Monday, August 02, 2021
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • හිජාස් – අහ්නාෆ් නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ! – විශ්වවිද්‍යාල ආචාර්ය – මහාචාර්යවරුන් 96 දෙනෙක් අවධාරණය කරති !
    යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරන ආයතන පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් නිදහස් කිරීම එහිදී තීරණාත්මක කරුණක් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛ ශාස්ත්‍රීය ප්‍රජාව අවධාරණය කර සිටී.
    මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී...
    Read More...
  • හිජාස්ගේ නඩුව මාධ්‍යවේදීන්ට තහනම් කරයි !
    අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩුව පසුගිය 15 වැනිදා පුත්තලම මහාධිකරණයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට එම නඩුව ආවරණය කිරීමට අවස්ථාව ලබා දී නැත.
    නිරෝධායන නීති නිසා වැඩි පිරිසක් අධිකරණ ශාලාව තුළට ගත නොහැකි බව පවසමින් මෙසේ මාධ්‍යවේදීන්ට ඊට ඇතුළු වීම පොලිසිය විසින් වළකනු ලැබ තිබේ.
    ඒ...
    Read More...
  • Fmr STF Commandant Lattif appointed to SLC disciplinary committee
    Former STF Commandant Senior DIG (Rtd.)M.R. Lattif has been appointed to the disciplinary committee of the Sri Lanka Cricket Board. The SLC Executive Committee has appointed Lattif to the five-member committee headed by Ajith Weerasinghe. The other members of the committee are, Niroshan Perera, Nalinda Ilangakoon and Anura Chandrasiri.(DSB) https://www.dailymirror.lk/breaking_news/Fmr-STF-Commandant-Lattif-appointed-to-SLC-disciplinary-committee/108-215300  
    Read More...
  • ’’අනාෆ් ජසීම්’’ මුදාහරින්නැයි ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කරන්න සති දෙකක්
    අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නෙකර පොලිස් රැදවුම්බාරයේ රදවා තබා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වහාම මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට නියෝග කළේය. සාහිත්‍යය නිර්මාණ හරහා...
    Read More...
  • Contact Grama Niladhari to ensure your name in 2021 Electoral Register
    The Elections Commission requested people to contact the respective Grama Niladharis to include and ensure the name in the 2021 Electoral Register.

    It said the people could also check the inclusion of their names with the respective Grama Niladhari or to make alterations to the residences.

    "Only if your name isn't in the 2020 Register or if you want to change your residence, contact Grama Niladhari," the Elections Commission said.

    Also, people can check their name availability by visiting the Elections Commission website (www.elections.gov.lk). https://eservices.elections.gov.lk/myVoterRegistration01.aspx https://www.dailymirror.lk/latest_news/Contact-Grama-Niladhari-to-ensure-your-name-in-2021-Electoral-Register/342-215488 (Chaturanga Samarawickrama)    
    Read More...
  • නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
    (ඩයනා උදයංගනී සහ මනෝප්‍රිය ගුණසේකර) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න රටට හෙළි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ජනාධිපතිවරයාට එවැනි සමාවක්...
    Read More...
  • “දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අනුමත කරන්න බෑ’’
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි...
    Read More...
  • Lawyer says teachers were forced to implicate Hejaaz
    Two Fundamental Rights petitions filed on behalf of two teachers of the Al- Zuhriya Arabic College said that two teachers were forced by the Criminal Investigations Department to implicate Attorney-at-Law Hejaaz Hizbullah.

    The two petitions were filed by lawyer Erik Balasooriya was supported before the Supreme Court yesterday.

    M.A. Sumanthiran PC told the court that the two teachers had told their lawyer Balasooriya during a consultation held in the presence of two CID officers who had an audio recording device, that the officers had promised “leniency” if they implicate Hizbullah.

    “They were forced to implicate...
    Read More...
  • හිජාස්ට විරුද්ධව සාක්කි දෙන්නැයි ගුරුවරුන් දෙදෙනකුට බල කරලා?
    June 1, 2021 මදුරංකුලියේ මද්‍රසා පාසලක ගුරුවරුන් දෙදෙනකු බව කියමින් අත්අඩංගුවට ගත් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇති බවත්, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්කි ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් ඔවුන්ට...
    Read More...
  • Detained Maulavis claim under pressure to frame Hejaaz
    Two Maulavis who have been arrested under the Prevention of Terrorism Act (PTA), have informed court through their lawyer that they are under pressure to frame human rights lawyer Hejaaz Hizbullah. Attorney-at-law Erick Balasooriya had filed a Fundamental Rights petition alleging that the two Maulavis are being coerced to frame Hizbullah. In the Petition, Balasooriya said the Moulavis do not know Hizbullah nor did they conduct any extremist teaching at the Al-Zuhriya madrasa. When the Moulavis were first produced before the Colombo Magistrates court yesterday, Balsooriya informed court that the Moulavis intend making a statements to him. The matter was thereafter transferred to the Fort Magistrates court. Meanwhile, President’s Counsel M.A. Sumanthiran who appeared before the Fort Magistrate on behalf of the two Maulavis today (Tuesday)...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

