Tuesday, September 25, 2018
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • Voters List Details For 2019 Government Schools Grade One Admission Voters List Details For 2019 Government Schools Grade One Admission
    Assalamu Alaykum W W. Voters List details required for 2019 Government Schools Admission for Grade One (I.e. From 2013- 2017) could be obtained from below link of Elections Department : http://eservices.elections.gov.lk/myVoterRegistration.aspx
    Read More...
  • This could be your last Ramadaan
    REMEMBER the beginning of Ramadan last year: the festive supermarkets with their jampacked aisles, the makeshift roadside stalls outside restaurants selling crisp sambusas and subiya, the sounds of Adhan emanating from Masajid... My house overlooked a Maghsalat-Al-Amwaat Al-Khairiyyah (a charitable organization which prepares bodies for burial in the Islamic manner), and as I walked home from the neighborhood supermarket laden with packages of food and other essentials in preparation of the next day’s fast, I caught sight of a family accompanying a bier in a hearse. The women huddled together, sobbing quietly, while the men stood at a distance in somber silence. It struck me: While I was going home to the comfort of my home and the company of my family, this person was being dispatched alone, to answer the stern questioning of the grave....
    Read More...
  • Facebook staff to learn Sinhala insults after Sri Lanka riots
    Three months after Sri Lanka was rocked by deadly anti-Muslim riots fuelled by online vitriol, Facebook is training its staff to identify inflammatory content in the country’s local languages. The social network has been seeking penance in Sri Lanka after authorities blocked Facebook in March as incendiary posts by Buddhist hardliners fanned religious violence that left three people dead and reduced hundreds of mosques, homes and businesses to ashes. Until the week-long ban, appeals to Facebook to act against the contagion of hate speech had been met with deafening silence, at a time when the California-based tech giant was reeling from unprecedented global scrutiny over fake news and user privacy. “We did make mistakes and we were slow,” Facebook spokeswoman Amrit Ahuja told AFP in Colombo. The dearth of staff fluent in Sinhala...
    Read More...
  • Time-tested bond of Sinhala-Muslim Friendship
    The Muslims of Sri Lanka, since ancient times have been in peaceful coexistence with the other communities of the Island and has proved to be an integral and inseparable component of the Sri Lankan society.



    According to ancient chronicles, traders from countries like Rome, Greece, Persia( Iran ), China, India etc visited Sri Lanka on trade missions. Arab merchants having maintained friendly relationship with natives, had ventured into the interior and coastal areas of Ceylon for trading, even before the advent of Islam. Arabs were only interested in trading and commerce in Sri Lanka in an honest and a just manner The present day Muslims of Sri Lanka, could therefore be considered the descendants of many of these Arabs, Persians, Indians, and Malays etc.  

    During...
    Read More...
  • ‘වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ‘

    (ශාන්ත රත්නායක)

    බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය.

    ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන...
    Read More...
  • ආණමඩුව හෝටලයට ගිනි තැබු 7 දෙනා රිමාන්ඩ්
    ජුඩ් සමන්ත

    ආණමඩුව නගරයේ පිහිටි  මදීනා හෝටලයට පෙට්‍රල් බෝම්බ තබා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනා මෙම මස 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා අද (13) නියෝග කළේය.

    මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ ආණමඩුව සහ ඒ අවට පදිංචිව සිටි තරුණයින් 7 දෙනෙක් වේ. ඔවුන් වයස අවුරුදු 18 - 22 වියේ...
    Read More...
  • ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ
    ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල්
    පන්සලේ  හංගාගෙන නවාතැන් දුන්
    Read More...
  • මහසෝන් බලකා කාර්යාලයෙන් ප්‍රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි
    මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට...
    Read More...
  • UN condemns anti-Muslim attacks in Sri Lanka
    2018-03-12 11:10:35 4 2109 The UN's political chief on Sunday condemned anti-Muslim violence that has targeted mosques and businesses in Sri Lanka as he wrapped up a three-day visit to Sri Lanka. Under-Secretary-General for Political Affairs Jeffrey Feltman urged the government to bring the perpetrators of the violence and hate speech to justice. Feltman, who met with Muslim leaders to show solidarity during his visit, "condemned the breakdown in law and order and the attacks against Muslims and their property," a UN statement said. Sri Lanka has been rocked by a week of violent riots by Sinhalese mobs who have attacked 11 mosques and at least 200 Muslim-owned businesses, prompting the government to declare a state of emergency. Three people have been killed and 20 wounded in the anti-Muslim attacks. On Sunday a Muslim-owned...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

Local

විශේෂ කාර්‍ය බලකා ආරක්ෂාව මැද මහා බෝගස කපා ඉවත් කරයි

Local

User Rating: / 8
PoorBest 

විශේෂ කාර්‍ය බලකා ආරක්ෂාව මැද මහා බෝගස කපා ඉවත් කරයි

2013 අගෝස්තු 12 03:15 p:m

 

