Friday, June 05, 2020
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • හිජාස්ගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න නියෝග
    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්  නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට  අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන්  වන විරෝධතා සතියක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) වැඩබලන පොලිස්පතිට...
    Read More...
  • Hejaaz Hizbullah, The Shining Young Attorney Held Incommunicado By Mass L. Usuf
        The dreaded Prevention of Terrorism (Temporary Provisions) Act No. 48 of 1979 (PTA) has been in public discussion ever since it was enacted. It was initially introduced in Parliament as ‘Temporary Provisions’ vide Section 29 of the Act which read: “The provisions of this Act shall be in operation for a period of three years from the date of its commencement.” Thereafter, this Temporary Provision paradoxically found a permanent abode, approximating four decades, by virtue of an amendment; “Prevention of Terrorism (Temporary Provisions) Amendment Act, No. 10 of 1982. It now reads: “Section 29 of the principal enactment is hereby repealed.” Widely condemned as an equivalent of Draco’s law, this statute was passed under the watch of the JR Jayewardene Presidency. It was specifically designed to confer on the police...
    Read More...
  • ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය, 'මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්', ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා
    Image copyrightTWITTER/ JUSTICE FOR HEJAAZ අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය. රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක කෙතරම් අවධානයට ලක් වූයේ ද යත් ඔහුගේ මිතුරන් මතු නොව, අධිකරණයේ දී ඔහුගේ ප්‍රතිවාදීන් වූ සගයින්...
    Read More...
  • NEC Chairman continuing as one-man commission: Hoole
    August, September dates  discussed for polls 
    Bills from 2019 presidential  election not paid
    My US citizenship oath nothing to  be ashamed of
    National Elections Commission (NEC) member Ratnajeevan H. Hoole has not been in good terms with NEC Chairman Mahinda Deshapriya in recent times and this has been evident in statements Hoole has made to the media. In an interview with Dailymirror, Hoole opens up on his issues with Deshapriya, concerns over the proposed dates for the parliamentary election and several other matters. Excerpts:

    Q  There was a lot of debate with regard to the postponed parliamentary poll and now the NEC has picked June 20 to hold the election. Why June 20?
    Many have asked why we chose the President’s birthday. I was not aware it is his birth date. Superstition is suggested because...
    Read More...
  • Sri Lanka’s Muslim Coronavirus Victims Deserve Honorable Religious Funeral
    While Sri Lankan government remains adamant on cremating bodies of Muslim coronavirus victims, despite an earlier decision to allow burials, doctors worldwide have come out with scientific facts to prove that   burials, now taking place in more than 180 countries worldwide, do not cause any harm to anyone.

    Burial for Muslim corona virus dead victims, according to World Health Organization guidelines and local funeral laws, was agreed all over the world  

    In a 16 minute video Dr Feroze M Mubarak, COVID-19 Practice Strategy Lead, Clinical Director, SAS North & Central London on scientific facts-Cremation of Covid 19 infected bodies, has explained clearly why in the case of Muslims, Christians and Jews burial should be permitted.

    https://youtu.be/NQQxvmgRp08   However here in Sri Lanka the government,...
    Read More...
  • Respect Burial Rights; Stop Hate Speech Against Muslims: UN Tells Gota
    The United Nations Special Rapporteur on freedom of religion or belief has urged President Gotabaya Rajapaksa to follow WHO guidelines on the disposal of deceased persons.