Latest

අලුත්ගමට පොලීසි විසි දෙකකින් ආරක්ෂාව

Latest

User Rating: / 2
PoorBest 

අලුත්ගම හා ධර්ගා නගරයේ ආරක්ෂාව සඳහා පොලීසි විසි දෙකකින් පිරිස් කැඳවා ඇතැයි පොලීසිය කියයි.

හිමි නමකට පහර දීමේ සිද්ධියකින් පසු ඇති වු කලබල සියල්ල සංසිඳිඇතැයි ද පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායද එහි සිටි.

 

http://www.lankadeepa.lk/index.php/articles/242106

 

Police curfew in Aluthgama

Latest

User Rating: / 5
PoorBest 

A police curfew has been imposed in the Aluthgama police division with immediate effect following clashes that erupted there this evening. Police Spokesman SSP Ajith Rohana said the curfew would remain in place until further notice.

Meanwhile, eye-witness reports said mobs had set fire to several Muslim owned shops in the area and the situation was extremely tense. However, police were unable to confirm reports about shops being set on fire. Police and Special Task Force (STF) personnel have been deployed in the area to restore order.

 

http://www.nation.lk/edition/breaking-news/item/30341-police-curfew-in-aluthgama.html

 

Police curfew also imposed for Beruwala

Latest

User Rating: / 3
PoorBest 

A police curfew has been imposed in the Beruwala police division with immediate effect. This is in addition to the police curfew that was imposed in the Aluthgama police division. The curfews will remain in place until further notice.

The curfews have been imposed following clashes that erupted this evening.

- See more at: http://www.nation.lk/edition/breaking-news/item/30342-police-curfew-also-imposed-for-beruwala.html#sthash.nj43qvhy.dpuf

http://www.nation.lk/edition/breaking-news/item/30342-police-curfew-also-imposed-for-beruwala.html


 

අලුත්ගමට ඇඳිරිනීතිය

Latest

User Rating: / 2
PoorBest 

මිගහපල - බෙන්තර

අලුත්ගම පොලිස් කොට්ඨාශයට මේ වන විට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

ඉකුත්දා ප‍්‍රහාරයට ලක් වූ කුරුඳුවත්ත ශී‍්‍ර විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමියන් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබා අද යළි විහාරස්ථානයට පැමිණෙන අතර තුර අලුත්ගම නගරයේදී රැස්වීමක් පවත්වා ඇති අතර අවසන් වී පිරිස විසිරි යන අවස්ථාවේ ධර්ගා නගරය ප්‍රදේශයේදී සැඟවී සිටි පිරිසක් විසිරීගිය පිරිස දෙසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග නොසන්සුන්තාවක් ඇතිවී ඇත.

එහිදී වෙළඳ සල් දෙකකට සහ වැන් රථයකට ගිනි තැබීමක් සිදුවී තිබේ. ඒ සමගම එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති අතර පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණි ආරක්ෂාව යොදවා තිබේ.

http://www.mawbima.lk/34-60994-news-detail.html

 

බොදු බල සේනා රැස්වීමෙන් පසු ධර්ගා නගරය උණුසුම්.. නැවත දන්වන තුරු පොලිස් ඇඳිරි නීතිය

Latest

User Rating: / 2
PoorBest 

බොදු බල සේනා සංවිධානය විසින් අලූත්ගම ධර්ගා නගරයේදී පැවැත්වු රැස්වීමෙන් පසුව නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර ඇත.

නැවත දන්වන තුරු අළුත්ගම සහ බේරුවල පොලිස් බල ප‍්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතීය පනවා ඇත.

http://lankacnews.com/sinhala/news/117467/

 

 

ධර්ගා නගරයට ඇඳිරි නීතීය

Latest

User Rating: / 2
PoorBest 

පොලීසිය මින් මද වේලාවකට පෙර ධර්ගා නගරයට පොලිස් ඇඳිරි නීතීය පැනවීය.