Bo-gasa1කොළඹ,ග්‍රෑන්ඩ්පාස් හී ස්වර්ණ චෛත්‍ය පාරේ පිහිටා තිබූ දැවැන්ත බෝගස කපා ඉවත් කිරීමේ කටයුතු අද(12) පෙරවරුවේ කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කළේය. එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ නාගරික කො‍මසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුලු මහ නගර සභාවේ නිලධාරින් රැසක් සහභාගී වූහ.උදෑසන දහයට පමණ නගර සභාවේ විශාල දෙඹකරයක් එහි සේවකයින්ද සමග පැමිණ බෝගස කැපීම ආරම්භ ක‍ළහ. මෙම බෝගස හේතුවෙන් ඒ අසල පිහිටි මුස්ලිම් දේවස්ථානයේ නව පුළුල් කිරීම් ආරම්භ කළ නොහැකිව එහි වැඩ ඇණහිට තිබිණ. ‍බෝගස කපා ඉවත් කළ පසු එහි ඉදිකිරීම් ආරම්භ කළ හැකි බව මුස්ලිම් ප්‍රජාවගේ අදහසයි. ඊට සවන් දෙමින් එම බෝගස කපා ඉවත් කරන්නට තීරණය කෙරිණ. මෙම අවස්ථාවේ දී විශේෂ කාර්‍ය බලකා සෙබලුන් විශාල පිරිසක් විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කළ අතර යාබද තිබූ විහාස්ථානයේ ස්වාමින් වහන්සේලාද මෙම කටයුත්තේ දී සහය පළ කළහ. 
මහා සංඝරත්නය, මුස්ලිම් පූජකවරුන් හා මැති ඇමතිවරුන් අතර ඊයේ කෙරුණු සාකච්ඡාවකදී තීරණය වූ පරිදි ග‍්‍රෑන්ඞ්පාස් ස්වර්ණ චෛත්‍ය පාරේ බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීම සිදුවිය. ආගමික වතාවත් මධ්‍යයේ නිසි චාරිත්‍ර පුදකරමින් බෝධි වෘක්ෂය එලෙස ඉවත් කර ඇති අතර, පැරණි මුස්ලිම් පල්ලිය පුළුල් කිරීමට
ඉන් ඉඩකඩ ලැබෙනු ඇත.

Bo-gasa3අලුතෙන් ඉදිකරන ලද පල්ලිය එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමටත් පැරණි පල්ලිය තවදුරටත් දියුණු කර ආගමික කටයුතු සඳහා යොදාගැනීමටත් ඊයේ සවස ආගමික කටයුතු අමාත්‍යංශ ‍ලේකම්වරයා සහ සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවන්ට පැමිණ ඇත.Bo-gasa5රජයේ නියෝජිතයන්ආණ්ඩුවේ ඇමැතිවරුන්මුස්ලිම්බෞද්ධ නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ‍ලේකම් එම්. කේ. පී. දිසානායක මහතා ලක්බිම” ට පැවසීය. නව පල්ලිය ඉදිකිරීම සඳහා අවසර ලබාදුන් ලිපිය ඉවත්කර ගැනීමටද එහිදී තීරණය වු බව මේ පිළිබඳ ලක්බිම” කළ විමසීමේදී ‍ලේකම්වරයා සඳහන් කළේය.Bo-gasa2Bo-gasa4Bo-gasa7Bo-gasa6

 

Grandpass: parties agree to settlement

Local

User Rating: / 4
PoorBest 

All concerned parties including the Buddhist and Muslim clergy have agreed to amicably resolve the issues that led to Saturday night’s attack in Grandpass, where a newly built Muslim praying Centre was damaged.

The parties had decided to develop the old Mosque and remove the newly built prayer centre, sources said.

The decision has been taken following a meeting held at the Buddha Sasana and Religious Affairs Ministry, Colombo 02.....

 

'புதிய பள்ளிவாசல் மூடப்படும், பழைய பள்ளிவாசல் திருத்தப்படும்'

Local

User Rating: / 5
PoorBest 

இலங்கையின் தலைநகர் கொழும்பில் கிராண்ட்பாஸ் சுவர்ண சைத்திய வீதியில் நேற்று சனிக்கிழமை இரவு தாக்குதலுக்கு உள்ளான பள்ளிவாசலை அங்கிருந்து அகற்றவும் அதனருகில் உள்ள பழைய பள்ளிவாசலை தொடர்ந்து பயன்படுத்த அனுமதி வழங்கவும் அரசாங்கம் நடவடிக்கை எடுத்துள்ளது.

