Saturday, 21 June 2014 07:30
Jun 20, 2014 7:13:17 PM - colombotelegraph.com
The flagship store of the countrys largest Muslim clothing chain “No limit” Panadura is currently in flames after a mob set fire to it early this morning. Four fire brigade trucks are currently attempting to douse the fire, but according the eye witnesses, are failing due to the sheer magnitude of the fire. The building […]
Saturday, 21 June 2014 07:27
June 21, 2014 at 7:06 am | lanka C news
පානදුර නෝ ලිමිට් රෙදිපිලි වෙළඳ සැල හදිසියේ ඇතිවූ ගින්නක් නිසා මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. අළුයම 3.00ට පමණ ආරම්භ වී ඇති මෙම ගිනි ගැනීම නිවීමට උත්සාහ ගත්තද උදැසන 6.00 පමණ වනවිට එම ගොනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇත.
ගින්න ආරම්භ වූ ආකාරය ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැති අතර ගින්න හට ගනිද්දී ඇතුලේ සිටි සිව් දෙනෙකු එළියට පැන බේරී ඇතැයි ද වාර්තා වෙයි.