 

http://www.lankadeepa.lk/index.php/articles/242230

 

අලුත්ගමටත් කඳුළු ගෑස්

Latest

User Rating: / 1
PoorBest 

අද ඇදිරි වැටීමෙන් පසු අලුත්ගම නගරයේ කඩ දහයකට වඩා  ගිනි තබා ඇතැයි ද කළබලකාරයන් පලවා හැරීම සඳහා පොලීසිය මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ගැසු බව ද මාධ්‍යවේදීහු කියති.

http://www.lankadeepa.lk/index.php/articles/242248

 

බේරුවලටත් පොලිස් ඇඳිරි නීතීය

Latest

User Rating: / 1
PoorBest 

බේරුවල නගරයට රාත්‍රී 8 සිට  යළි දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලීසිය කියයි.

 

http://www.lankadeepa.lk/index.php/top_story/242270

 

ධර්ගා නගරයට කඳුළු ගෑස්

Latest

User Rating: / 1
PoorBest 

අලුත්ගම ධර්ගා නගරයේදී අද සවස (15) දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. කලබලය උත්සන්න වීමත් සමග පොලීසිය කදුළු ගෑස් ගැසුවේය.ඒත් කලබලය සන්සිදවීමට නොහැකි විය.

බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ පැවැත්වු රැස්වීමෙන් පසුව වාහන වලින් ධර්ගා නගරයේ කුරුදුවත්ත විජයාරාමයට යමින් සිටියේය.පොසොන් පෝදා ධර්ම දේශනයකට වඩිමින් සිටියදී පහර කෑමට ලක් වු අයගම සමිත හිමියන් විජයාරාම පන්සලට වඩමවාගෙන යද්දී මේ සිද්ධිය ඇති විය.

බොදුබල සේනා හිමිවරුද ගිහියන් ද ඒ හිමියන් සමඟ වාහන වලින් නගරයට ඇතුළු වෙද්දී දෙපිරිසක් අතර කලබලයක් ඇති වු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය .ඉන් පසු දෙපැත්තම ගල් මුල් ගසන්නට විය.

සෑහෙන පිරිසකට ගල් මුල් වැදුණු බවත් ඇතැම් පිරිස් පසු පස හබාගොස් පහර දුන් බවත් මාධ්‍යවේදීයෙක් කියයි. ‘පිරිසක් මටත් ගැහුවා’ යැයි ඔහු සහදන් කරයිනගරයේ කඩ සාප්පු වසා තිබිණි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිටියදීම වසා තිබු කඩවලට ගල් මුල් එල්ල විය.ඒ සමඟම නගරයේ සිටි අය හා වාහනවල සිටි අය දුවන්නට වුහ.

ගල් මුල් වැදුණු ඇතැමෙක් දුවන්නට වුහ. වෑන් රියක් ද කඩ දෙකකටද ගිනි ඇවිලි තිබිණි.ඇතැමෙක් පහර කෑමට ලක් වුහ.කදුළු ගෑස්  හා ජල ප්‍රහාර එල්ල කරද්දී නගරයේ ඉතිරි වී සිටි පිරිස් ද ඒ අනුව දුවන්නට වුහ.අලුත්ගම නගරයේ කඩ දහයකට පමණ ගිනි තබා ඇතැයි ද වාර්තා  වේ.

http://www.lankadeepa.lk/index.php/articles/242226

 

Police curfew in Aluthgama

Latest

User Rating: / 1
PoorBest 

Police curfew has been imposed in the Aluthgama police area with immediate effect after tense situation in the area-police said

http://www.dailymirror.lk/news/48458-police-curfew-in-aluthgama.html


 

Counsel says Ven.Gnanasara Thera insulted him

Latest

User Rating: / 8
PoorBest 

http://www.dailymirror.lk/top-story/48186-counsel-says-vengnanasara-thera-insulted-him.html

 

E-mailPrint
Counsel Maithri Gunaratne in a complaint to the police said Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaatte Gnanasara Thera who passed by had made some insulting comments against the Counsel while he was speaking to the media near the Fort Magistrate’s Court  this morning.

The Thera appeared in the Court to answer charges of having obstructed a media conference held by the Jathika Bala Sena headed by the Ven. Watareka Vijitha Thera.  

Mr. Gunaratne appeared for Ven. Watareka Vijitha Thera and was addressing the media after the hearing when Ven. Gnanasara Thera had insulted him while passing by. (Lakmal Sooriyagoda)
 

බොදු බල සේනාවට එරෙහි චෝදනා ගොනු කරයි

Latest

User Rating: / 7
PoorBest 

2014 ජූනි මස 09 11:27:10 | ලක්මාල් සුරියගොඩ

 

කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පැවැති ජාතික බළ සේනාවේ මාධ්‍ය හමුවට බලෙන් ඇතුළු වී වටරැක විජිත හිමියනට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජූලි හත් වැනි දා බොදු බල සේනාවට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද පොලිසියට නියෝග කළේය.

