බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුල්වරට රිමාන්ඩ් කළ පසුගිය 26 වැනිදා උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් අද (10) නඩුව බැලීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අධිකරණ නියෝගයක් මත එසේ කලහකාරී ලෙස හැසිරුණු කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි අතර අද පැවැති නඩු විභාගයට ඇය පැමිණ සිටියදී පොලිසිය විසින් හඳුනාගනු ලැබ අත්අඩංගුවට ගෙන ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/384643