Latest News
-
MR to resign tomorrow - NamalFormer President Mahinda Rajapaksa, who was recently appointed as the Prime Minister by President Maithripala Sirisena has decided to resign from the premiership tomorrow after a special statement, MP Namal Rajapaksa tweeted a short while ago.
http://www.dailymirror.lk/article/MR-to-resign-tomorrow-Namal-159811.html Please enable JavaScript to view the comments powered by Disqus. -
SC leaves grant to proceed with Mahinda’s appealThe Supreme Court has decided to take up the appeal of Mahinda Rajapaksa against the interim order of the Court of Appeal on the premiership on the 16th, 17th and 18th of January 2019. However, the request of the petitioners for a stay order on the interim order restraining Mahinda Rajapaksa from holding office of Prime Minister and his Cabinet from functioning has been unanimously rejected by the Supreme Court. The Supreme Court has also ordered the Appeal Court not to hear the petition against Mahinda Rajapaksa and the Cabinet holding office, until the Supreme Court hearing is over. The Court informed the parties that if they wish the petition to be heard before a five-member judge bench, they should refer the request to the Chief Justice. Justice Eva Wanasundera, who was a part of the three-judge panel which considered the appeal...
-
මහින්ද හෙට ඉල්ලා අස්වන බව නාමල් කියයිමහින්ද රාජපක්ෂ මහතා හෙට (15) විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි. ජාතියේ ස්ථාවරත්වය සළකා මෙම තීරණය ගන්නා බව ද එහි සඳහන් වේ. එම ට්විටර් පණිවිඩය පහත දැක්වේ. http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%84%E0%B7%99%E0%B6%A7-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%B6%E0%B7%80-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/1-542221 Please...
-
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද "සෙනසුරාදා ඉල්ලා අස්වෙයි"Image copyrightPMD ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය. මේ අතර, ජනාධිපතිවරයා...
-
18-hour water cut in Rajagiriya and surrounding areasWater supply to Rajagiriya and surrounding areas will be disrupted for 18-hours commencing from tomorrow 12 a.m. and until Sunday 6 p.m., the following day, the National Water Supply and Drainage Board said.
Accordingly, water supply to Moragasmulla, Rajagiriya, Athulkotte, Obeysekarapura, Bandaranayakepura, Nawala, Koswatte, and Rajagiriya to Open University of Sri Lanka Nawala, and surrounding areas. http://www.dailynews.lk/2018/12/14/local/171393/18-hour-water-cut-rajagiriya-and-surrounding-areas Please enable JavaScript to view the comments powered by Disqus. -
SC refuses to vacate CA’s interim order against MRThe Appeal was also granted special leave to proceed. The proceedings of the Court of Appeal with regard to the case were stayed until the Supreme Court hearing is concluded. The appeal is to be taken up for further hearing on January 16, 17 and 18, 2019. (Shehan Chamika Silva) http://www.dailymirror.lk/article/SC-refuses-to-vacate-CA-s-interim-order-against-MR-159809.html Please enable JavaScript to view the comments powered by Disqus.
-
මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටමඅගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම...
-
තීන්දුව කුමක්ද? - ජනපතිගේ තීරණය වැරදියි ආණ්ඩුව දිගටම5.04pm Update
රටේම අවධානය යොමුවූ අධිකරණ තීන්දුව මීට ටික වේලාවකට පෙර ලබාදුන් අතර එයට අනුව ජනපතිගේ තීරණය වැරදි බවත් ව්‍යාවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිරවීමට... -
SC rules dissolution of parliament illegalThe Supreme Court today ruled that President Maithripala Sirisena's decision to dissolve Parliament was unconstitutional and illegal. Chief Justice Nalin Perera delivering the verdict said that if President wants to dissolve Parliament before four and half years, there must be a resolution passed by two-thirds majority in Parliament. The verdict was announced unanimously. Court also decided that the petitioners fundamental right, under article 12(1) has been violated by this executive act. http://www.dailymirror.lk/article/SC-rules-dissolution-of-parliament-illegal-159742.html Please enable JavaScript to view the comments powered by Disqus.Read More...
-
ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයිපාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත්...
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
2016 අප්‍රේල් 30 08.11 a.m
(ලසන්ත වීරකුලසූරිය)
කිරුළපන පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුරයන් අත්හිටුවීමටත් සෙසු අය සම්බන්ධයෙන් ඉන් එහා ගිය පියවර ගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරනු ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ගාල්ලේ පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැලියට සාධාරණ හේතු නොදක්වා පැමිණ නැති අය සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක දැනටමත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන මන්ත්‍රීවරුන් රැසකගේ ආසන සංවිධායක ධුර අහිමි කර තිබේ.
ගාල්ලේ පැවැත්වෙන මැයි රැලියෙන් පසු දින එනම් මැයි 02 වැනිදා පෙරවරුවේ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.
කිරුළපන රැලියට සහභාගි වන අය සම්බන්ධයෙන් විනය පියවර නොගතහොත් පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වනු ඇතැයි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දී ඇත.
මැයි දිනයෙන් පසු ශ්‍රීලනිප දේශපාලනයේ විශේෂ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවට ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණි. එය එසේම සිදුවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම විනය පියවර ගැනීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ කොට නොසලකා තීරණයක් ගනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=50370:2016-04-29-17-06-29&catid=64:2012-09-10-14-02-45&Itemid=87
< Prev | Next > |
---|