලධාරියෙක් එසේ මුදල් ගෙවුවේ කෙසේද යන්න මැතිවරණ කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කොමිසම ද ප්‍රශ්න කොට තිබේ.

"අනිත් එක ඔහු මේ මුදල් ගෙවීමෙන් පසු ලදුපත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන නමින් නිකුත් කරන්න කියලත් ඉල්ලල තියෙනව," ශාන් විජේතුංග වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන මෙන් ගුවන් හමුදාපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මානව හිමිකම් කොමිසම තීරණය කොට තිබේ.

බැසිල් රාජපක්ෂ

හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් ගමන් වාර 55 ක් සඳහා මුදල් අය විය යුතුව තිබෙන අතර, එයින් ගමන් වාර 23 ක් භාවිත කොට තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්.

හමුදා නිලධාරියා විසින් කොටසක් ගෙවීමෙන් අනතුරුව තවත් රුපියල් අනූ ලක්ෂ හැත්තෑ පන් දහසකට ආසන්න මුදලක් ගෙවිය යුතුව තිබෙන බවත් ගුවන් හමුදාව මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නේය.

හෙලිකොප්ටර් යානා ලබා දෙන මෙන් දැනුම්දීම කොට තිබෙන්නේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් බැවින් අදාළ මුදල ගෙවන මෙන් ඔහුටේ දැනුම්දීමක් කර තිබෙන බවත් විමර්ශනයේදී අනාවරණය විය.

අදාළ යානා ලබා දුන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බැවින් එම හිඟ මුදල් ගෙවීම සන්ධානයේ වගකීම බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා බීබීසී සංදේශයට පැවසීය.

එහෙත් එම මුදල ගෙවීම සන්ධානයේ වගකීම නොවන බව එහි ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා මාධ්‍යවලට පවසා තිබුණි.

 

ජනාධිපතිවරණයක් අවස්ථාවේ ‘ඇමතිකමක් දීම අල්ලසක්’

Latest

User Rating: / 3
PoorBest 

21 අප්‍රේල් 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 13:37 GMT

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කොට තිබියදී මැතිවරණයේ අපේක්ෂකයෙකුට වාසි සහගත හෝ තවත් අපේක්ෂකයෙකුට අවාසි සහගත වන ආකාරයට යම් පුද්ගලයෙකු මුදලක්, පරිත්‍යාගයක්, වරප්‍රසාදයක්, තනතුරක් ලබා දෙන්නේනම් එය 'අල්ලසක්'ලෙස සැලකිය යුතු බව ජනාධිපතිවරණ පනතේ සදහන් වන්නේ යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය විරෝධය පිළිබඳ අදහස් දැක්වීම සඳහා රජය අද(21) පාර්ලිමේන්තුවේදී කැඳවූ මාධ්‍ය හමුවේදීයි අමාත්‍යවරයා එම අදහස් පළ කළේ.

එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වූයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබූ අවස්ථාවක බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා ජනාධිපතිවරණ පනතට අනුව එය අල්ලසක් බවයි කියා සිටියේ.

‘කවුරුහරි කියනවනම් වරදක් කරලා නැහැ කියලා, ගිහිල්ල ප්‍රකාශයක් කරන්න පුළුවන් මම වරදක් කරලා නැහැ කියලා’ ඔහු පැවසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඇඟිලි ගැසීමට කථානායකවරයාට,ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට බලයක් නැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

සිංහලයාගේ මනුෂ්‍යත්වය පිරිහිලා මළ සිරුර කාණුවෙන් ගොඩගන්න උදව් කළේ මුස්‌ලිම් පුද්ගලයකු විතරයි

Latest

User Rating: / 4
PoorBest 

වාද්දුව - සිරිසෝම සුසෙව්හේවා

සංවර්ධනය වෙමින් පවතින පානදුර පැරණි ගාලු පාරේ ඉදිකරමින් තිබූ වතුර පිරුණ කාණුවකට වැටී සිටි පුද්ගලයාගේ මරණය පාර අයිනේ ජලය පිරුණ කාණුවක වැටී දියේ ගිලීම නිසාවෙන් සිදුවී ඇති මරණයක්‌ බව එම මරණ පරීක්‍ෂණය පැවැත්වූ පානදුර හදිසි මරණ පරීක්‍ෂක එන්. කුරුප්පු මහතා සඳහන් කළේය.

එහිදී මරණ පරීක්‍ෂකවරයා මෙසේද කීවේය. හොරේතුඩුව ජනාකීර්ණ ප්‍රදේශයක්‌. නමුත් මියගිය පුද්ගලයා වැටී සිටි කාණුවෙන් ඔහු ගොඩ ගැනීමට කිසිවෙක්‌ ඉදිරිපත් වුණේ නෑ. ඔහුගේ සොහොයුරියට මළ සිරුර කාණුවෙන් ගොඩ ගැනීමට එක්‌ මුස්‌ලිම් පුද්ගලයෙක්‌ ඉදිරිපත් වුණා. එපමණක්‌ නොව ගොඩට ගත් මළ සිරුර වසා දැමීමට ඔහු ළඟ තිබූ සරමක්‌ද දුන්නා. සිංහලයන්ගේ මනුෂ්‍යත්වය පිරිහී ඇති ආකාරය මට ඒ සිද්ධියෙන් වැටහුණා.

පසුගිය 01 දා සන්ධ්‍යාවේ සිදුවී ඇති මේ අනතුරින් මියගොස්‌ සිටියේ ඒ ප්‍රදේශයේ වඩුමඩුවක සේවය කරන 43 වියෑති ස්‌ටැන්ලි සොයිසා නමැති අවිවාහකයෙකි.

එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පානදුර මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආරියරත්න මහතා පානදුර රෝහලේ දී පැවැත්වීය.

එම මරණය පිළිබඳ වෛද්‍යවරයාගේ නිර්දේශය වූයේ මතුපිටින් නොවැසූ ජලය පිරුණ පැරණි ගාලු පාර අයිනේ කාණුවක වැටී හුස්‌ම හිරවීම මරණයට හේතුව බවයි.

http://www.divaina.com/2015/04/22/provin02.html

 

ගෝඨාභය සීඅයිඩීයට!

Latest

User Rating: / 6
PoorBest 

හේමන්ත රන්දුණු

ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරි දින කීපය ඇතුළතදී කැඳවීමට නියමිතය.පෞද්ගලික ආරක්‍ෂක අංශයක්‌ වෙත යුද හමුදාවේ අවි ආයුධ ලබාදුන් බවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වෙත චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතදී ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසට ගොස්‌ ප්‍රකාශයක්‌ ලබාගෙන තිබිණි.

ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන්ද මීට ඉහතදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබිණි.

 

http://www.divaina.com/2015/04/09/news03.html

 

ජාතික ෂූරා සභාවෙ ශෝක පණිවිඩය

Latest

condo2

සංවේගය ප්‍රකාශ කිරීම:

අස්ගිරි පාර්ශවයේ මහනායක අති ගෞරවණීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ජාතික ෂූරා සභාව තම අතිශය සංවේගය ප්‍රකාශ කර සිටී.

දීර්ග කාලයක් සාසන සේවයේ නිරතව සිටි මහානායක ස්වාමීන් වහන්සේ ජාතික සමගිය වෙනුවෙන් හා සංහිඳියාව වෙනුවෙන් කළ මෙහෙවර ජාතික ෂූරා සභාව ගෞරවයෙන් මතක් කර සිටී.

 

http://www.nationalshoora.com/

 

කුඩු සටනට මුස්ලිම් පල්ලි 176 ක් එක් වෙයි.

Latest

User Rating: / 4
PoorBest 

2015 අපේ‍්‍රල් මස 09 11:47:35 | . , කමනි අල්විස්

 

ඩ්‍රක්ස්  හරාම්   (කුඩු  එපා) යනුවෙන්  උද්ඝෝෂණයක්  සිකුරාදා (10) සවස කොළඹ කොටුව  දුම්රිය  ස්ථානය  ඉදිරියේදි   පවත්වන බව අන්තරාදායක  ඖෂධ  පාලක  මණ්ඩලයේ   සභාපති  වෛද්‍ය නිලන්ත  සමරසිංහ  මහතා  පැවසිය.

බස්නාහිර  පළාතේ මුස්ලිම්  පල්ලි  එකසිය  හැත්තපහකට  යාච්ඤා  සඳහා  රැස්වෙන  මුස්ලිම්වරුන්ට  ඊට  එක්විමට  නියමිතය.

මත්කුඩු  තුරන්  කිරිමේ  මෙහෙයුමට  මුස්ලිම්  පල්ලි  සිය  ජනතාව සමඟ  පෙරමුණ ගෙන  ක්‍රියා   කරන  බවත්  වෛද්‍ය  සමරසිංහ  මහතා  සඳහන්  කළේය.

 

http://www.lankadeepa.lk/index.php/articles/308355

   

10 Tips to Earn Allah’s [swt] Tawfeeq

Latest

User Rating: / 4
PoorBest 

10 Tips to Earn Allah’s [swt] Tawfeeq

 

10 Tips to Earn Allah's Tawfeeq | ProductiveMuslim

We can make intentions, we can make plans, we can make duas, but we also need to have Allah’s “tawfeeq”: the key ingredient without which we cannot achieve anything in this life.

 

As Prophet Shu’aib [alyhis] told his people:
And my [tawfeeq] success is not but through Allah. Upon him I have relied, and to Him I return” [Qur’an: Chapter 11, Verse 88]

website

About Shaheen Ahmad

Shaheen Ahmad is a housewife and mother of three. After her study of the Qur'an, she did a four-year project of writing reviews of all the surahs of the Qur'an which were published by alhudapk.com. She blogs at http://TheSeekersPath.WordPress.com and http://TheBeautifulNames.WordPress.com. She also writes for the Islam Channel at helium.com under the name Umme Adil.

 

http://productivemuslim.com/earn-allahs-tawfeeq/?utm_source=getresponse&utm_medium=email&utm_campaign=ProductiveMuslim+NewsLetter&utm_content=[[rssitem_title]]#utm_source=rss&utm_medium=rss&utm_campaign=earn-allahs-tawfeeq
 

යුක්තිය,සහ සාධාරණත්වයේ සේයාවක් - රවිරාජ් දියණිය

Latest

31 මාර්තු 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 17:11 GMT

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ගේ ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

නඩරාජා රවි රාජ් මන්ත්‍රීවරයා 2006 වසරේ නොවැම්බර් මාසයේ 10 වැනිදා කොළඹදී වෙඩි තබා ඝාතනය ඝාතනය කෙරිණ.

ඝාතන සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම ගැන නඩරාජා රවිරාජ් හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය ප්‍රවීණා රවීරාජ් සංදේශයට පැවසුවේ එමගින්, දිගු කලක් ගොස් හෝ යුක්තිය,සහ සාධාරණත්වය ඉටුවන්නේය යන විශ්වාශය තබා ගත හැකි බවයි.

එම ඝාතනයේ ඇත්ත නැත්ත මුළු ජනතාවට දන ගැනීමට හැකි වුවහොත් එය තම පවුලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම වැදගත් වන බවයි ඇය කියා සිටියේ.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150331_raviraj_arrest_navy

 

   

Page 15 of 53

Login Form