பௌத்த சாசனம் மற்றும் மதவிவகார அமைச்சில் முஸ்லிம் அமைச்சர்கள் உள்ளிட்ட அரசாங்கத்தின் மூத்த அமைச்சர்கள் கலந்துகொண்ட கூட்டத்தில் இந்த முடிவு எடுக்கப்பட்டதாக அமைச்சர் சம்பிக்க ரணவக்க ஊடகங்களுக்குத் தெரிவித்தார்.

 

Police curfew imposed in Grandpass again

Local

User Rating: / 2
PoorBest 

Police curfew has been imposed in the Grandpass area in Colombo from 6.00pm today to 7.00am tomorrow (12), amidst fears of further clashes following the attack on a mosque, police said.

Police spokesman SP Buddhika Siriwardena urged the public to act calm and avoid any conflict.

The attack on the mosque by a violent mob last night led to clashes which left at least 5 persons injured and several houses damaged.

Curfew imposed in the Grandpass police area last night was lifted at 7.00 am today while police, including anti-riot squads and elite Special Task Force commandos, had continue to remain on alert in the area. Source:adaderana

 

Muslim Ministers condemn ‘anti-national’ act of violence in Grandpass

Local

User Rating: / 2
PoorBest 

Muslim Minister of the Sri Lankan Government today expressed their unequivocal condemnation of the “premeditated and planned” attack on a mosque in Grandpass and called for an independent investigation.

Issuing a joint statement the Ministers urged the President to immediately conduct an independent investigation into this “sad and dastardly act of violence” inflicted on a peaceful congregation of devotees assembled in the sacred sanctuary of a mosque. 

They called upon the President to instruct law enforcement agencies to apprehend and punish the perpetrators of this “anti-national act.”.......

 

Muslim Council of Sri Lanka condemns attack on Grandpass mosque

Local

User Rating: / 2
PoorBest 

The Muslim Council of Sri Lanka (MCSL) today condemned the attack carried out on a mosque in Grandpass by “some racist elements” while Muslims had been engaging in prayers last night.

The organization called upon the President to immediately order the Police and the defense authorities to maintain law and order and to bring the perpetrators to justice without prejudice or favor.

It claimed that the attack on the mosque had taken place in the presence of a large number of Police personnel including some senior police officials and that their “failure to intervene” is a blatant violation of the fundamental rights of Muslims in Sri Lanka.....

 

US concerned over Grandpass mosque attack

Local

User Rating: / 3
PoorBest 

The United States Embassy in Colombo today expressed concern over the attack on a mosque in Grandpass by a violent mob, leaving at least five people injured and damaging several houses.

Curfew was imposed while hundreds of police, including anti-riot squads and elite Special Task Force commandos, remained on alert in the Grandpass area after the clashes last night.

“This incident is particularly troubling in light of a number of recent attacks against the Muslim community in Sri Lanka,” the embassy said in a release....

 

ග්‍රෑන්ඩ්පාස් සන් සුන්

Local

User Rating: / 2
PoorBest 

ග්‍රෑන්ඩ්පාස් සන් සුන්

කොළඹ ග්‍රෑන්ඩිපාස් හි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ මුස්ලිම් යාඥා කුටියක වීදුරු බිද දැමීමේ සිද්ධියෙන් පසුව යුධ හමුදාව, පොලිස් විශේෂ කර්‍ය බලකාය, කැරළි මර්ධන පොලිසිය, පොලිසිය එහි ආරක්ෂාව තර කර ඇත.

පෙර දින පැනවූ ඇදිරි නීතිය අද උදේ හතට අවසන් විය.

තුවල ලැබූ මුළු සංඛ්‍යාව අටකි.

ඇමති මර්වින් සිල්වා, අදිකරණ ඇමති රාවුෆ් හකීම්, නියෝජ්‍ය ඇමති ෆයිෂාල් මුස්තාපා යන මහත්වරු එහි ගියහ.

කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසාමිල් මහතාද එහි ගිය නමුත් ඔහුට විරෝධය එල්ල කළ නිසා පොලිස් ආරක්ෂාව යටතේ ආපසු ඒමට සිදු විය.

ග්‍රෑන්ඩ්පාස් ගැටුම කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි දෙපාර්ශවයක් අතර හටගත් බවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් පොලීසිය කියයි.

http://www.lankadeepa.lk/index.php/articles/160112

 

Sri Lanka Buddhist mob attacks Colombo mosque

Local

User Rating: / 2
PoorBest 

Sri Lanka Buddhist mob attacks Colombo mosque

A Buddhist mob has attacked a mosque in the Grandpass area of the Sri Lankan capital Colombo, leaving at least five people injured.

Buddhists and Muslims clashed after the attack, and police imposed a curfew in the area.

Last month, a group of Buddhist monks had protested near the mosque, demanding it be relocated.

