Saturday, April 20, 2024
   
Text Size

නඩුව බලන්න ආ කතක් අත්අඩංගුවට

User Rating: / 0
PoorBest 

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුල්වරට රිමාන්ඩ් කළ පසුගිය 26 වැනිදා උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් අද (10) නඩුව බැලීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අධිකරණ නියෝගයක් මත එසේ කලහකාරී ලෙස හැසිරුණු කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි අතර අද පැවැති නඩු විභාගයට ඇය පැමිණ සිටියදී පොලිසිය විසින් හඳුනාගනු ලැබ අත්අඩංගුවට ගෙන ඇත.

 

http://www.lankadeepa.lk/index.php/articles/384643

Login Form