Wednesday, 18 June 2014 13:29
2014 ජූනි මස 18 12:07:48 | . , ආර් ශ්‍රීවේල් රාජා
අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වලට විරෝධය පළ කරමින් කල්මුණේ, සයින්දමරදු, මලිගයිකාඩු, සමන්තුරේ, මරදමුණේ, හට්පටිමුණේ කඩ සාප්පු අද වසා දමා තිබිණි.
(ත්‍රිකුණාමලය)
http://www.lankadeepa.lk/index.php/top_story/243098
Wednesday, 18 June 2014 13:28
බදුල්ල නගරයේ උද්ඝෝෂණ පෙළපාළි හා රැස්වීම් පැවැත්වීම බොදුබල සේනා සංවිධානයට හා සිහල රාවයට තහනම් කරමින් බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය තහනම් නියෝගයක් නිකුත් කළාය.
මෙම සංවිධාන බදුල්ල නගරයේ පෙළපාළි යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයි සහකාර පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
http://www.lankadeepa.lk/index.php/top_story/243160