In recent months hardline Buddhist groups have mounted a campaign against Muslim and Christian targets.

Several houses were also damaged in Saturday's clashes. Two of the injured were policemen guarding the mosque.

A Muslim resident of the area said that a mob threw stones at the mosque when worshippers were performing evening prayers, the BBC's Azzam Ameen reports from Colombo.

The police and special task force commandos were dispatched to the area and have been able to bring the situation under control, a police spokesman told the BBC.

 

பள்ளிவாசல் மீது தாக்குதல்; கொழும்பு கிராண்ட்பாஸில் ஊரடங்கு உத்தரவு!

Local

User Rating: / 1
PoorBest 

கொழும்பு கிராண்ட்பாஸ் சுவர்ண சைத்திய வீதியிலுள்ள முஸ்லிம் பள்ளிவாசல் மீது தாக்குதல் நடத்தப்பட்டுள்ளது. சம்பவத்தில் காயமடைந்த 5 பேர் கொழும்பு மருத்துவமனையில் சேர்க்கப்பட்டுள்ளனர். காயப்பட்டவர்களில் பொலிசாரும் உள்ளனர்.

 

Tense situation in Grandpass

Local

User Rating: / 4
PoorBest 

Tense situation in Grandpass

A tense situation was reported in Swarna Chaithya road, Grandpass this evening following a clash between two groups, sources said.

Hospital sources said that four injured persons including two policemen were admitted to the National Hospital, Colombo. Several buildings and few vehicles were also damaged during the clash.

Meanwhile, the Police media unit said the police brought the situation under control.

http://www.dailymirror.lk/news/33604-tense-situation-in-grandpass.html


 

ග්‍රෑන්පාස් ගැටුමින් පොලිසියටත් තුවාලයි

Local

User Rating: / 4
PoorBest 

ග්‍රෑන්පාස් ගැටුමින් පොලිසියටත් තුවාලයි

2013 අගෝස්තු මස 10 19:42:33

ග්‍රෑන්පාස් හි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පොලිසියේ දෙදෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහල කියයි. තුවාලකරුවන් අතර කාන්තාවක ද සිටී.

http://www.lankadeepa.lk/index.php/top_story/160100

   

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය බුද්ධගයාවට එල්ල වූ ප්‍රහාරය හෙළා දකියි.

Local

පුවත්පත් නිවේදනය:

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය බුද්ධගයාවට එල්ල වූ ප්‍රහාරය හෙළා දකියි.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ සේ සැලකෙන්නා වූ  සහ ලොව පුරා විසිරුණු බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයාවේ මහාබෝධි විහාරයට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකියි.

එම ප්‍රහාරය පිළිබඳව සන්ත්‍රාසයට පත් ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව ලෙස මෙම නිවට, බියගුළු ප්‍රහාරය පිළිබඳව තම කනගාටුව බෞද්ධ ජනතාව වෙත ප්‍රකාශ කරන අතර අසංවේදී පුද්ගලයන් සමහරකගේ නොහික්මුණු, අශෝභන ක්‍රියාවක් ලෙස මෙම ප්‍රහාරය හැඳින්වීමටද ශ්‍රී ලාංකිකයන් ලෙස අප නොපැකිලෙමු. බුද්ධගයාවේ පූජනීයතම ප්‍රදේශවලට වූ අලාභහානි ඉතා සුළු බව අසන්නට ලැබීමද අපට බලවත් සතුටකි. තුවාල සිදු වූ ස්වාමින් වහන්සේලා ඇතුළු සැදැහැවත් ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

ත්‍රස්තවාදය කුමන ස්වරූපයෙන් පැමිණියද ඉවසිය නොයුත්තකි. එමෙන්ම ආගමික සිද්ධස්ථානවලට පහර දීමද, සාහසික ක්‍රියාවක් බව මධ්‍යස්ත මතධාරී පුද්ගලයන් පිළිගන්නවා ඇත. බුදු දහමේ ආරම්භය සහ පැවැත්ම සම්බන්ධයෙන් අතිශය වැදගත් ස්ථානයක් වන මහාබෝධි විහාරයට කළ මේ නින්දිත පහරදීම පිටුපස සිටින පුද්ගලයන් සොයා ඔවුනට දඬුවම් පැමිණවීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව වශයෙන් අප කලාපීය නායකයන්ගෙන් දැඩි ලෙසින් ඉල්ලා සිටින්නෙමු.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, මුස්ලිම් සිවිල් සංවිධාන රැසක සහ මුස්ලිම් ඩයස්පෝරාව ඇතුළත් ජාලයකි.

N. M. අමීන්

 

Muslim Council of Sri Lanka Condemns the Attack on Mahabodhi Temple

Local

User Rating: / 6
PoorBest 

   

Page 2 of 10

Login Form