Tuesday, January 27, 2015
   
Text Size

Prayer Times

Today is
Sri Lanka Prayer Times
Time
5:10 am
6:30 am
12:24 pm
3:47 pm
6:18 pm
7:31 pm
Prayer
Fajr
Sun rise
Luhar
Asar
Magrib
Ishah

holiday_bungalow_ne_thumb.jpg

 

Latest News

  • රත්‍රන් වංචාවකට 'ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයි'
    26 ජනවාරි 2015 රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රත්‍රන් තොගයක් විකිණීමේ වංචාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආර්යාව, ශිරන්ති රාජපක්ෂ,...
    Read More...
  • වෙලේ සුදා දුමින්දට මුදල් දුන් බව හෙලිවෙයි
    2015 ජනවාරි 27 04.46 p.m
    මත්ද්‍රව්‍ය ජාවාරාම් කරුවෙකු වූ වෙලේ සුදා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබා දුන් බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ...
    Read More...
  • බස් ගාස්තුවේ අඩුවීම මෙන්න
    2015 ජනවාරි 27 05.28 p.m පෙබරවාරිමස 01වැනිදා සිට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 8ත් 10ත් අතරප්‍රමාණයකින් අඩු කෙරෙන  බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත්මද්දුමබණ්ඩාර මහතා පවසයි.  ඒ අනුව රුපියල් 9ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8ක් දක්වාත් රුපියල් 13 බස් ගාස්තුව රුපියල් 12ක් දක්වාද රුපියල් 17 බස් ගාස්තුවරුපියල් 15 දක්වාද අඩු වන බව පැවසේ. ...
    Read More...
  • අගවිනිසුරු පුටුවෙන් එලවන්න සෝභිත හිමියන් හෙට පාරට
    2015 ජනවාරි 27 08.05 p.m 
    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කෝට්ටේ නාග විහාරයේදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණ අතර එහිදී උන්වහන්සේකියා සිටියේ අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වහා ධුරයෙන් ඉවත් විය යුතුබවය. ඒ සඳහා බල කෙරෙන විරෝධතාවයක් අලූත්කඬේ ප‍්‍රදේශයේදී හෙට(28) පවත්වන බවඋන්වහන්සේ...
    Read More...
  • ලෝක නායකයෝ අබ්දුල්ලා රජුට අවසන් ගෞරව දක්වති
    වයස අවුරුදු අනුවක් ව සිටි අබ්දුල්ලා රජුගේ දේහය භූමදානය කර ඇත්තේ සිකුරාදායි. සිකුරාදා සිදුවූ සෞදි අරාබියේ අබ්දුල්ලා රජුගේ මරණයත් සමග ලෝක නායකයන් ගණනාවක් තම අවසන් ගෞරවය පුද කිරීම සඳහා සෞදි අරාබිය වෙත යමින් සිටිති. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඔහුගේ ඉන්දියානු සංචාරයේ කාලසීමාව කෙටි කර අඟහරුවාදා රියාද් නුවර බලා යනු ඇත. බ්‍රිතාන්‍ය...
    Read More...
  • බෙදීම් රේඛාවලින් නිදහස් වුනා - රතන හිමි
    25 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 18:37 GMT රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නම් ජාති, ආගම් දේශපාලන පක්ෂවලට සීමා නොවී විවෘත මනසින් සිතා බලා ඒ සඳහා අවශ්‍ය තීරණ ගත යුතු බව අතුරුලියේ රතන හිමියෝ පවසති. ‘අපි බෙදීම් රේඛාවල් හදා ගත්ත සීමා වලින් නිදහස් වුනා කියලා මට හිතෙනවා. අපි උතුරු නැගෙනහිර බෙදුවා. ටීඑන්ඒ කිව්වොත් කතා කරන්න බැහැ. ත්‍රස්තවාදීන්...
    Read More...
  • මහින්දට එරෙහි තවත් පැමිණිල්ලක්
    පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු යැයි සඳහන් කරමින් කීපදෙනකු අතරේ රුපියල් ලක්ෂ 150ක් දී ඇති බවත් ඒ අතර සුනිල් ජයසේකර වන තමාගේ නමද තිබීමෙන් තමන් වික්ෂිප්ත වී ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද මාධ්‍යවේදී ජයසේකර මහතා පැමිණිලි...
    Read More...
  • විමල්ගේ නෝනා වසර 4කින් තිරිහන් වෙයි
    හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සීඅයිඩිය පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි. ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර...
    Read More...
  • දුමින්ද සිල්වාගේ ගිණුම් පරීක්ෂා කරන්න නියෝග
    ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු බව කියන වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සමග මුදල් ගනුදෙනු කළ බවට චෝදනා එල්ලවී ඇති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා...
    Read More...
  • පැරදුනා නම් පොළවේ පස් යට - මෛත්‍රී
    25 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 19:00 GMT පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් තමා මරා දැමීමට පවා ඉඩ තිබුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, නව පදවියේ දිවුරුම් දීමෙන් අනතුරුව පළමුවරට සිය උපන් ගම වන පොළොන්නරුවේ සංචාරයක යෙදුණ අවස්ථාවේ මහජනතාව අමතමින්. "මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය තුල...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

learnquranlk.jpg

 

Latest Downloads (All Categories)

SLMUSLIMS Newsletter

You can now subscribe to our Regular Newsletter. This newsletter will contain latest updates including summary of activities of our website during the immediate past, details of upcoming events, announcements, the Jummah Schedule updates, etc.


Receive HTML?

Login Form