    Writing to the President, the UN Special Rapporteur on freedom of religion said: We would like to encourage your Excellency’s Government to reconsider the provisions in the MoH Guideline by taking into account of the key considerations provided by WHO Guideline for the disposal of the bodies of human beings deceased from the COVID-19, and revise the circular accordingly. In view of the challenges posed by the pandemic it is important that the Government avoids any unnecessary measures that are likely to raise tension and are running contrary to the respect of the fundamental human rights of the persons belonging to different communities that exist in Sri Lanka....
    Read More...
  • Anguish as Sri Lanka forces Muslims to cremate COVID-19 victims
    Rights group and activists accuse gov't of forcing cremation of Muslim COVID-19 victims in disregard to WHO guidelines. The forced cremation of two COVID-19 infected Muslims in Sri Lanka has sent shock waves among the minority community, which accused the authorities of violating Islamic burial rites. Bishrul Hafi Mohammed Joonus, a 73-year- old  man from the capital Colombo who died of COVID-19, was the second Muslim to have been cremated in the Indian Ocean island nation, which has registered 151 cases so far. Bishrul's son Fayaz Joonus, 46, said his father who had a kidney...
    Read More...
  • ආදරණීය සිිංහල මිතුරන්ගෙන් කරන ‌ඉල්ලීම
      ඊයේ දින ‌කොරෝනා නිසා මරණයට පත් වූ මීගමුවේ පුද්ගලයාගේ මිනිය භූමිදානය කිරීමට කළ උත්සාහයන් අසාර්ථක වීම ගැනත් ඒ පිළිබඳව රවූෆ් හැකීම් වැනි ‌අය නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගැනත් විවිධ අදහස් සමාජ මාධ්‍යය ඔස්සේ ඉදිරිපත් ‌වෙමින් පවතී. ඒ අය නීතියට පටහැනිව කිසිවක් ඉල්ලුුුුවේ නැත. ‌‌‌‌ලෝක ‌‌‌සෙ‍ෳඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය සහ ඒ අනුව...
    Read More...
  • Coronavirus toll in New York state passes 1,000: Live updates
      00:50 GMT - Death toll in New York state surpasses 1,000 More than 1,000 people have died from the coronavirus outbreak in New York state, according to a tally by The Associated Press  (AP) news agency. On Sunday evening, New York City said its toll had risen to 776. The total number of statewide deaths is not expected to be released until Monday, but with at least 250 additional deaths recorded outside the city as of Sunday morning, the state's total fatalities was at least 1,026, AP said. 00:30 GMT - China reports 31 new cases in mainland The number of COVID-19 infections in China continues to slow with health authorities in Beijing reporting 31 new cases at the end of Sunday. The figure includes one locally transmitted infection and marks a drop from the 45 cases reported a day earlier. There were no new cases for a sixth consecutive...
    Read More...
  • Iran urges US to free Iranian prisoners amid coronavirus pandemic
    Iran's government has urged the United States to release Iranians held in US jails on sanctions-related issues due to fears about the coronavirus outbreak. Iran's Foreign Minister Mohammad Javad Zarif accused Washington of holding a number of Iranians in its prisons and said under these circumstances they should be set free. Meanwhile, the death toll in Iran from the coronavirus rose to 2,378 on Friday, a jump of 144. Iran is one of the worst hit countries in the world. Zarif also referred to a report by The Guardian newspaper about Sirous Asgari, a science professor, who it said was still being...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

Latest

අලුත්ගම - බේරුවල ඇතිවූ නොසන්සුන් තත්ත්වය ගැන මෙසේ කියති

Latest

User Rating: / 1
PoorBest 


2014 ජුනි 17 08.47 a.m

 