බොදු බළ සේනාවේ ගලගොඩඅත්තේ  ඥානසාර හිමි පෙර දිනක උසාවිය අසළ දී ‘බල්ලා‘ යැයි කියමින් තමාට අපහාස කළ බව වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කළේය.

ඒ ගැන පොලිසියට පැමිණිලි කරන ලෙස මහේස්ත්‍රාත් ඔහුට දැන්වීය.

 

http://www.lankadeepa.lk/index.php/articles/240500

   

අටුලුගම මුස්ලිම් පල්ලියෙන් අවතැන් වූවන්ට කෑම

Latest

User Rating: / 9
PoorBest 

2014 ජූනි මස 04 15:23:20 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

 

බණ්ඩරගම කිම්මන්කුඩාවේ හා පනාපේ ගංවතුරින් අවතැන් වූ 500කට පමණ බණ්ඩාරගම අටුලුගම මුස්ලිම් ප්‍රජාව  ඔවුන්ගේ පල්ලියේ කෑම උයා ආහාර පාර්සල් 500ක්  පරිත්‍යාග කළහ.

 

http://www.lankadeepa.lk/index.php/top_story/239424

 

Flood Relief Work in Kalutara - Plan (Phase Out Basis)

Latest

User Rating: / 6
PoorBest 

Assalamu Alaikkum,

Dear Brothers and Sisters,

We are being tested by Almighty Allah once again by the recent flood & landslides. 23 deaths reported and more than 43,000 people are affected in 9 districts . Out of the 9 Districts affected, Kalutara is one of the highly affected district. Currently we are engaged in supporting the victims in Mathugama & Agalawatte area. We are thankful to Almighty for giving an us opportunity and strength to serve for our fellow brothers and sisters who are in need. Al Hamdu Lillah. Still the water level is rising as the doors & spills of the dams are still open and the rivers are overflowing.


The needs are very big, but we have done, and will try to address the issues within our capacity.
The basic needs are food, clean water and sanitation facility. Most of the shops are affected, the owners have lost their livelihood (majority of our people in these areas are businessman) and also it has created the shortage of supply in those areas. Specially areas like Viyangalla, the land route transport is totally disconnected.

As per the situation and time, we have phased out the relief work as follows,

1st Phase: 
1.1 - Cooked Food, Clean Water, Medicine & Basic Sanitation facility (Currently being supplied by the neighbouring villages -Beruwela, Dharga Town, Atulugama etc.- Mass cooking)
1.2 - The Dry Ration includes: Rice, Dhal, Canned fish, tea, sugar etc.... (To share with their friends & families with whom they are living now & when returning to their houses)
They need Dry Ration worth of 3000/= at least for a family to cater a 5 days, until they establish themselves back in normal order. .

2nd Phase: - (On Return to their houses)
2.1 - Kitchen utensils,
2.2 - School stationary for children,
2.3 - Other household needs such as mats, mattresses, blankets, mosquito nets etc.
2.3 - Baby care products, and hygienic kits

3rd Phase: (Upon returning to their houses)
-3.1-  Water purification needs - The wells are totally contaminated so they should be cleaned.
-3.2 - House cleaning needs - The detergents and disinfection chemicals, hand use sprayer tanks, etc....
-3.3 - Public Places (Mosques, Schools, Community Centre) cleaning needs - Fogging machine, detergents, disinfection chemicals
-3.4 - Medical Needs - Mass screening for infections and identification of severe conditions/cases of chronic diseases....

4th Phase:
-(Upon settling down)
-4.1- Helping to build their lifelines - micro / small level
-4.2 - Supporting to repair partially damaged houses and business places
-4.3 - Putting up new houses for  fully damaged ones

Though the medical needs are put in 3rd phase, that is one of the need which should be attended at all phases and levels...

The leading community based relief organizations such as Al Muslimath, SFRD, Caring Hands, Al Kafaala, and MCSL, are in the network and planning their work together.  Al Hamdu Lillah.
If any organization willing to support the needy, we humbly request to join hands together to avoid duplication & plan out their support according to their capacity and on phase basis, which would bring positive results insha allah.
Should anyone need further details on flood victims & flood relief programs, please feel free to contact us.

Bank Account Details (For those are willing to Contribute)
Account Name : Caring Hands
Account Number : 158 001 66 66
Bank : Commercial Bank
Branch : Dehiwala Branch
Email : This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Note: Please send us the details of the contribution with the details of the Contributor(s), Address , Contact details etc. This is to send official acknowledgement.
Jazakallah Khair

Asker Khan S.A.
Executive Director
Caring Hands
   

Page 69 of 74

Login Form