Thursday, April 18, 2024
   
Text Size

මහනුවර පාසල් හෙට 6 වැසේ

User Rating: / 1
PoorBest 

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියලු පාසල් හෙට 6 වසා දමන බව රජය දැනුම් දී තිබේ.

අද තෙල්දෙණියේ කලබලය නිසා පැනවූ ඇදිරි නීතිය හෙට උදේ 6 ට ඉවත් කිරීමට නියමිතව තිබුණත් තත්වය සන්සුන් වනතුරු ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේ නිසා පාසල් වලට නිවාඩු දීමට සිදුව ඇත

http://www.gossiplankanews.com/2018/03/kandy-issue-update.html

Login Form