ඉවසීමෙන් හා මෛත්‍රියෙන් ප්‍රශ්න විසඳාගත යුතුයි
මාදුළුවාවේ සෝභිත හිමි

අවුරුදු තිහක අවාසනාවන්ත යුද්ධයකින් හිරිහැරවලට ලක්වී සිටි අප සියලු ආගම්වල ඉගැන්වෙන මෛත්‍රිය හා ඉවසීම තුළින් ප්‍රශ්න නිරවුල් කර ගැනීමට ක්‍රියාකළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාර මණ්ඩලයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක දැක්වේ.
එම නිවේදනය මෙසේය.
කුමන හේතුවක් නිසා හෝ යම්කිසි ප්‍රශ්නයක ඇති වී තිබේ. මෙය තරමක් දුරට දීර්ඝ වීමක් පෙනෙන්නට තිබෙන අතර, එය සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡාකොට විසඳුමක් ලබාගත යුතු බව අපේ හැඟීමයි.අපේ සියලුම ආගම්වල මූලික පරමාර්ථය වී ඇත්තේ ඉවසීමයි. ප්‍රශ්න ඇතිවිය හැක. එය ඉවසීමෙන් යුතුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බව සියලු දේශනාවල අන්තර්ගතය වී තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා අපි වගකිව යුතු සියලුම පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සාධාරණයක් ඉටුවෙන අයුරින් වහාම මැදිහත්වී අපක්ෂපාතීව කටයුතු කරන ලෙසයි.

සන්සුන් වී සාකච්ඡා කරමු
- ගිරාඹේ ආනන්ද අනුනාහිමි


අප සියලු දෙනාම කල්පනාකාරීව ඉවසීමෙන් කටයුතු මොහොතක් බව පෙනේ. බලා‍පොරොත්තු නොවුණු අන්දමට බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල සිදුවන සිදුවීම් පිළිබඳව අපට ලැබෙන වාර්තා පිළිබඳව කනගාටු වෙමු.
මෙහි සත්‍ය අසත්‍ය පෙන්වීමට අවස්ථාවක් නොවේ. කුමක් හෝ හේතුවක් අරඹයා මෙම තත්ත්වය උද්ගතවී ඇති බව පෙනේ. මේ සියල්ලක්ම විසඳාගත හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණි. කවුරු හෝ අසීමිත ලෙස බලය පාවිච්චි කරන්නේ නම් එය මේ මොහොතේ නුසුදුසු ක්‍රියාවකි.
සියලුම ආගම්වල මූලික හරය වී ඇත්තේ ඉවසීමෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නයක් ඇතිවුවහොත් විසඳාගත යුතු බවයි. අපි ද දැන් පුන පුනා කියනුයේ එයයි. පසුගිය තිස්අවුරුදු යුද්ධයේ අමිහිරි අත්දැකීම් අපි විඳ ඇත්තෙමු. වූ විනාශය විශාලය. යන්තම් ඒ ගිනි දැල් නිවුණා පමණි. යළිත් එවැනි යුගයකට පත්වුවහොත් ඇතිවන තත්ත්වය කුමක්ද?
අපි වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්න දුර නොයවා වහාම අපක්ෂපාතී
පරීක්ෂණ පවත්වා කෙළවර කිරීමට කටයුතු කරන ලෙසයි.

වැරැදිකරුවන්ට එරෙහිව දැඩි පියවර
- ජනපති


නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අලුත්ගම ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙසේද කීය.
සියලුම  පුද්ගලයින් මේ අවස්ථාවේ ඉතා සංවරව, හික්මීමක් ඇතිව කටයුතු කළ යුතු වෙනවා. අලුත්ගම ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා. සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා යැයිද එහි සඳහන් විය.

රනිල්ගෙන් අද
විශේෂ ප්‍රකාශයක්


අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය මැඩපැවැත්වීමට ආණ්ඩුව අසමත්වීම සම්බන්ධයෙන් හා තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (17) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂය මෙසේද කියා සිටියි. අලුත්ගම හා බේරුවල ප්‍රදේශයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීමට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් වී ඇත. ආණ්ඩුව, කුමන්ත්‍රණයක් පවතින බව කියමින් සිය නොහැකියාව වසා ගැනීමට දරන උත්සාහයන් අප තරයේ හෙළා දකිමු. එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඊයේ (16) දින බේරුවල අලුත්ගම ප්‍රදේශයට ගිය අතර එහි තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් පක්ෂයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

