තම පක්ෂය ‘බබ්බු’ නොවන්නේ යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
අලූත්ගම සිද්ධිය මුල්කරගෙන විපක්ෂයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස බාගැනීමට හැකිවේයැයි ඇතැමුන් විශ්වාසය පළකරන්නේ යයි අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙෂ ඇමතිවරයා මෙසේ කීවේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ ලේකම්වරයා පත් කළ විශේෂ විමර්ශන වාර්තාව සම්බන්ධ විවාදයේදී තම පක්ෂය පක්ෂව හෝ විපක්ෂව ඡුන්දය ලබාදෙන්නේදැයි තවම තීන්දුවක් ගෙන නැතැයිද ඔහු පැවසීය.
මේ වනවිට රට පුරා මුස්ලිම් ජනතාව දැඩි භීතියටත්,කම්පනයටත්,අපේක්ෂා භංගත්වයටත් පත්ව ඇතැයිද කී මුස්ලිම් ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයෙකු ලෙස තමාටද එවැනි තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද පවසා සිටියේය.
එසේම සෞදි අරාබියේ සහාය ලබන මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට සිටින බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් හකීම් මහතා කියා සිටියේ, එවැනි කල්ලි සිටි නම් මෙරට ආරක්ෂක, බුද්ධි අංශවලට එය සොයාගැනීමට අපහසු වී ඇත්තේ මන්දැයි ප්‍රශ්ණ කලේය.
http://lankacnews.com/sinhala/news/117635/
The UN High Commissioner for Human Rights Navi Pillay has expressed her deep alarm today over violence in Aluthgama. “The Government must urgently do everything it can to arrest this violence, curb the incitement and hate speech which is driving it, and protect all religious minorities,” the High Commissioner said. “I am very concerned this violence could spread to Muslim communities in other parts of the country,” Pillay continued.
“The authorities must immediately bring the perpetrators of such attacks to book and make it clear to the religious leadership on both sides, and to political parties and the general public, that there is no place for inflammatory rhetoric and incitement to violence.” She also urged security forces to use appropriate measures to contain the situation.
During her visit to Sri Lanka in August 2013, and in her subsequent reports to the Human Rights Council, the High Commissioner warned about the rising level of attacks against religious minorities.
http://www.nation.lk/edition/breaking-news/item/30361-pillay-alarmed-by-violence-calls-for-end-to-hate-speech.html