බේරුවල සහෝදරත්වය ආරක්ෂා කර ගනිමු
- ඇමැති රෝහිත


තාරක දුෂ්‍යාන් - කළුතර / සරත් කුමාර ‍පොද්දෙණිය - අගලවත්ත

බේරුවල ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ සාමකාමී සහෝදරත්වයෙන් වාසය කළා. බොරු කට කතා තුළින් ඒ සහෝදරත්වයට හානි වීමට ඉඩ නොදෙන ලෙස තමා  සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව වරාය හා මහා මාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අලුත්ගම ප්‍රදේශයේ වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ කළුතර දිසා ‍ලේකම් කාර්යාලයේ ඊයේ (16) දහවල් පැවැති හදිසි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය. “යම් සිද්ධියක් ඇතිවුණා. ඉන්පසු බොරු කටකතා ප්‍රදේශය පුරා පැතිර ගියා. මේවා කරන්නේ තවත් ප්‍රදේශවල ජනතාව තුළ වෛරයක් ඇති කිරීමටයි . ඒ තුළින් රජය අපහසුතාවයට පත් කිරීමටයි .”

සමාව දී එකා මෙන් කටයුතු කරමු
- ඇමැති ෆවුසි


යම් සිද්ධියක් ඇතිවුණා. දැන් එය සමථයකට පත්ව තිබෙනවා. අපෙන් හරි කාගෙන් හරි වරදක් වුණා නම් සමා වෙලා සියලු දෙනාම එකා වගේ කටයුතු කරනු ඇතැයි  අප බලා‍පොරොත්තු වෙනවා.”

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=37467:2014-06-17-03-24-18&catid=64:2012-09-10-14-02-45&Itemid=87

 

අලුත්ගම කැළඹීමට වගකිව යුත්තෝ කවුරු වුණත් අල්ලනවා -පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Latest

User Rating: / 1
PoorBest 

 

2014 ජුනි 15 04.40 p.m
Ajithඅලුත්ගම හා බේරුවල ප‍්‍රදේශ ආශිතව ඇතිවූ නොසන්සුන් තත්ත්වයට වගකිව යුතු සෑම පුද්ගලයෙක්ම තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය. ඒ සඳහා එම නොසන්සුන් තත්ත්වයට අදාල වීඩියෝ
දර්ශන සහ ජායාරූපද යොදා ගන්නා බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
එම නොසන්සුන් තත්වයට මුල්වූ සහ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නිරතවූවන් ගැන තොරතුරු රැසක්ම මේ වන විට බුද්ධි අංශ සතුව ඇතිබව සඳහන්ය. ඊට අදාල පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යොදවා සිදුකිරීමට පොලිස්පතිවරයාගේ අවධානයද මේ වන විට යොමුවී අවසන්ය.
අලූත්ගම සහ බේරුවලට සඳුදා(15) සවස 6.00 පනවන ලද ඇදිරි නීතියතවදුරටත් ක්‍රියාත්මක අතර එය නැවත දැනුම් දෙනතුරු පවතින බව අජිත් රෝහණ මහතා කීය. එම ප‍්‍රදේශවල ආරක්‍ෂාව වෙනුවෙන් 5000 ක පොලිස් භට කණ්ඩායමක් යොදවා ඇති බවත් ඒ අය අතර විශේෂ කාර්ය බලකායද සිටින බවත් ඔහු කීය. පොලිසියට අමතරව යුද හමුදා යොදවා ඇති බවද ඔහු සදහන් කළේය.
ඇතිවූ නොසන්සුන් තත්වයෙන් දෙදෙනෙක් වෙඩි වැදීම්වලින් මිය ගොස් ඇති අතර 50 දෙනෛකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. කඩ සාප්පු සහ නිවාස ද වාහනද විශාල ප‍්‍රමාණයක් ගිනි තැබීම් වලින් විණාශ වී තිබෙන බව පොලිසිය සදහන් කරයි. මේ අතර ජාතික සහ ආගමික සහජීවනය ඇති වන පරිදි කටයුතු කරන ලෙස රටේ සියලුපාර්ශවවලින් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් ආචාර්යචරිත හේරත් මහතා පවසයි. විවිධ කටකතා සහ ආරංචි මගින් ජනතාව නොමග යැවීමට ගන්නා උත්සහයන් වැළැක්විය යුතුබවත් ඊයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව තොරතුරු පළ කිරීමේදී වඩාත් සැලකිලිමත් වනලෙසත් ඔහු ඉල්ලීමක් කළේ ය.

 

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=37460:2014-06-16-11-21-35&catid=42:2012-05-31-04-01-44&Itemid=90

 

US condemns violence in Aluthgama and Beruwela

Latest

User Rating: / 1
PoorBest 
E-mailPrint
U.S.  Embassy today condemned the violence that has spread over the weekend in Aluthgama and Beruwela.

Releasing a media statement the US Embassy in Colombo said “We urge the government to ensure that order is preserved and the lives of all citizens, places of worship, and property are protected.  We urge the authorities to investigate these attacks and bring those responsible to justice. We also urge all sides to refrain from violence, exercise restraint, and respect the rule of law.”
http://www.dailymirror.lk/news/48488-us-condemns-violence-in-aluthgama-and-beruwela.html
 

අවසන් කටයුතු වැලිපිටියේ

Latest

ධර්ගා නගරයේ ගැටුමෙන් මිය ගිය දෙදෙනකුගේ අවසන් කටයුතු  වැලිපිටිය සුසාන භූමියේදී සිදු විය.

නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තප්පා මහතා ද එහි පැමිණ සිටියේය.

http://www.lankadeepa.lk/index.php/articles/242572

 

ඇමැති හකීම් පරීක්ෂණයක් ඉල්ලයි

Latest

User Rating: / 1
PoorBest 

අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වළක්වා සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව සැලසීමට පොලිසිය හා අනෙක් අංශ අපොහොසත් වීයැයි අධිකරණ ඇමැති හා මුස්ලිම් කොංග්‍රස් නායක ආහුෆ් හකීම් මහතා කියයි.

නීතිය හා සාමය බිඳ වැටීම ගැන පොලිසියත් අදාළ අංශත් වගකීම භාර ගත යුතුයි. මෙම සිදුවීමට පෙර පොලිසියේ උසස් නිලධරයන් ඒ පළාතට පැමිණ තිබෙනවා. මේ සිද්ධිය ගැන අපක්ෂපාත පරීක්ෂණයක් ඕනෑ. ජනතාවට උපරිම ආරක්ෂාව සලසා දීමේ වගකීම රජය ඉටු කළා දැයි ප්‍රශ්නයක් මතු වෙනවා. මේ රජයේ ඇමැතිවරයකු ලෙස මම ලැජ්ජා වෙනවා.

 

http://www.lankadeepa.lk/index.php/articles/242560

 

අයි පී ටත් තුවාලයි

Latest

අලුත්ගම ධර්ගා නගරයේ තුවාල ලැබු වැඩි දෙනා පොලු පහරට ලක් වී ඇතැයි  පොලීසිය කියයි.

තුවාලකරුවෝ 36 දෙනක් කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති.

ඒ අතර පොලිස් පරීක්ෂකවරයෙක් උප පරීක්ෂකවරයෙක් , සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු තිදෙනෙක් වෙති.

මිය ගිය එක් පුද්ගලයකුගේ වයස අවුරුදු 38 කි. අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 30 කි.

 

http://www.lankadeepa.lk/index.php/articles/242556

 

 

ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

Latest

User Rating: / 3
PoorBest 

ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.

ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.

‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.

 

http://www.lankadeepa.lk/index.php/articles/242394

 

මාධ්‍යවේදීන්ට අළුත්ගමදී ප්‍රහාර

Latest

User Rating: / 2
PoorBest 

මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු‍ෙටම පහරදී ඔවුන්ගේ වීඩියෝ කැමරා කඩා බිඳ දමා ඇතැයි මාධ්‍යවේදියෝ කියති.

අඩු තරමේ මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ කැමරා වලට සිදු වු අලාභය  දෙලක්ෂයකට ආසන්න බව දැනගන්නට ඇත.

 

http://www.lankadeepa.lk/index.php/articles/242286

 

අලුත්ගමත් පාළුයි : පාරේ පොලිසිය පමණයි

Latest

අලුත්ගම හා දර්ගානගර අද උදේ පාළුවට ගොස් තිබිණි. නගරයේ පාසල් ද වසා දමා ඇත. දුම්රිය කිහිපයක් ද අලුත්ගම දුම්රිය පොළේ නතර කළේ නැත.

බස් ධාවනය නොවුණු අතර බස් නැවතුම් පාළුවට ගොස් තිබිණි. අලුත්ගම හා දර්ගානගරයේ බැංකු ද, වෙළෙඳ ආයතන ද විවෘත වූයේ නැත.

පොලිස් විශේෂ කාර්ය බළකාය ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන පොලිස් කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.

 

http://www.lankadeepa.lk/index.php/articles/242332

 

 

ගැටුමෙන් 40ක් රෝහලේ : දෙදෙනෙක් මරුට

Latest

User Rating: / 2
PoorBest 

අලුත්ගම හා දරගානගරයේ ගැටුමෙන් පොලිසියේ හයක් ඇතුළු 40 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රෝහල් හා පොලිස් ආරංචි කියයි.

තුවාලකරුවන්ගෙන් දෙදෙනකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

බණ්ඩාරගම, නාගොඩ හා තෙබුවන හා පොලිස් ක්ෂ්‍රෙත්‍ර බළකා මූලස්ථානයෙන් කැඳවුණු කිහිප දෙනෙක් ද තුවාල ලැබූ අය අතර වෙති.

 

http://www.lankadeepa.lk/index.php/top_story/242320

 

Ven Athureliye Rathana appeals for calm

Latest

User Rating: / 3
PoorBest 
  • Monday, 16 June 2014 00:38
Ven Athureliye Rathana appeals for calm
Jathika Hela Urumaya MP Ven Athureliye Rathana Thero called all Buddhists to remain calm, exercise restraint and not be swayed by emotion in light of incidents alleged to have taken place in Aluthgama leading to violence in the area. Ven Rathana Thero further told 'The Nation' that it is easy for extremist groups of any kind to play on insecurities, perceived injustices and emotions.  The JHU parliamentarian observed that it was precisely by exercising restraint and responding with reason in the face of provocation by the LTTE such as the attack on the Sri Maha Bodhi and the Dalada Maligawa that terrorism was defeated.
He further pointed out that if there was perceived wrongdoing the matter should be referred to the law enforcement authorities, observing that taking the law into the hand can only exacerbate the problem and strengthen extremism.Ven Rathana Thero spoke to The Nation amid continuing unrest following violence in Aluthgama with reports of Muslim establishments being threatened and attacked and also reports of Muslims taking refuge in mosques fearing attack.

http://www.nation.lk/edition/breaking-news/item/30343-ven-athureliye-rathana-appeals-for-calm.html

 

අලුත්ගම හා බේරුවලට ‍පොලිස් ඇඳිරි නීතිය

Latest

User Rating: / 4
PoorBest 

2014 ජුනි 15 12.05 a.m
(ගයාන් කුමාර වීරසිංහ, ජනක හෙට්ටිආරච්චි, ඇම්.පී.මුනිදාස ඉඳුරුව, බැසිල් කලපුගේ බේරුවල, සරත් තිලකසිරි)

Aluthgama2අලුත්ගම නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අලුත්ගම සහ බේරුවල ‍පොලිස් බල ප්‍රදේශවලට ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ ‍පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (15) රාත්‍රියේ “ලක්බිම”ට පැවැසීය.
එම ප්‍රදේශයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුම හේතුවෙන් කඩසාප්පු රැසකට ගිනිතබා ඇති අතර පහරදීම්වලින් සැලකිය යුතු පිරිසක් සුළු තුවාල ලබා ඇති බව අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ සඳහන් කරති.

මෙම ගැටුමට හේතුවූයේ ‍පොසොන් ‍පොහොය දින ධර්ම දේශනයකට වැඩම කරමින් සිටි කුරුඳුවත්ත විද්‍යාරාමාධිකාරී අයගම සමිත හිමියන්ට තිදෙනකු කළ පහරදීමකි. මෙම සිද්ධියේදී ‍පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කළ අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම සිද්ධියත් සමග අලුත්ගම නගරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කොළඹින්, කළුතරින්, ඇල්පිටියෙන්, ගාල්ලෙන් සහ තවත් ප්‍රදේශ රැසකින් ‍පොලිස් බලඇණි කැඳවා ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබිණ.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ සමිත හිමියන් රෝහලෙන් ප්‍රතිකාර ලබා ඊයේ (15) පිටව ගිය අතර උන්වහන්සේ පිළිගැනීම සඳහා බොදු බල සේනා සංවිධානයේ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා සියගණනක් ද ගිහියෝ දහස් ගණනක්ද එම අවස්ථාවට සම්බන්ධ වී සිටියහ. මෙම පිරිස රැස්වීමක්ද පවත්වා පෙළ පාළියෙන් සමිති හිමියන් පන්සලට වැඩමවීමට සූදානම් වුවත් උසස් ‍පොලිස් නිලධාරීන් මැදිහත්ව ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් වාහනවලින් ගමන් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව තුන්දහසකට අධික පිරිස වාහනවලින් ගමන් කිරීමට පටන් ගත් අතර වාහන පෙළපාළියට අතර මගදී කිසියම් පිරිසක් ගල්මුල්වලින් පහරදීමට පටන් ගෙන තිබේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගැටුම් හටගෙන ඇති අතර කඩසාප්පු රැසකට ගිනිතබා ඇත්තේ ඉන් පසුවය.
මෙම තත්ත්වය ඊයේ රාත්‍රිය වන විටත් පැවැති අතර තත්ත්වය පාලනය කිරීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය ක්ෂණික විහිදුම් බළකාය ඇතුළු ආරක්ෂක අංශ කිහිපයක් යොදවා තිබුණි. නියෝජ්‍ය ‍පොලිස්පතිවරු සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරු එහි ගොස් තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටියහ. ‍පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයට යාමට නියමිතව සිටි බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
කඩු, කිනිසි, ‍පොලු මුගුරු අතින් ගත් පිරිස් ඊයේ රාත්‍රියේත් එම ප්‍රදේශවල සැරිසරනු දක්නට ලැබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ සඳහන් කළහ.

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=37438:2014-06-15-18-37-25&catid=42:2012-05-31-04-01-44&Itemid=90

   

පොලිස් ඇඳිරිය කැඩුවොත් අත්අඩංගුවට

Latest

User Rating: / 3
PoorBest 

අළුත්ගම හා දර්ගා නගරයේ පෙරදින ඇති වු ගැටුම් සමනය වී සාමකාමි තත්වයක් පවතින බවත් කට කතා හා දූෂමාන ආරංචි විශ්වාස නොකරණ ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.

පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ මහා මාර්ග වල සිටින අය සහ වාහන අත්අඩංගුවට ගන්නා බවද ඔහු කියයි.

http://www.lankadeepa.lk/index.php/top_story/242282

 

පාමසියකටත් ප්‍රහාරයක්

Latest

User Rating: / 4
PoorBest 

අද අළුයම දෙහිවල පාමසියකට  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි.

 

http://www.lankadeepa.lk/index.php/articles/242292

   

Page 62 of 69

Login Form